ඇරියා සිහලුනි ඇරියා...

කාටද මේ පාර ඡන්දේ දෙන්නේ සිහලුනි?


  • Total voters
    61

Gizolaa

Well-known member
  • Dec 9, 2023
    250
    507
    93
    සුභ මොහොතින් පොහොට්ටුවේ පක්ෂ මැතිවරණ මෙහෙයුම් කාර්යාලය ඕන්න ඇරියා





    250px-Sri_Lanka_Podujana_Peramuna_logo.png

    මෙහෙමනේ..මෙහෙමනේ..
    images


     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    සුභ මොහොතින් පොහොට්ටුවේ පක්ෂ මැතිවරණ මෙහෙයුම් කාර්යාලය ඕන්න ඇරියා





    250px-Sri_Lanka_Podujana_Peramuna_logo.png

    මෙහෙමනේ..මෙහෙමනේ..
    images



    Bada adukaraganna bari ekek rata hadanne kohomada? :lol: :lol: :lol:
     

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    මේ පෝල් වල අනුරට වැටෙන චන්ද ප්‍රතිශතය අනුලෝමව සමානුපාතික වෙනවා අලුතින් හැදෙන බයි account ප්‍රමාණ ප්‍රතිශතයට
     
    • Like
    Reactions: hide_spider

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,148
    17,036
    113
    ධම්මිකද පොහොට්ටුවෙන් ඵන්නේ?
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,113
    46,719
    113
    බැසිලා හොඳ ලණුවක් අඹරලා අැති රනිල් ඵක්ක..😅
     

    Gizolaa

    Well-known member
  • Dec 9, 2023
    250
    507
    93
    පොහොට්ටු ජනාධිපති අපෙක්‍ෂක ධම්මික පෙරේරා..?
    May 11, 2024 at 9:20 am | lanka C news
    පොහොට්ටු ජනාධිපති අපෙක්‍ෂක ධම්මික පෙරේරා..?
    ඉදිරි ජනාධිපතිවරණයට තරග වැදීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහාය දක්වන අපේක්ෂකයා සම්බන්ධයෙන් ඉතා ඉක්මනින් තීන්දුවක් ගැනීමට නියමිතව ඇත.

    ඒ අනුව එළඹෙන සතියේ යෝජිත අපේක්ෂකයන් සිවු දෙනා සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමට තීරණය කර ඇත.

    යෝජිත අපේක්ෂකයන් අතරින් වැඩිම අවධානයක් යොමු වී ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී හා ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා වෙත බවද වාර්තා වෙයි.

    ධම්මික පෙරේරා මහතා පොදු ජන පෙරමුණේ මැයි රැළිය ඇතුළු ප්‍රධාන උත්සව අවස්ථා රැසක ඉදිරි පෙල ආසනයක සිටීමද පාක්ෂිකයන්ගේ අවධානයට ලක්වී ඇත.
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    උබල අපිට polls එපා කරවල වොට් කවුන්ට් එක අඩුවෙන් පෙන්න ගන්න නේද හදන්නේ 😎😂😁