ඇරියා.. ඇරියා.. කෙලින්ම සුවිස් ඇරියා..

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    රාජපස්සගේ හොර මගඩි ගැන පයිල් තිබේ නම් සුවිස්ටර්ලන්තයට එන්න අත හිත දෙමල අපෙන්..

    එළ කොල්ලෙක්නේ.. රන්ජන්ව ස්විස් පන්න ගත්තා නම් ඉයොව් ඉයොව්.... ඔක්කොම විස්තර දෙයි... වන් ෂොට් නොකවුට්
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,426
    3,801
    113
    out of fucked up land
    Don't really think that it's that easy for that embassy employee to get out of SL with the existing court order.
    And I think that processing of such kind of document (passport) would take more time.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212

    ආරංචියේ හැටියට ඔය කෙල්ල කලින්ම රටින් පිට කරලා තමා කෙස් එක ඇදලා තියෙන්නේ. ඔය කියන සිද්දිය වෙච්ච දවසෙම කෙල්ලව සින්ගපුරු යවලා සින්ගපුරු ස්විස් එම්බසි එකෙන් තමයි පේපර්ස් හදලා සුරිච් යවලා තියෙන්නේ.. දැන් කෙල්ල ලංකාවේ නැහැ.
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,426
    3,801
    113
    out of fucked up land
    ආරංචියේ හැටියට ඔය කෙල්ල කලින්ම රටින් පිට කරලා තමා කෙස් එක ඇදලා තියෙන්නේ. ඔය කියන සිද්දිය වෙච්ච දවසෙම කෙල්ලව සින්ගපුරු යවලා සින්ගපුරු ස්විස් එම්බසි එකෙන් තමයි පේපර්ස් හදලා සුරිච් යවලා තියෙන්නේ.. දැන් කෙල්ල ලංකාවේ නැහැ.

    Still, probably with visa.
    Like I said, A passport will not be handed over just like that. Even in such a situation.
    Visa is quite fast though.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    Still, probably with visa.
    Like I said, A passport will not be handed over just like that. Even in such a situation.
    Visa is quite fast though.
    එක නම් උබ කියන එක හරි ඇති.. මට විස්තරේ ආව විදියට නම් ස්පෙෂල් පර්මිෂන් (ගෝල්ඩන් විසා) එක ගහලා තියෙන්නේ. ඒ කියන්නේ PR නැතුව සිටිසන්ශිප් පාස්පෝට්. ඕක සුවිස් උන්ට එච්චර ගේමක් නෙමෙයි..
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,426
    3,801
    113
    out of fucked up land
    එක නම් උබ කියන එක හරි ඇති.. මට විස්තරේ ආව විදියට නම් ස්පෙෂල් පර්මිෂන් (ගෝල්ඩන් විසා) එක ගහලා තියෙන්නේ. ඒ කියන්නේ PR නැතුව සිටිසන්ශිප් පාස්පෝට්. ඕක සුවිස් උන්ට එච්චර ගේමක් නෙමෙයි..

    Afaik golden visa is visa by investment. (Which will grant citizenship)
    Switzerland is one of the countries with toughest passport requirements.
    Don't think it's anything close to PR. May be something like political refugee visa.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඉතින් බම් ස්විස් නං ඉන්නේ හැංගි හැංගි උක දිදී ඉන්නේ නැතිව කතාකරගන්නත් බැරි එකේ අතින් පයින් හරි මාධ්‍ය නිවේදනයක් දෙන්න කියපන්කො. :lol::P:P
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,426
    3,801
    113
    out of fucked up land
    ඉතින් බම් ස්විස් නං ඉන්නේ හැංගි හැංගි උක දිදී ඉන්නේ නැතිව කතාකරගන්නත් බැරි එකේ අතින් පයින් හරි මාධ්‍ය නිවේදනයක් දෙන්න කියපන්කො. :lol::P:P

    :yes:
    Sitha kale neda mitto dan ubalata? :P
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    Afaik golden visa is visa by investment. (Which will grant citizenship)
    Switzerland is one of the countries with toughest passport requirements.
    Don't think it's anything close to PR. May be something like political refugee visa.
    ඕකට ඉන්වෙස්ට්ම ඕනේ නැහැ බන්. මේ දවස්වල මෝල්ටා අගමැතිටත් ඔය කෙස් එක යනවා. 2014 ඉදන් සෞදි, රෂියා චයිනා උන්ට මෝල්ටා සිටිසන් දීලා මෝල්ටා ගෝල්ඩන් ස්කීම් එකෙන් ඉන්වෙස්ටර්ලා කියලා. උන් එකෙක්වත් මෝල්ටා ඉදලා නැහැ යුරෝප යුනියන් එකෙන් කේස් මෝල්ටා ප්‍රොක්සි කරලා සෞදියෝ යුරෝප එනවා කියලා. ඒ වගේ කෙස් එකක් ඕකත්. ස්විස් කියන්නේ එහෙම අවුල් නැහැ. ගීතා කුමාරසින්හටත් හම්බ උනේ.. ඕවා ටොයිස් කේස්..
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඉතින් බම් ස්විස් නං ඉන්නේ හැංගි හැංගි උක දිදී ඉන්නේ නැතිව කතාකරගන්නත් බැරි එකේ අතින් පයින් හරි මාධ්‍ය නිවේදනයක් දෙන්න කියපන්කො. :lol::P:P

    එහෙනම් ඒක තමා රාජිත කියන්නේ කටට එබුවා එබුවා කියලා.. රාජිත ගේ බුද්ධි අන්ශේ හරි ප්‍රභලයි..
    ඈත්තටම ඒ කාන්තාව රටින් පිටකරලා, තානාපති තුමා දෑන් බොරු කියනවා කියලද කියන්නේ.? බරපතල තත්වයක් නේද? තානාපති කෙනෙක් දෙකේ කොලේට වෑටෙයිද?
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඉතින් බම් ස්විස් නං ඉන්නේ හැංගි හැංගි උක දිදී ඉන්නේ නැතිව කතාකරගන්නත් බැරි එකේ අතින් පයින් හරි මාධ්‍ය නිවේදනයක් දෙන්න කියපන්කො. :lol::P:P
    දැන් වැඩේ අල වෙලා තියෙන්නේ හොරාට කලින් කෙහෙල්කන වට පනින්න ගිහින්.. පොඩි සිද්දියක් වෙලා තියනවා. එත් කෙල්ලව රටින් පිට කරපු එක එම්බසි එක හංගපු එක වැරදියි. ඒ කෙස් එක නිසා දැන් කෙල්ලව ප්‍රසන්ට් කරන්න බැහැ. මෙතන පැමිණිල්ල රට යවලා ඒ කෙස් එක ඇදපු එකයි අවුල.. ලංකාවේ ආණ්ඩුව උද දාගෙන කෙල්ලව ඉල්ලන්නේ කෙල්ල ලංකාවේ නැති බව උන් දන්නවා. මේක තහවුරු කරලා තියනවා ශ්‍රී ලන්කන් එයාර්ලයින් එකේ සින්ගපුරු ට්‍රැවල් මනිෆෙස්ට් එකෙන් කෙල්ල සින්ගපුරු ගියා කියලා..
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    එහෙනම් ඒක තමා රාජිත කියන්නේ කටට එබුවා එබුවා කියලා.. රාජිත ගේ බුද්ධි අන්ශේ හරි ප්‍රභලයි..
    ඈත්තටම ඒ කාන්තාව රටින් පිටකරලා, තානාපති තුමා දෑන් බොරු කියනවා කියලද කියන්නේ.? බරපතල තත්වයක් නේද? තානාපති කෙනෙක් දෙකේ කොලේට වෑටෙයිද?
    උබ හරි.. මේ වෙලාවේ ලංකාවේ ආණ්ඩුව පැත්තෙන් කමල් ගුණරත්න ගේම ඉල්ලන එක හරි අම්බසඩර්ගෙන්. මොකද මේ සිද්දිය ඔය කියන විදියට නෙමෙයි වෙලා තියෙන්නේ.. සිද්දියක් වෙලා තියනවා. නමුත් ඒ වෙච්ච සිද්දිය නෙමෙයි එම්බසි එකෙන් කියන්නේ.. සිද්දිය කරපු කමල් ගුණරත්න දන්නවා සිද්දිය උනේ එහෙම නෙමෙයි කියලා. ඒ නිසා තමා බය නැතුව සිසිටිවී බලලා උබර් රෙකෝඩ් බලලා කමල් ගේම ඉල්ලන්නේ..
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    දැන් වැඩේ අල වෙලා තියෙන්නේ හොරාට කලින් කෙහෙල්කන වට පනින්න ගිහින්.. පොඩි සිද්දියක් වෙලා තියනවා. එත් කෙල්ලව රටින් පිට කරපු එක එම්බසි එක හංගපු එක වැරදියි. ඒ කෙස් එක නිසා දැන් කෙල්ලව ප්‍රසන්ට් කරන්න බැහැ. මෙතන පැමිණිල්ල රට යවලා ඒ කෙස් එක ඇදපු එකයි අවුල.. ලංකාවේ ආණ්ඩුව උද දාගෙන කෙල්ලව ඉල්ලන්නේ කෙල්ල ලංකාවේ නැති බව උන් දන්නවා. මේක තහවුරු කරලා තියනවා ශ්‍රී ලන්කන් එයාර්ලයින් එකේ සින්ගපුරු ට්‍රැවල් මනිෆෙස්ට් එකෙන් කෙල්ල සින්ගපුරු ගියා කියලා..

