ඇල්කලයින් බැස්ටි 4 ක් ගෙනාව

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,978
    10,145
    113
    පොලේ තියනවා 200ට 5ක් විතර ගන්න පුළුවන්. ඇල්කලයින් ද නම් දන්නේ නෑ. ඉටිකොලයක් තියමයි ඔත්ලා තියෙන්නේ තහඩු ප්ලට් නෙවෙයි.
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    kohenda gaththe machan ?


    e kiyanne ?

    මට ඒ pharmacy එකේ නම මතක නෑනෙ ... Online orders භාරගන්න ලොකු pharmacy එකක් .. මම යාලුවෙකුට කියල ගෙන්න ගත්තෙ ..... omron BP monitor එකටම එන එකක්...


    නිතර පාවිච්චියට නොගන්න bp monitor වලට charger එක හොඳයි ලු බැටරියට වැඩිය

    ඉස්සර omron එකට charger ආවට දැන් නෑ ...

    රු . 5000 ට වඩා අඩු කාලෙ ආවෙcharger එක
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    අසාවට අර type c port එක එන බැටරි 4ක් ගන්න කියල බම් මම බැලුවේ amazon එකෙන් 🤔🧐