කුණුහරුප කියන පොඩි එවුන්.

War Fighter

Well-known member
  • Mar 22, 2017
    9,084
    1
    28,588
    113
    පොඩි උන්ගේ යාළුවන්ගේ පවුල් පසුබිම හොයලා බලපං. තව පොඩි එකා ඒවගේ වචන කිව්වොත් ආදරෙන් කියලා දීපන් ඒවා පාවිච්චි කරන්න එපා කියලා
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,980
    1
    61,054
    113
    Mother Earth
    ළඟට කතා කරලා උබ උට හොඳ කුණුහරප ටිකක් කියපන්. "කැරියා මීට පස්සෙ තෝ කුණුහරප කිව්වොත් කැරියගේ ඇටේ තලනව.. තේරුණාද හු***ගෙ පුතෝ.." කියපන්. පස්සේ ඕක අනිවා ඌ අම්මට කියනවා උබ මෙහෙම කිව්වා කියලා. ගෙදරින් ආවම උබ කිව්වෙ නෑ කියපන්. පස්සෙ උන්ගෙ අම්මා ඌට ගහයි බොරු කිව්වා කියලා. ඌරගෙ මාළු ඌරගෙ ඇඟේම තියල කපන්න ඕන. 🤷‍♂️
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,084
    1
    28,588
    113
    ළඟට කතා කරලා උබ උට හොඳ කුණුහරප ටිකක් කියපන්. "කැරියා මීට පස්සෙ තෝ කුණුහරප කිව්වොත් කැරියගේ ඇටේ තලනව.. තේරුණාද හු***ගෙ පුතෝ.." කියපන්. පස්සේ ඕක අනිවා ඌ අම්මට කියනවා උබ මෙහෙම කිව්වා කියලා. ගෙදරින් ආවම උබ කිව්වෙ නෑ කියපන්. පස්සෙ උන්ගෙ අම්මා ඌට ගහයි බොරු කිව්වා කියලා. ඌරගෙ මාළු ඌරගෙ ඇඟේම තියල කපන්න ඕන. 🤷‍♂️
    The GOAT
     
    Debrovsky

    Well-known member
  • Mar 1, 2024
    861
    1,038
    93
    IMG_4732.jpeg