ඇල්ටෝ ඇලෝ වීල්

dileeparanasingha

Junior member
  • Mar 20, 2007
    38
    2
    8
    ඇල්ටෝ ඇලෝ වීල්

    ඇල්ටෝ ඇලෝ වීල්

    මචන්ලා මගේ ඇල්ටෝ වීල් සයිස් 12එක ". 12 හරි 13 හරි මට ඇලෝ වීල් එකක් ගන්න ඕන. සමහර තැන් වල කියන ගණන් නෙවි ගන්න ගියාම. හොද වීල් සෙට් එකක් අඩුවට ගන්න තැනක් කියපල්ලා
     
    Last edited:

    mark12345678

    Active member
  • Nov 18, 2014
    153
    64
    28
    මම දැනට අවු 5-6කට කලින් 13 ඇලෝවීල් set එකක් දාගත්තෙ කරගම්පිටිය shop එකකින්. 28ක් වගෙ උනා ඒ දවස්වල... මට මතක විදියට.
     

    malith789

    Active member
  • Jan 15, 2010
    545
    101
    43
    42490965_4_1000x700_alto-800-modified-vehicles.jpg
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    ඇලෝයි විල් මොකටද බන් ? ඔය සුසුකි කොම්පැනිය කාර් එක දිෂයින් කරලා තියෙන්නේ විල් එකත් කාර් එකට ගැලපෙන්න ,
    උන්ට විල් එක ඇලෝයි කරනවා කියන්නේ ඕකට ඔටෝ පයිලට් දානවා වගේ නෙවෙයි .
    උන් ඕකට ඔය විල් දාල තියෙන්නේ ආසාවට නෙවෙයි , ඕකට මැච් වෙන්න
    කොමපනියේ උනුත් කැමතියි පුහු ආටෝපෙට ඕකට බෝකුස් අලොයිස් දාන්න , උන් නොදාන්නේ ලොබ කමට නෙවෙයි , හේතුවක් ඇති හින්දා
    උඹ දාලම බලපන්කො ]
    රැක එන්ඩ්ස්
    බෝල් ජෝයින්ට්ස්
    හබ් රේසර්
    ආර්ම් බුෂ් ඔය කි නොකී එකී මෙකි රීප්ලේස් කරන්නත් වෙයි ලගදීම
     

    malith789

    Active member
  • Jan 15, 2010
    545
    101
    43
    ඇල්ටෝ 800 එකට වීල් සයිස් 13 සෙට් වෙනවද බන් ?