ඇල්කොහොල්

AssassiN1

Well-known member
  • Aug 12, 2015
    906
    439
    63
    Kandy..
    ඇල්කොහොල් තැවැරැ පුඵන් කැබැල්ලක් නාභිය මත තබාගෙන සිටින්න.:)

    Vishwakarma-featured.jpg


    මෙය සෙමිප්‍රතිශ්‍යව, කැස්ස, උදර සහ ඔසප් වෙදනාව සමනය කර ගැනිම සදහා භාවිතා කර හැකි සාර්ථක ප්‍රතිකර්මයකි. ඒ සදහ ඔබට අවශ්‍ය වෙන්නේ පුඵන් කැබැල්ලක් සහ ඇල්කොහොල් [50% Alcohol ]ස්ව්පයක් පමණයි.කුඩා පුඵන් කැබැල්ලක් ගෙන ඇල්කොහොල් වලි
    න්
    පොගවා ගෙන නාභිය මත තබා ප්ලාස්ටර් කරගන්න. ඒය නාභිය මතට ගැනිමට ප්‍රථමව පුඵන් කැබැල්ල මදක් මිරිකා ගෙන අමතර ඇල්කොහොල් ඉවත් කරන්න.:)

    ඔසප් වෙිදනාව සමනය කරගැනිමට අවශයනමි ඇල්කොහොල් තවරනලද පුඵන් කැබැල්ලක් ගෙන නාභිය මත සෙමින් පෙරලන්න .ඊට ළුණු කුඩු ස්වල්පයක්ද එකතු කර නාභිය මත තෙරපිමෙන්ද වෙදනාව සහ ගමන් බිමන් යාමෙිදි ඇති වන අසනිප තත්වයන් සමනය කර ගතහැක.

    මෙිම ප්‍රතිකාරය මගින් සියලු වෙදනාවන් සමනය වී ශරීරය ලිහි්ල් වන නිසා මාංශ පේෂි වෙදනාව, කැස්ස සහ සෙමිප්‍රතිශ්‍යව වැනි තත්ව සමනය කර ගැනිමට පුළුවන් .
    වෙළද පොලේ තිබෙන ඹෟෂධ වලට වඩා මෙම ප්‍රතිකාරය ඩැඩි ඵලදායිතාවයකින්‍ යුක්ත...:)


    උපුට ගන්නා ලදි.


     

    sakila kavindu

    Well-known member
  • Jun 22, 2008
    1,819
    320
    83
    |||~~¤¤In My Home Town¤¤~~|||
    මටනම් ඔය සිදුවන දේ දැකල දැකලා මවිත වෙලාම ඇතිවෙලා තියෙන්නේ දැන්
    කුජීතම කුජීත විසිටර්ස් ගන්න වැඩක්නේ..:dull::dull::angry::angry::angry:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    සෙමිප්‍රතිශ්‍යවට නභියේ තියන් මක් කොරන්නද බන්. ගහපන් අමුවෙන්ම සොට් එකක් සෙම කඩාගෙන යන්නේ.
     

    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    අපි නම් ඕව බුරියේ තියන්නේ නැහැ. උගුරෙන් පහලට දා ගන්නවා, මේ දැන් වගේ

    සෙමිප්‍රතිශ්‍යවට නභියේ තියන් මක් කොරන්නද බන්. ගහපන් අමුවෙන්ම සොට් එකක් සෙම කඩාගෙන යන්නේ.

    :):):):):):):)