ඇල්කලයින් බැස්ටි 4 ක් ගෙනාව

Martian Professor

Well-known member
  • Dec 4, 2024
    2,530
    3,219
    113
    Toshiba ජෝඩුවක් රු 550 ක් වෙනව

    Omron BP මැෂින් එකට දාන්න
    Wenasa Mokadd bn... Oken Normal Ewagei

    Wenasa Mokadd bn... Oken Normal Ewagei
    Bn kiuwata sori hode... Mn hithanne oyata Wada awrudu 13k withara balai...
    ------ Post added on Jun 21, 2025 at 11:09 AM
     

    AnuradhaRa

    Well-known member
  • Wenasa Mokadd bn... Oken Normal Ewagei

    නෝමල් බැටරිවලට සාපෙක්ෂව වැඩි ඇම්පියර් ගාණක් අදින්න පුලුවන්
    කල් පැවැත්මත් වැඩියි

    ගොඩක් ඉස්සර ගත්ත නිකොන් කැමරාවක් තියෙනව තාමත් වැඩ කරනව, ඒක නෝමල් බැටරි වලින් වැඩ කරන්නෙම නෑ

    චාජ් එකට පයිය කෙලින් වෙයිනෙ :confused:
    ඒක චාජ් වෙන්නෙ ඇටේ පිරෙන රේට් එකට සාපේක්ෂව

    ඕකට ඇටයක් නෑනෙ. ඉතිං බහුබූත කියෝනව
     

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    නෝමල් බැටරිවලට සාපෙක්ෂව වැඩි ඇම්පියර් ගාණක් අදින්න පුලුවන්
    කල් පැවැත්මත් වැඩියි

    ගොඩක් ඉස්සර ගත්ත නිකොන් කැමරාවක් තියෙනව තාමත් වැඩ කරනව, ඒක නෝමල් බැටරි වලින් වැඩ කරන්නෙම නෑ


    ඒක චාජ් වෙන්නෙ ඇටේ පිරෙන රේට් එකට සාපේක්ෂව

    ඕකට ඇටයක් නෑනෙ. ඉතිං බහුබූත කියෝනව
    1k newei eta 2k thiyenawa
     
    • Like
    Reactions: NRTG

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,038
    10,603
    113
    Toshiba ජෝඩුවක් රු 550 ක් වෙනව

    Omron BP මැෂින් එකට දාන්න
    උඹ ගෙනාපු ඇල්කලයින් බැටරි වල ෆොටෝ එකක් දාපන්කෝ බන් ,

    මගෙත් තියෙනවා Omron 10 Series (BP7450CAN) එකක් ඒකෙ Power Supply Adapter එක වැඩ නෑ aliexpress තියෙනවා Power Supply Adapterඒත් ඕවා sure කරන්න පුළුවන් හරියට වැඩ කරවී කියලා බන් ?

    මට බය තියෙන්නේ Power Supply Adapter එක නිසා BP Monitor monitor එකට හානියක් වේවිද කියලා , එහෙම වෙන්න පුළුවන් ද ?

    https://vi.aliexpress.com/item/4001021233685.html
    https://vi.aliexpress.com/item/1005004255921428.html
     
    • Like
    Reactions: NRTG

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    මම BP monitor එකට charger එකක් ගෙන්න ගත්ත මිගමුවෙන් ...

    බැටරියට වඩා කරදර වුනාට monitor එකට හොඳයි ලු ..
     
    • Like
    Reactions: NRTG

    Choice

    Active member
  • Mar 16, 2008
    150
    46
    28
    1750495271517.png
    Keels eke 25% off ekak tiyenawa
     
    • Like
    Reactions: NRTG

    AnuradhaRa

    Well-known member
  • උඹ ගෙනාපු ඇල්කලයින් බැටරි වල ෆොටෝ එකක් දාපන්කෝ බන් ,

    මගෙත් තියෙනවා Omron 10 Series (BP7450CAN) එකක් ඒකෙ Power Supply Adapter එක වැඩ නෑ aliexpress තියෙනවා Power Supply Adapterඒත් ඕවා sure කරන්න පුළුවන් හරියට වැඩ කරවී කියලා බන් ?

