Mokadda bn oya bebadu kama? Ubalata kanna nathi unath bonna thibuna nam athi.බාර් අරිනවදෞත්තෝ....![]()
ජුනි මස 14වන දින සංචරණ සීමා ඉවත් කිරීමට තීරණය කර තිබුණ ද, ජුනි 11 වන දින මරණ 101ක් වාර්තා වූ බවට ලැබුණු දත්ත පදනම් කරගනිමින් ජුනි 21 වනදා තෙක් සංචරණ සීමා දීර්ඝ කිරීමට පියවර ගැනිණ. පසුව මෙම මරණ සිදුව ඇති ආකාරය පිළිබඳව සෞඛ්‍ය සහ බුද්ධි අංශ මගින් නැවත පුළුල් විමර්ෂණයක් කර ලබාගත් දත්ත පිළිබඳව ජනාධිපතිතුමා දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කළේය. එහිදී ඇතැම් මරණ පෙබරවාරි 06 සිට ජුනි 11 දක්වා මාස 04ක කාලසීමාව තුළ සිදුව, මරණ සහතික ද නිකුත් කළ තිබූ බවට ද අනාවරණය විය. ඇතැම් මරණ පිළිබඳව තොරතුරු දෙවතාවක් සඳහන් වි ඇති බව සොයා ගැනිණ. ජුනි 11 වන දින සිදුව ඇති මරණ සංඛ්‍යාව 101ක් නොව 15ක් පමණක් බව සිදුකළ පුළුල් විමර්ෂණයෙන් පසු අනාවරණය කරගත් බව ජනාධිපතිතුමා පැවසීය
සුපිරි වදන ඈThe Night is still young
meka nan common phrase ekak ban
anith tika athin damme
me kiyanne aththatama merichcha gana 15k hinda awlak thibbe ne kiyala ne. aluth krame hatiyata kalin dawase witharak deaths report karalath dawasata 50+ report wenewa neda?
Lokkata oney rata open karanna covid tibbath nathath eda edala. Sancharana seema kiyala fake word dan boru lockdown ekak karey. Hariyata three weeks lockdown karanam effective. Dan mey figures pennala open karanakota ena objection dismiss karanna yanne. Karana kisi deyak hariyata na
eka thama ban. aduma tharamin kiyana eke logic ekak wath ne.
එදා 15ක් වුනයි කියමුකෝ. ඒත් අද තත්ත්වය ඊට වඩා සවුත්තුයි නේ? ඒ මදිවට තව ප්‍රභේදයකුත් හමුවෙලාලු. එහෙව් තත්ත්වයක රට 21 ඇරියා වුනත්, ආයෙත් සති ගාණක් වහන තත්ත්වයට පත්වෙන්නත් බැරි නැහැ.me kiyanne aththatama merichcha gana 15k hinda awlak thibbe ne kiyala ne. aluth krame hatiyata kalin dawase witharak deaths report karalath dawasata 50+ report wenewa neda?
එදා 15ක් වුනයි කියමුකෝ. ඒත් අද තත්ත්වය ඊට වඩා සවුත්තුයි නේ? ඒ මදිවට තව ප්‍රභේදයකුත් හමුවෙලාලු. එහෙව් තත්ත්වයක රට 21 ඇරියා වුනත්, ආයෙත් සති ගාණක් වහන තත්ත්වයට පත්වෙන්නත් බැරි නැහැ.
හරියට තිබෙන දත්ත ටිකවත් කියවා ගන්න බැරි හැටි මේ එක් කෙනෙකුටවත්.. අනේ මන්දා.
රට අරිනවාට මමත් එක පයින්ම කැමතියි. හැබැයි මෙහෙම ආන්තරායක් තියාගෙන පස්සේ පසුතැවෙනවාට වඩා, තවත් ටිකක් ඉවසාගෙන ඉන්න එක තමයි වඩා හොද.