ඇල්ටෝ vs වැගන් ආර්

Shay-Astar

Active member
  • Jun 1, 2016
    258
    36
    28
    ඇල්ටෝ vs වැගන් ආර්

    ඇල්ටෝ vs වැගන් ආර්

    මචන්ලා ඇල්ටෝ සහ වැගන් ආර් දෙකෙන් මොකක්ද ගෙදර එදිනෙදා පාවිච්චියට හොද ?

    සතියේ දවස් පහේ උදේ සහ හවස වැඩට යන්න එන්නයි, සෙනසුරාදා ඉරිදා පොලට හරි ෆුඩ් සිටි එකට යන්නයි තමයි පාවිච්චි කරන්න හිතන් ඉන්නේ.

    ඇල්ටෝ සහ වැගන් ආර් තියෙන කට්ටිය මේ දෙකේ තෙල් කිරිල්ල ගැන පොඩ්ඩක් කියන්න.

    ඒ වගේම ඉන්සුවරන්ස් වලට කීයක් අවුරුද්දට ගෙවන්න ඕනෙද ? නඩත්තු වියදම් කොහොමද ? සර්විස් කරන්න ඕනේ කිලෝමීටර් හෝ මාස කීයකට සැරයක්ද ? සර්විස් එකට කීයක් යනවද මචන්ලා.

    මචන් මේ දෙකෙන් සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් එකක් තියෙන්නේ කොයි එකටද ?
     
    • Like
    Reactions: CONCORDE777

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    ඉන්දියන් වැගන් ආර් ද? ජපන් වැගන් ආර් ද?

    ඉන්දියන් එකේ නම් 2008 වර්ෂන් එකෙන් පස්සෙ ආපුව හෙන කැතයි
     
    Shay-Astar

    Active member
  • Jun 1, 2016
    258
    36
    28

    නොදන්න එවුන් බම්ප් කලාට, දන්න එවුන් පොඩ්ඩක් විස්තර දාපන් හොදේ...

    ඔන්න පුළුවන් විදිහට රෙපක් දුන්න හොදේ...
     
    • Like
    Reactions: ehseres

    Shay-Astar

    Active member
  • Jun 1, 2016
    258
    36
    28
    ඉන්දියන් වැගන් ආර් ද? ජපන් වැගන් ආර් ද?

    ඉන්දියන් එකේ නම් 2008 වර්ෂන් එකෙන් පස්සෙ ආපුව හෙන කැතයි

    ජප්පෙක්ව තමයි ගන්න කැමති... :love:

    ඔන්න පුළුවන් විදිහට රෙපක් දුන්න හොදේ...
     
    Shay-Astar

    Active member
  • Jun 1, 2016
    258
    36
    28
    අඩේ කියන්න අමතක උනා :shocked::shocked::shocked:

    ඉන්දියන් ඇල්ටෝ vs ජපන් වැගන් ආර් කියල
    :sorry:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේක හරියට රේස් යන්න හොද අස්වයාද නැත්තං බූරුවාද කියලා අහපු ප්‍රශ්නයක් වගේ බං. :dull: ජපන් වැගන් ආර් එක ඉන්දියන් ඇල්ටො එකට සමාන කරන්න යන්න එපා.
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,067
    1
    11,096
    113
    Alto ekata wada ithin kohomath wagan r eka hodai. Alto eka 2m waganr over 3m , 2017 eka over 3.5m
     
    Shay-Astar

    Active member
  • Jun 1, 2016
    258
    36
    28
    මේක හරියට රේස් යන්න හොද අස්වයාද නැත්තං බූරුවාද කියලා අහපු ප්‍රශ්නයක් වගේ බං. :dull: ජපන් වැගන් ආර් එක ඉන්දියන් ඇල්ටො එකට සමාන කරන්න යන්න එපා.

    ටොම් අයියා ගත් කටටම කෝචෝක් පාරක් නොවැ පත බෑවේ...:sorry::sorry:
     
    Shay-Astar

    Active member
  • Jun 1, 2016
    258
    36
    28
    Alto ekata wada ithin kohomath wagan r eka hodai. Alto eka 2m waganr over 3m , 2017 eka over 3.5m

    යුව-ලව් දරුවෝ, වැගන් ආර් 2017 මොඩල් ගන්න තරම් වත් කමක් නොමැත... එම නිසා 2014,2015 වගේ එකක් තමයි බලන්නේ, රෙජිස්ටර්ඩ් හෝ අන් රෙජිස්ටර්ඩ්...

    ඔන්න පුළුවන් විදිහට රෙපක් දුන්න හොදේ...
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ටොම් අයියා ගත් කටටම කෝචෝක් පාරක් නොවැ පත බෑවේ...:sorry::sorry:

    නෑ මල්ලි. ඉතිං දෙකේ තත්වේ ඕකයි.
    වැගන් ආර් එක ගැන ජීටී කරපු රීවිව් එක බලන්න. http://www.elakiri.com/forum/showthread.php?t=1776753
    මේ තියන්නේ බඩා මාමාගේ රීවිව් එක http://www.elakiri.com/forum/showthread.php?t=1770683

    අතේ සල්ලි තියනව නම් වැගන් ආර් එකකට යන්න. ඇල්ටො එකකට වඩා හැම අතින්ම සෑහෙන්න හොදයි.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    දෙකටම හොඳ ආෆ්ටර් මාර්කට් එකක් තියෙනවා මම හිතන විදියට. හරියටම දන්නේ නෑ. Alto ත් දෙන්න පුල්වන්. Wagon R japan එකත් දේනන පුලුවන්. මම දන්න කෙනෙක් බ
    ඉන්දියන් alto එක දීලා japan Wagon R එකක් ගත්තා. කෙහොමත් එයා කිව්වා ඉන්දියන් Alto එකට වඩා W R එක හොඳයි කියල. කොහොමත් WR එකේ හොඳට ඉඩ තියෙනවා. comfortable
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    ලක්ෂ 10-15 විතර මිල වෙනස්
    එකක් ජපන් අනික ඉන්දියන්
    එකක් මයිල්ඩ් හයිබ්‍රිඩ් අනික ICE-only

    මෙහෙම දෙකක් සංසන්දනේ කරන්න උඹ බීලද?
     
    Shay-Astar

    Active member
  • Jun 1, 2016
    258
    36
    28
    aluth wagon r eka ganada kiyanne?

    මාතිය අපගේ අල්ලා අලුත් යෙව්වා ගන්න තමා ෂල්ලි දී නොමැත යප්පා... එසේ හෙයින් ශෝයන්නේ 2014,2015, 2016 වගේ රෙජිස්ටර්ඩ් හෝ අන් රෙජිස්ටර්ඩ් තමා..

    රෙප් තමා දුන්නා..
     
    Shay-Astar

    Active member
  • Jun 1, 2016
    258
    36
    28

    නෑ මල්ලි. ඉතිං දෙකේ තත්වේ ඕකයි.
    වැගන් ආර් එක ගැන ජීටී කරපු රීවිව් එක බලන්න. http://www.elakiri.com/forum/showthread.php?t=1776753
    මේ තියන්නේ බඩා මාමාගේ රීවිව් එක http://www.elakiri.com/forum/showthread.php?t=1770683

    අතේ සල්ලි තියනව නම් වැගන් ආර් එකකට යන්න. ඇල්ටො එකකට වඩා හැම අතින්ම සෑහෙන්න හොදයි.

    ටොම් අයියේ ඉස්තුතියි තොරතුරු ලින්ක් වලට...

    පොඩ්ඩක් කියන්න පුලුවන්ද ඇයි "ඇල්ටො එකකට වඩා හැම අතින්ම සෑහෙන්න හොදයි" කියල කිව්වේ කියල ?

    වැගන් ආර් එකේ ඔටෝ ගියර්, එයාර් බැග්, ඒ.බි.එස් තියෙන නිසාද ?
     
    Shay-Astar

    Active member
  • Jun 1, 2016
    258
    36
    28
    දෙකටම හොඳ ආෆ්ටර් මාර්කට් එකක් තියෙනවා මම හිතන විදියට. හරියටම දන්නේ නෑ. Alto ත් දෙන්න පුල්වන්. Wagon R japan එකත් දේනන පුලුවන්. මම දන්න කෙනෙක් බ
    ඉන්දියන් alto එක දීලා japan Wagon R එකක් ගත්තා. කෙහොමත් එයා කිව්වා ඉන්දියන් Alto එකට වඩා W R එක හොඳයි කියල. කොහොමත් WR එකේ හොඳට ඉඩ තියෙනවා. comfortable

    ඇයි දන්නෙ නැහැ යාළුවා කිව්වේ ඉන්දියන් Alto එකට වඩා W R එක හොඳයි කියල ? :oo: