පොහොට්ටු ජනාධිපති අපෙක්ෂක ධම්මික පෙරේරා..?
May 11, 2024 at 9:20 am | lanka C news
පොහොට්ටු ජනාධිපති අපෙක්ෂක ධම්මික පෙරේරා..?
ඉදිරි ජනාධිපතිවරණයට තරග වැදීම සඳහා ශ්රී ලංකා පොදුජන පෙරමුණ සහාය දක්වන අපේක්ෂකයා සම්බන්ධයෙන් ඉතා ඉක්මනින් තීන්දුවක් ගැනීමට නියමිතව ඇත.
ඒ අනුව එළඹෙන සතියේ යෝජිත අපේක්ෂකයන් සිවු දෙනා සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමට තීරණය කර ඇත.
යෝජිත අපේක්ෂකයන් අතරින් වැඩිම අවධානයක් යොමු වී ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්රී හා ව්යාපාරික ධම්මික පෙරේරා මහතා වෙත බවද වාර්තා වෙයි.
ධම්මික පෙරේරා මහතා පොදු ජන පෙරමුණේ මැයි රැළිය ඇතුළු ප්රධාන උත්සව අවස්ථා රැසක ඉදිරි පෙල ආසනයක සිටීමද පාක්ෂිකයන්ගේ අවධානයට ලක්වී ඇත.