    මට බය තියෙන්නේ Power Supply Adapter එක නිසා BP Monitor monitor එකට හානියක් වේවිද කියලා , එහෙම වෙන්න පුළුවන් ද ?

    https://vi.aliexpress.com/item/4001021233685.html
    https://vi.aliexpress.com/item/1005004255921428.html
    LR20GCH%20BP-2-900x900.jpg



    පවර්සප්ලයි එකකින් දෙනවනං අපේ එකේ ගහල තියෙනව වෝල්ට් 6 ක් දෙන්න ඕනෙ
    වෝල්ටේජ් එක 6 යි නං ඉතිං බය වෙන්න දෙයක් නෑ
    ඊට වඩා වැඩි වෝල්ටේජ් එකක් තමා ඉතිං හානිදායක වෙන්නෙ

    OMRON HEM-7120

    කිරියට හැමතිස්සෙම එවෙන්නෙ නෑ දැං

    දැක්කෙ දැනුයි ඔන්න රිප්ලයි කලා
     
    • Like
    Reactions: NRTG and hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,038
    10,603
    113
    ටොෂිබ බැටරි

    පවර්සප්ලයි එකකින් දෙනවනං වෝල්ට් 6 ක් දෙන්න ඕනෙ
    මේකෙ ගහල තියෙනව 6 යි කියල
    වෝල්ටේජ් එක 6 යි නං ඉතිං බය වෙන්න දෙයක් නෑ

    OMRON HEM-7120

    කිරියට හැමතිස්සෙම එවෙන්නෙ නෑ දැං

    දැක්කෙ දැනුයි ඔන්න රිප්ලයි කලා
    Power Supply Adapter එක අවුල් ගිහින් 6V වලට වැඩියෙන් ඇවිත් BP Monitor monitor එකට හානියක් වෙන්න පුළුවන් ද මචන් ?

    ඒ මොකෝ කිරියට හැමතිස්සෙම එවෙන්නෙ නැත්තේ ? ජොබක් වත් සෙට් උනා ද ?
     

    AnuradhaRa

    Well-known member
  • Power Supply Adapter එක අවුල් ගිහින් 6V වලට වැඩියෙන් ඇවිත් BP Monitor monitor එකට හානියක් වෙන්න පුළුවන් ද මචන් ?

    ඒ මොකෝ කිරියට හැමතිස්සෙම එවෙන්නෙ නැත්තේ ? ජොබක් වත් සෙට් උනා ද ?

    මේවයෙ වෝල්ටේජ් එක අවුට් ගියාම පවර් සප්ලයි එක වැඩ කරන්නෙ නැතුව යනව
    වෝල්ටේජ් එක වැඩි වෙලා හානියක් වෙන්නෙ කලාතුරකින්
    වොල්ට් 10 කටත් වඩා වැඩි වුණොත් තමා අවුල
    මේක මම දැං දැක්කෙ
    https://www.uniquepharmacy.lk/product/omron-bp-monitor-adapter-hhp-cm01/

    මෙකටම ආපු ඩුරාසෙල් බැටරි හතර
    අවුරුද්දකුත් මාස 9 ක් විතර පාවිච්චි කෙරුව

    උඹ ඔය ලින්ක් එකේ දාල තියෙන පවර් සප්ලයි අවුලක් නැතුව ඇති
     
    • Like
    Reactions: hi.dushan

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,002
    15,487
    113
    New Zealand
    Alliexpress offer තියන එකක් බලලා Energizer රීචාජබල් බැට්‍රි පැක් එකක් ගෙන්න ගනින්කෝ. චාජරෙත් එක්ක මහ ලොකු ගාණක් වෙන්නෙ නෑ.
     

    AnuradhaRa

    Well-known member
  • Anuradhata ABCD nisa kelin wenne na, so no issue

    #shrinkdick #micropenis #tinycock
    කවුරුත් ආවෙ නෑනෙ මේක පනපොවල ගන්න

    දෙන්නෙක් ආව පුක වන වන
    @Candid-B සහ @VimangaLK 🤮

    හාමතේ මැරුණත් කොල්ලො ගහන්නෑනෙ අපි
     
    Last edited:

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,286
    24,466
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Nickel–metal hydride බැටරි හොඳ නෑද? මන් පාවිච්චි කරන්නෙ ඒව. (3800mAh)

    Lithium-ion batteries generally offer more charge-discharge cycles than NiMH batteries. While a typical NiMH battery might last 500 cycles, lithium-ion batteries often exceed 1,000 cycles, making them more cost-effective over time