ඇල්ටෝ අලුත් කාර් එකේ ගාන කියාද මචන්ලා...

119©

Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    ඇල්ටෝ අලුත් කාර් එකේ ගාන කියාද මචන්ලා...

    මම ඊයේ කොළඹදී දැක්ක අලුත් ඇල්ටෝ මොඩ්ල් එකක්.පට්ට ලස්සනයි.එකේ ගාන කියාද මචන් .දන්නා කෙනෙක් ඉන්නවනම් පොඩි විස්තරයක් කියනවද?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මම ඊයේ කොළඹදී දැක්ක අලුත් ඇල්ටෝ මොඩ්ල් එකක්.පට්ට ලස්සනයි.එකේ ගාන කියාද මචන් .දන්නා කෙනෙක් ඉන්නවනම් පොඩි විස්තරයක් කියනවද?
    සමාවෙන්න ඔනා මට හිනා ගියා.
     
    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    සමාවෙන්න ඔනා මට හිනා ගියා.

    :( දන්නේ නැති හින්ද දන්නා විදියට කිව්වේ.:(:( පෙනුම suzuki swift එක වගේ.එත් ඇල්ටෝ කියලයි ගහල තිබ්බේ.ඉතින් :( කොහොමද කියන්නේ ඒ වගේ එකක්.:(
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    උබ කියන්නේ මේක වෙන්න ඔනේ. 2015 ඇල්ටො කේ 10 එක.

    new-maruti-alto-k10-main_625x300_41414047018.jpeg
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    :( දන්නේ නැති හින්ද දන්නා විදියට කිව්වේ.:(:( පෙනුම suzuki swift එක වගේ.එත් ඇල්ටෝ කියලයි ගහල තිබ්බේ.ඉතින් :( කොහොමද කියන්නේ ඒ වගේ එකක්.:(
    ඔය උඩ මම දාපු එකද?
     
    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    photo ekak dapan balanna.

    suzuki swift එක වගේ පෙනුම බන්.අර පරණ ඇල්ටෝ එක වගේ නෙමේ සම්පුර්ණයෙන් ම වෙනස් .මොඩිෆයි කරපු එකකුත් නෙමේ ම් දවස් වල ඒ වගේ ඒවා දෙක තුනක් ම දැක්ක.මොකක් ද එක කියල උඹල දන්නවද.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    menna alto nam danne nehe ban ..anith ewwa menna
    attachment.php
     
    Attachments

    • 10802022_783181075065072_5278445209143024964_n.jpg
      10802022_783181075065072_5278445209143024964_n.jpg
      80.5 KB · Views: 256
    Last edited:
    Sep 25, 2008
    757
    35
    0
    apo.. aluth alto eka umblata lassanatda penne ban ... mata nam ekata kiyanna deyak na,, parana eka patta lassanai okath ekkka gathama,,, mokada parana eka japan suzuki company eke design ekak,, oya aluth magula indian karayange design ekak,, balapanko eke hati,, puka gini aran wage
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    ලස්සන වැඩක් නැනේ බන්, පොඩ්ඩක් හිතපන් පොඩි මිනිස්සු අමාරුවෙන් ඕකක් ගත්ත කියලා අන්තිමට ෆිනෑන්ස් ගෙවල ඉවර උනාම ඕක හදිස්සියකට විකුනන්න පුලුවන්ද? උට අයෙත් ගන්න වෙන්න ඉන්දියන් බිජ්ජක්ම තමයි, එකම තැන කැරකෙනවා කුකුලෝ
     
    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    apo.. aluth alto eka umblata lassanatda penne ban ... mata nam ekata kiyanna deyak na,, parana eka patta lassanai okath ekkka gathama,,, mokada parana eka japan suzuki company eke design ekak,, oya aluth magula indian karayange design ekak,, balapanko eke hati,, puka gini aran wage
    mm
    K10 ekada?
    2015 k10
    ලස්සන වැඩක් නැනේ බන්, පොඩ්ඩක් හිතපන් පොඩි මිනිස්සු අමාරුවෙන් ඕකක් ගත්ත කියලා අන්තිමට ෆිනෑන්ස් ගෙවල ඉවර උනාම ඕක හදිස්සියකට විකුනන්න පුලුවන්ද? උට අයෙත් ගන්න වෙන්න ඉන්දියන් බිජ්ජක්ම තමයි, එකම තැන කැරකෙනවා කුකුලෝ

    :dull::dull: විකුනන්න බැරි වෙයි ද බන්. 15කට විතර ගන්න පුළුවන් මොකක් ද බන්.පාවිච්චි කරපුව අරන් දුක් විඳින්න වෙනවනේ.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    mm

    2015 k10

    :dull::dull: විකුනන්න බැරි වෙයි ද බන්. 15කට විතර ගන්න පුළුවන් මොකක් ද බන්.පාවිච්චි කරපුව අරන් දුක් විඳින්න වෙනවනේ.

    ow oka aran athule benz ekaka wage yanna puluwan.kukul kotuwaka demma wage ban,mona magulata 15lks dila gannawada manda india wala 3lks oka.e ganata nan kamak ne.15k dila okak ganna pissek.
     
    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~

    ow oka aran athule benz ekaka wage yanna puluwan.kukul kotuwaka demma wage ban,mona magulata 15lks dila gannawada manda india wala 3lks oka.e ganata nan kamak ne.15k dila okak ganna pissek.

    :(:( apoi echcharatama awl da.. :( ehenam oke adahasa ath araganna one.
     
    MADURU

    Active member
  • Sep 19, 2014
    677
    178
    43
    search

    alto 800 තමයි නම
    අයවැයෙන් අඩු වෙන්න කලින් 1600000 ක් විතර උනා
     
    Last edited:

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ලස්සන වැඩක් නැනේ බන්, පොඩ්ඩක් හිතපන් පොඩි මිනිස්සු අමාරුවෙන් ඕකක් ගත්ත කියලා අන්තිමට ෆිනෑන්ස් ගෙවල ඉවර උනාම ඕක හදිස්සියකට විකුනන්න පුලුවන්ද? උට අයෙත් ගන්න වෙන්න ඉන්දියන් බිජ්ජක්ම තමයි, එකම තැන කැරකෙනවා කුකුලෝ

    ඉතින් බන් ජැපනීස් බිජ්ජක් ගත්තමත් ඕක වෙන්ඩ බැරිද....පුලුවන්නෙ බන් මුන් බදු එහෙ මෙහෙ කරන හැටියට..:dull: