ඇරියා ඇරියා 😁

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    බාර් අරිනවදෞත්තෝ....🤔🤔
    Mokadda bn oya bebadu kama? Ubalata kanna nathi unath bonna thibuna nam athi.
    Poddak anagathe gana hithala owa athaharinna bro. Sallith viyadam karagena / agata vasa daagena ratatath barak wennane bn ubala hadanne.

    Me masa 2ka minissu nobi hitapu eken rajayata koti 4000 ka labayak thiyenawa.
    E monawath newei, beheth walata yana salli.

    Podi deyak therum ganna puluwan kiyala hithanawa. Aduma gane inna hari / ipadinna inna hari podi eka diha balapan.
    Jaya. Nawathima thitha.
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,995
    3,450
    113
    Battaramulla, Sri Lanka
    ජුනි මස 14වන දින සංචරණ සීමා ඉවත් කිරීමට තීරණය කර තිබුණ ද, ජුනි 11 වන දින මරණ 101ක් වාර්තා වූ බවට ලැබුණු දත්ත පදනම් කරගනිමින් ජුනි 21 වනදා තෙක් සංචරණ සීමා දීර්ඝ කිරීමට පියවර ගැනිණ. පසුව මෙම මරණ සිදුව ඇති ආකාරය පිළිබඳව සෞඛ්‍ය සහ බුද්ධි අංශ මගින් නැවත පුළුල් විමර්ෂණයක් කර ලබාගත් දත්ත පිළිබඳව ජනාධිපතිතුමා දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කළේය. එහිදී ඇතැම් මරණ පෙබරවාරි 06 සිට ජුනි 11 දක්වා මාස 04ක කාලසීමාව තුළ සිදුව, මරණ සහතික ද නිකුත් කළ තිබූ බවට ද අනාවරණය විය. ඇතැම් මරණ පිළිබඳව තොරතුරු දෙවතාවක් සඳහන් වි ඇති බව සොයා ගැනිණ. ජුනි 11 වන දින සිදුව ඇති මරණ සංඛ්‍යාව 101ක් නොව 15ක් පමණක් බව සිදුකළ පුළුල් විමර්ෂණයෙන් පසු අනාවරණය කරගත් බව ජනාධිපතිතුමා පැවසීය

    me kiyanne aththatama merichcha gana 15k hinda awlak thibbe ne kiyala ne. aluth krame hatiyata kalin dawase witharak deaths report karalath dawasata 50+ report wenewa neda?
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    me kiyanne aththatama merichcha gana 15k hinda awlak thibbe ne kiyala ne. aluth krame hatiyata kalin dawase witharak deaths report karalath dawasata 50+ report wenewa neda?

    Lokkata oney rata open karanna covid tibbath nathath eda edala. Sancharana seema kiyala fake word dan boru lockdown ekak karey. Hariyata three weeks lockdown karanam effective. Dan mey figures pennala open karanakota ena objection dismiss karanna yanne. Karana kisi deyak hariyata na
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,995
    3,450
    113
    Battaramulla, Sri Lanka
    Lokkata oney rata open karanna covid tibbath nathath eda edala. Sancharana seema kiyala fake word dan boru lockdown ekak karey. Hariyata three weeks lockdown karanam effective. Dan mey figures pennala open karanakota ena objection dismiss karanna yanne. Karana kisi deyak hariyata na

    eka thama ban. aduma tharamin kiyana eke logic ekak wath ne.
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    eka thama ban. aduma tharamin kiyana eke logic ekak wath ne.

    කලින් ඩේට ඔරැකල් එකේ වැරදි ඒව දාලලු ප්‍රස්තාරෙ පිස්සු කෙලපු නිසා 14 අරින්න බැරි උනේ.. අය්යූ.. අපෝඉ.. ලන්කාවෙ කොවිඩ් නෑ කියන විදිහට. දැන් ඩේට අනුව ග්‍රාප් එක බෑවිලාලු.. මයෙ හිතෙ කොවිඩ් අපිටත් නොකිය යන්න ගිහින් නිසා හෙටම උදේ සන්චර සීමා අයින් කරාවිද.. පොඩි එකෙක් නැද්ද අර ඔරැකල් ඩේටබේස් එකේ පුනීලෙන් හරියට ඩේටා පැකට් හලන්න. එතකොට ප්‍රස්තාරෙ කට්ට හරියට කොව්ඩ් ගාන පෙන්නයි

