ඇල්ටෙයා එකින් පොඩි එවුන් දෙන්නෙක් පැනල

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,311
    36,413
    113
    කෑගල්ල
    I was thinking this building's architectural design includes a built angle and features terraces on each floor. so how can someone die if they jump from the 67th floor? If you jump from the 67th terrace you will fall to the 66th terrace.:baffled:
    ලොල් එක පිරමීඩයක් කියලා හිතුවද උබ :ROFLMAO:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,823
    23,511
    113
    my dear fellow Elakirians. I have heard people are calling Kompannaweediya > Slave Island. but some don't. is it because the name seems subjective ? implyiing something about slaves ? :confused:
    The name was officially changed to Kompannaveediya recently.
     
    • Love
    Reactions: Candid-B

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,935
    113
    පැනපු වෙලාවේ ඉදලා බිමට එන්න කොච්චර වෙලා යනවාද? ඇග හිරි වැටෙනවා මතක් වෙනකොට 🥺
    මැරෙන්න බය ඇති වෙන එක හොඳ දෙයක් නෙමේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,670
    113
    මැරෙන්න බය ඇති වෙන එක හොඳ දෙයක් නෙමේ
    මැරෙන්න බය නෙවෙයි වැඩේ. දැන් ආතල් එකේ පනිනවා එතකොට ඔය තප්පර ගානට හිතනවා නේ අනේ මට බෑ කියලා මොන ජගතට උනත්. දැන් ආයේ කරගන්නම දෙයක් නෑනේ එතකොට. ඒක ගැන හිතුනේ
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,935
    113
    මැරෙන්න බය නෙවෙයි වැඩේ. දැන් ආතල් එකේ පනිනවා එතකොට ඔය තප්පර ගානට හිතනවා නේ අනේ මට බෑ කියලා මොන ජගතට උනත්. දැන් ආයේ කරගන්නම දෙයක් නෑනේ එතකොට. ඒක ගැන හිතුනේ
    ඒකට තමයි අර අරවා තියෙන්නේ. හුස්මට බාගයක් දාගත්ත නං හුලන් කපාගෙන ගැම්මට පොලොව ඉඹිනවා
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,815
    6,368
    113
    karl urban art GIF by Tech Noir
     
    nidarsha91

    Well-known member
  • They are trying to do something...

    ඒකට තමයි අර අරවා තියෙන්නේ. හුස්මට බාගයක් දාගත්ත නං හුලන් කපාගෙන ගැම්මට පොලොව ඉඹිනවා
    අන්න ඊලඟ බවයට කනෙක්ශන් එක හදාගන්න තැන. රෙග්‍රෙට් එකකින්මයි ඊලඟ ස්ටාර්ට් එක ගන්නෙ. ඉතින් ඒකෙදි මීට වඩා මහන්සි වෙන්න වෙනව ගොඩ එන්න නම්....
    ------ Post added on Jul 3, 2024 at 10:05 AM
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,935
    113
    They are trying to do something...

    අන්න ඊලඟ බවයට කනෙක්ශන් එක හදාගන්න තැන. රෙග්‍රෙට් එකකින්මයි ඊලඟ ස්ටාර්ට් එක ගන්නෙ. ඉතින් ඒකෙදි මීට වඩා මහන්සි වෙන්න වෙනව ගොඩ එන්න නම්....
    ------ Post added on Jul 3, 2024 at 10:05 AM
    ඒක ඇත්ත මම ඔය වගේ ගොනෙක් උනොත් (වෙනවට නෙමෙයි ) ගොඩ ඒමක් නැ බුදුන් වඩල කිවුවත් වැටහෙන එකක් නැ :lol: