ඇල්පිටියේ එජාප අවසන් රැලිය

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කොච්චර කෙලවේලා ද කිව්වොත් විජෙමුනි අඩනවා.

    මේකේ දැම්මේ නෑ බන්...පුළුවන් නම් 80% අරන් පෙන්නන්නලු....චිකේ කියල හිතුන
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,818
    2,976
    113
    මේ රස්වීමම කියල sure ද ? :P
    ඇල්පිටියේ එ.ජා.ප අවසන් රැලිය කියලා තමයි බං පෙන්නුවේ චැනල් එක නම් මතක නෑ
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,818
    2,976
    113
    මේකේ දැම්මේ නෑ බන්...පුළුවන් නම් 80% අරන් පෙන්නන්නලු....චිකේ කියල හිතුන

    මේක නම් මමත් දැක්කා චාටර් සීන් එක දැනටම ඇල්පිටියෙන් පරාජය පිලිඅරගන වගේ කතාකරේ හරිනම් කියන්න තිබ්බේ පුලුවන්නම් අපිව පරාද කරලා පෙන්නපන් කියලා ඒත් මූ කියන්නේ අපි කොහොමත් පරාදයි පුලුවන්නම් ලොකුවටම පරාද කරලා පෙන්න්නපන් වගේ
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    කොච්චර කෙලවේලා ද කිව්වොත් විජෙමුනි අඩනවා.....ගයන්තට චන්දේ දෙන්න කියල, එ විඩියො එකත් දාන්න, සූඋ ගාලා 20ක් 25ක් ඉන්නවා
    .....




    9:05 ඉදන්

    :D
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Alpitiye set eka mokak hari loku tharahak thiyenava vage.

    Danna ekek nidana kathava danna

    එහෙම තරහක් නෑ...රනිල් එක පැත්තක.... සජිත් එක පැත්තක....

    කොටින්ම Sharmini serasinghe support කරන්නෙත් ලපයට..ඉතින් තේරෙනවනේ මොකක්ද වෙන්නේ කියල
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    විජිත් විජිත මුණි කියනවා පුලුවන්නම් පොහොට්ටුවට ඇල්පිටියෙන් 80 % අරං පෙන්නන්නලු 😂😂😂 උන්ට දිනන්න ඕනෙම නෑ:baffled::baffled::baffled:
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    :baffled::baffled::baffled:
    සජියල රනිල්ල කියන ගොන් කතා අහන්න එනවා නං උන් ඊට වඩා රට හරක් සොරි බත් කන හරක්.... බලද්දි ඇල්පිටියේ එවුන්ට මොලේ තියනවා....​
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    විජිත් විජිත මුණි කියනවා පුලුවන්නම් පොහොට්ටුවට ඇල්පිටියෙන් 80 % අරං පෙන්නන්නලු 😂😂😂 උන්ට දිනන්න ඕනෙම නෑ:baffled::baffled::baffled:

    රනිල් එන්නමයිලු හිටියේ....:rofl:
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    රනිල් එන්නමයිලු හිටියේ....:rofl:


    රනිල් සෑර් කළු කොපි බොන්න ගිහින් පරක්කු වෙලා. :P:Pමෙහෙම යද්දී "ශ්‍රී" මොඩල් එකට මොකක් වෙයිද මන්ද :baffled::baffled:
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,381
    6,484
    113
    හිරු එකට කුඩු දුමියාව එලියට ගන්න තියෙන චාන්ස් එකනේ :yes:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හිරු එකට කුඩු දුමියාව එලියට ගන්න තියෙන චාන්ස් එකනේ :yes:

    ඈ එකියන්නේ මේක edit කරලා මිනිස්සු අයින් කරලද :lol::lol::lol:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    :baffled::baffled::baffled:
    සජියල රනිල්ල කියන ගොන් කතා අහන්න එනවා නං උන් ඊට වඩා රට හරක් සොරි බත් කන හරක්.... බලද්දි ඇල්පිටියේ එවුන්ට මොලේ තියනවා....​

    මේ පාර රනිල්ට බුල් කෙලින්න අවස්ථාවක් නෑ..සජිත් ඔක්කොම බාර අරගෙන තියෙන්නේ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේව බලල ගූ ඇන් පී කාරයො කොච්චර දුක් වෙනව ඇද්ද :rofl::rofl::rofl:
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,831
    645
    113
    සජිත් මිනිස්සුනගේ දෙපතුල ළගට යනකොට මිනිස්සු මොකටද බං මග රස්තියාදු වෙන්නේ...

    මේ යන විදිහට ඉස්සරහට සජියා හාපික් එකක් අරන් හැම ගෙදරකටම යන ලයින එකක් තියෙන්නේ...
     
    • Like
    Reactions: jayanathek