ඇලඩින්ගේ පුදුම පහන
ඔන්න දැන් ඉතින් ඔයා පාරේ යනකොට ඔයාට පාරේ වැටිල තිබිලා හම්බෙනවලු "ඇලඩින්ගේ පුදුම පහන".

ඔයා දැන් ඒක අතට අරගෙන පිරිමැද්දම, ඒකෙන් එලියට බූතයා ඇවිත්.. ඔයාට වරම් තුනක් දීලා කියනවලු, කැමති විදිහට දැන් ඒවා පාවිච්චි කරන්න කියල.
දැන් කියන්න්කෝ බලන්න ඔයා ඒ වරම් තුන කොහෝමද පාවිච්cඉ කරන්නේ කියල.