    දාපන් බලන්න 43,63,54,65,66 හරියට.. අන්න දැන් බලපන් පුරස්තාරෙ.. ලන්කාවෙ කොවිඩ් නෑ යකෝ.. හුරේ (news 7pm) Oracal walata boru karanna ba. Mama tama Oracal hodatama korey
    ------ Post added on Jun 18, 2021 at 7:01 PM
     
    Last edited:
    • Haha
    Reactions: hrm

    White_Raven

    Well-known member
  • Dec 8, 2020
    244
    503
    93
    me kiyanne aththatama merichcha gana 15k hinda awlak thibbe ne kiyala ne. aluth krame hatiyata kalin dawase witharak deaths report karalath dawasata 50+ report wenewa neda?
    එදා 15ක් වුනයි කියමුකෝ. ඒත් අද තත්ත්වය ඊට වඩා සවුත්තුයි නේ? ඒ මදිවට තව ප‍්‍රභේදයකුත් හමුවෙලාලු. එහෙව් තත්ත්වයක රට 21 ඇරියා වුනත්, ආයෙත් සති ගාණක් වහන තත්ත්වයට පත්වෙන්නත් බැරි නැහැ.

    හරියට තිබෙන දත්ත ටිකවත් කියවා ගන්න බැරි හැටි මේ එක් කෙනෙකුටවත්.. අනේ මන්දා.

    රට අරිනවාට මමත් එක පයින්ම කැමතියි. හැබැයි මෙහෙම ආන්තරායක් තියාගෙන පස්සේ පසුතැවෙනවාට වඩා, තවත් ටිකක් ඉවසාගෙන ඉන්න එක තමයි වඩා හොද.
     
    • Like
    Reactions: IMMuhandiram

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    එදා 15ක් වුනයි කියමුකෝ. ඒත් අද තත්ත්වය ඊට වඩා සවුත්තුයි නේ? ඒ මදිවට තව ප‍්‍රභේදයකුත් හමුවෙලාලු. එහෙව් තත්ත්වයක රට 21 ඇරියා වුනත්, ආයෙත් සති ගාණක් වහන තත්ත්වයට පත්වෙන්නත් බැරි නැහැ.

    හරියට තිබෙන දත්ත ටිකවත් කියවා ගන්න බැරි හැටි මේ එක් කෙනෙකුටවත්.. අනේ මන්දා.

    රට අරිනවාට මමත් එක පයින්ම කැමතියි. හැබැයි මෙහෙම ආන්තරායක් තියාගෙන පස්සේ පසුතැවෙනවාට වඩා, තවත් ටිකක් ඉවසාගෙන ඉන්න එක තමයි වඩා හොද.

    Oracle chart ekelu weradda. Nathnam mehe corona na
     
    • Like
    Reactions: White_Raven

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,995
    3,450
    113
    Battaramulla, Sri Lanka
    එදා 15ක් වුනයි කියමුකෝ. ඒත් අද තත්ත්වය ඊට වඩා සවුත්තුයි නේ? ඒ මදිවට තව ප‍්‍රභේදයකුත් හමුවෙලාලු. එහෙව් තත්ත්වයක රට 21 ඇරියා වුනත්, ආයෙත් සති ගාණක් වහන තත්ත්වයට පත්වෙන්නත් බැරි නැහැ.

    හරියට තිබෙන දත්ත ටිකවත් කියවා ගන්න බැරි හැටි මේ එක් කෙනෙකුටවත්.. අනේ මන්දා.

    රට අරිනවාට මමත් එක පයින්ම කැමතියි. හැබැයි මෙහෙම ආන්තරායක් තියාගෙන පස්සේ පසුතැවෙනවාට වඩා, තවත් ටිකක් ඉවසාගෙන ඉන්න එක තමයි වඩා හොද.

    okama thama math kalpana kale. ae dawas walama apith danagena hitiya ne kiyana mulu gana eka dawase marichcha aya newei kiyala.
     
    • Like
    Reactions: White_Raven

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    දැන් එතකොට දවසට 50-60ක් මලාට අවුලක් නැද්ද.. ඒ ජීවිත නෙවෙද කාගෙහරි අම්ම තාත්ත දරුවො නෙවෙද ඒ කජු ඇට කොස් ඇටද