ඇල්ටෝ අලුත් කාර් එකේ ගාන කියාද මචන්ලා...

lag8777

Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    ඉතින් බන් ජැපනීස් බිජ්ජක් ගත්තමත් ඕක වෙන්ඩ බැරිද....පුලුවන්නෙ බන් මුන් බදු එහෙ මෙහෙ කරන හැටියට..:dull:

    ඔව් එත් මචන් ඉන්දියන් එකක් තරම් අඩු වෙන්නේ නැනේ බන්, අනික ගොඩක්ම අඩු උනොත් විකුනන්නේ නැතුව තමන්ටම හරි පාවිච්චි කරන්න පුළුවන් නේ බන් :)
     
    Ansari

    Junior member
  • Oct 23, 2009
    177
    14
    18
    Mahindage Buget ekata kalin tibbe 19.5 million
    Mahindage budget eken passe 14.95 million
    last november advance karapu alto enneth february.
    Sirisenage buget eken passe aduma gaane 13.4Million walata bahinawa.
    but AMW un den advance ganneha. mokada taama aluth chakralaykaya ewilla nehalu...
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    Mahindage Buget ekata kalin tibbe 19.5 million
    Mahindage budget eken passe 14.95 million
    last november advance karapu alto enneth february.
    Sirisenage buget eken passe aduma gaane 13.4Million walata bahinawa.
    but AMW un den advance ganneha. mokada taama aluth chakralaykaya ewilla nehalu...

    මචන් ඇඩ්වාන්ස් ගත්තට පස්සෙ ආයෙ ටැක්ස් එක වැඩි කරොත් වාහනේ ඩිලිවර් කරන්ඩ කලින් මිලේ වෙනසක් වෙනවද නැත්තන් ඇඩ්වාන්ස් ගෙවන වෙලාවෙ තිබ්බ ප්‍රයිස් එකටම ගන්ඩ පුලුවන්ද...
     
    malith789

    Active member
  • Jan 15, 2010
    545
    101
    43
    උබ කියන්නේ මේක වෙන්න ඔනේ. 2015 ඇල්ටො කේ 10 එක.

    new-maruti-alto-k10-main_625x300_41414047018.jpeg

    මේක කීයක් වෙයිද ?