    ස්විස් එවුන් වෑඩේ හාලා ගූ කරලා වටේම ගාලා ඉවරයි... ලොකුම කේස් එක එම්බසි එකේ සීසීටීවී සාක්ෂි දෙන්නේ නෑ කියන එක.. මේක උන් ප්ලෑන් කරලා කරපු කේස් එකක් වෙන්න ඉඩ වෑඩී. කොහොම වුනත් එක්කෝ ආණ්ඩුව එයාලා හොයා ගත්ත වීඩියෝ ටික එලියට දාන්න ඕනේ. එහෙම නෑත්නම් එම්බසිය එලියට දාන්න ඕනේ එයාලගේ වීඩියෝ ටික. නෑත්නම් අපිට මේ ප්‍රශ්නේ විසදගන්න බෑරි වෙනවා. පොඩ්ඩටයි අපිටයි ඩේටා කපාගෙන පෝස්ට් දාදා ඉන්න වෙන්නේ තේරුමක් නෑතිව.. කොහොම වුනත් ආණ්ඩුව ෆුල් සීන් එකේ ගේම කෝල් කරන්නේ උන් ලග වෑඩේ ගෑන ෆුල් සාක්ෂි තියෙන හින්දා. ස්විස් එවුන් ඈඹරෙන්නේ උන් ඈන ගත්ත හින්දා
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx

    උබ හරි.. මේ වෙලාවේ ලංකාවේ ආණ්ඩුව පැත්තෙන් කමල් ගුණරත්න ගේම ඉල්ලන එක හරි අම්බසඩර්ගෙන්. මොකද මේ සිද්දිය ඔය කියන විදියට නෙමෙයි වෙලා තියෙන්නේ.. සිද්දියක් වෙලා තියනවා. නමුත් ඒ වෙච්ච සිද්දිය නෙමෙයි එම්බසි එකෙන් කියන්නේ.. සිද්දිය කරපු කමල් ගුණරත්න දන්නවා සිද්දිය උනේ එහෙම නෙමෙයි කියලා. ඒ නිසා තමා බය නැතුව සිසිටිවී බලලා උබර් රෙකෝඩ් බලලා කමල් ගේම ඉල්ලන්නේ..

    උබ හිතන සිද්ධිය මොකක්ද? එම්බසිය ඈයි බොරු කියන්නේ... උඹ කියන්න හදන්නේ පිස්තෝලේ නෙමේ කටට ඔබලා තියෙන්නේ කියලාද?
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    උබ හිතන සිද්ධිය මොකක්ද? එම්බසිය ඈයි බොරු කියන්නේ... උඹ කියන්න හදන්නේ පිස්තෝලේ නෙමේ කටට ඔබලා තියෙන්නේ කියලාද?
    මම හිතන හැටියට ඔය සුදු වෑන් කතාව නම් ගොතපු එකක්. ඔය කෙල්ලව අනිවාර්යෙන් උස්සන්න ඇති එම්බසියේ වැඩ කරන නිසා. ඕකි ලංකාවේ එකියක් නිසා උස්සපු උන් හිතන්න ඇති දිප්ලෝමටික් ඉශු එකක් වෙන්නේ නැති වෙයි කියලා. උස්සපු උන්ට ඕනා වෙලා තියෙන්නේ නිශාන්ත ඉන්න තැන අහගෙන ස්විස්ටර්ලන්ඩ් වලදී ලංකාවේ උන් සෙට් එකක් දාලා (තානාපති) වරප්‍රසාද පිටින් නිශාන්තයවයි ඌ අරන් ගියොපු CID ෆයිල් ටිකයි ජර්මනියට අරන් එන්න. එතනින් ජර්මනියේ ලංකාවේ එම්බසි එක ඇතුලට නිශාන්තයව ගත්තනම් කශෝගීට උන දේ තමා වෙන්නේ නිශාන්තයට..
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දැන් වැඩේ අල වෙලා තියෙන්නේ හොරාට කලින් කෙහෙල්කන වට පනින්න ගිහින්.. පොඩි සිද්දියක් වෙලා තියනවා. එත් කෙල්ලව රටින් පිට කරපු එක එම්බසි එක හංගපු එක වැරදියි. ඒ කෙස් එක නිසා දැන් කෙල්ලව ප්‍රසන්ට් කරන්න බැහැ. මෙතන පැමිණිල්ල රට යවලා ඒ කෙස් එක ඇදපු එකයි අවුල.. ලංකාවේ ආණ්ඩුව උද දාගෙන කෙල්ලව ඉල්ලන්නේ කෙල්ල ලංකාවේ නැති බව උන් දන්නවා. මේක තහවුරු කරලා තියනවා ශ්‍රී ලන්කන් එයාර්ලයින් එකේ සින්ගපුරු ට්‍රැවල් මනිෆෙස්ට් එකෙන් කෙල්ල සින්ගපුරු ගියා කියලා..

    කොහොමත් දැන් ඉතින් අනාගෙන ඉවරයි. ගෑනි ඉන්නවනං ඉන්නේ එම්බසිය ඇතුලේ. ගෑනිව පන්නලා ගේම ඉල්ලනවා කියන්නේ රෙදි නෑ. හෙළුවෙන් ඉන්න එකේ මේ ගැම්මටම කියයිද දන්නේ නෑ ගෝටා නිශාන්තගෙ ඇටේ මිරිකුවා මතු ආරස්සාවට ස්විස් යැව්වා කියලා :lol::rofl::rofl:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මම හිතන හැටියට ඔය සුදු වෑන් කතාව නම් ගොතපු එකක්. ඔය කෙල්ලව අනිවාර්යෙන් උස්සන්න ඇති එම්බසියේ වැඩ කරන නිසා. ඕකි ලංකාවේ එකියක් නිසා උස්සපු උන් හිතන්න ඇති දිප්ලෝමටික් ඉශු එකක් වෙන්නේ නැති වෙයි කියලා. උස්සපු උන්ට ඕනා වෙලා තියෙන්නේ නිශාන්ත ඉන්න තැන අහගෙන ස්විස්ටර්ලන්ඩ් වලදී ලංකාවේ උන් සෙට් එකක් දාලා (තානාපති) වරප්‍රසාද පිටින් නිශාන්තයවයි ඌ අරන් ගියොපු CID ෆයිල් ටිකයි ජර්මනියට අරන් එන්න. එතනින් ජර්මනියේ ලංකාවේ එම්බසි එක ඇතුලට නිශාන්තයව ගත්තනම් කශෝගීට උන දේ තමා වෙන්නේ නිශාන්තයට..

    පිස්සුද බන්. ලන්කාවේ එවුන්ට ආයේ නිශාන්තයව ගේන්න වෙන්නේ නෑ උන්ට ගේන්න ඕනෙත් නෑ.. මේ ගෑණීව උස්සලා කියන එක ඔප්පු කරන්න තාම කිසිම සාක්ෂියක් නෑනේද? එම්බසිය ලගදි ඉස්සුවා නම් ඈයි උන් සාක්ෂි රිලීස් කරන්නේ නෑත්තේ..
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    පිස්සුද බන්. ලන්කාවේ එවුන්ට ආයේ නිශාන්තයව ගේන්න වෙන්නේ නෑ උන්ට ගේන්න ඕනෙත් නෑ.. මේ ගෑණීව උස්සලා කියන එක ඔප්පු කරන්න තාම කිසිම සාක්ෂියක් නෑනේද? එම්බසිය ලගදි ඉස්සුවා නම් ඈයි උන් සාක්ෂි රිලීස් කරන්නේ නෑත්තේ..
    නිශාන්තයා නෙමෙයි බන් වටින්නේ.. ඌ CID කාරයෙක්. ඌ ලග තියනවා රාජපක්ෂලාට අවශ්‍ය ලියකියවිලි. ඔන්න ඕකටයි නිශාන්තයව හොයන්නේ. මේ කෙල්ල අහක යන රෙද්දකට මේ මාට්ටු වෙලා තියෙන්නේ.. හොදයි ඉතින් පවුල් පිටින් ස්විස් සේෆ් හවුස් එකක ආතල් එකේ හිටියැකි.. නිශාන්තත් බබෙක් නෙමෙයි. ඌ දන්නවා ගෝටා ජනා උනගමන් උට ෂොට් එක හරි කියලා. ඕකා පවුල පිටින් කලින්ම සුවිස් යැව්වේ එකනේ.. ගෝටා ඔෆිස් එකේ වැඩ බාරගන්න කලින් ඌ රටින් පාන්නේ එකයි.. කොහොමත් ඕකා ලග අනිවාර්යෙන් රාජපක්ෂලාට පිටට යන්න බැරි තොරතුරු තියනවා. එහෙම නැතිනම් මෙහෙම ගේමක් ගහන්නේ නැහැ.. ස්විස් උන් වැඩේ අනාගන ඉන්නේ මේ කෙල්ලගේ කෙස් එකෙන්.. කමල් සිංහයා වගේ ගේම ඉල්ලන්නේ ඌ දන්නවා සිද්දිය උන විදියට නෙමෙයි ස්විස් උන් කතාව කියන්නේ කියලා..
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113

    කොහොමත් දැන් ඉතින් අනාගෙන ඉවරයි. ගෑනි ඉන්නවනං ඉන්නේ එම්බසිය ඇතුලේ. ගෑනිව පන්නලා ගේම ඉල්ලනවා කියන්නේ රෙදි නෑ. හෙළුවෙන් ඉන්න එකේ මේ ගැම්මටම කියයිද දන්නේ නෑ ගෝටා නිශාන්තගෙ ඇටේ මිරිකුවා මතු ආරස්සාවට ස්විස් යැව්වා කියලා :lol::rofl::rofl:
    100%ක් ෂුවර් කෙල්ල ලංකාවේ නැහැ. :lol::lol::lol::lol:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth

    කොහොමත් දැන් ඉතින් අනාගෙන ඉවරයි. ගෑනි ඉන්නවනං ඉන්නේ එම්බසිය ඇතුලේ. ගෑනිව පන්නලා ගේම ඉල්ලනවා කියන්නේ රෙදි නෑ. :yes: :yes: :yes: හෙළුවෙන් ඉන්න එකේ මේ ගැම්මටම කියයිද දන්නේ නෑ ගෝටා නිශාන්තගෙ ඇටේ මිරිකුවා මතු ආරස්සාවට ස්විස් යැව්වා කියලා :lol::rofl::rofl:

    ඇයි බන් උඹ මෙහෙම කරන්නේ...ඔක්කොම ළිඳට තල්ලු කළා නේද?....:rofl::rofl::rofl::rofl: (ඕක ඔහොම්මම ඇදගෙන යන්න අරින්න ඕනි, අරූ ලන්කට් නැතුව ඇත්තේ, දැන් කොහෙන් ගියත් උ හිරවෙනවා.. )