කොච්චර කෙලවේලා ද කිව්වොත් විජෙමුනි අඩනවා.
මේකේ දැම්මේ නෑ බන්...පුළුවන් නම් 80% අරන් පෙන්නන්නලු....චිකේ කියල හිතුන
කොච්චර කෙලවේලා ද කිව්වොත් විජෙමුනි අඩනවා.
ඇල්පිටියේ එ.ජා.ප අවසන් රැලිය කියලා තමයි බං පෙන්නුවේ චැනල් එක නම් මතක නෑමේ රස්වීමම කියල sure ද ?![]()
මේකේ දැම්මේ නෑ බන්...පුළුවන් නම් 80% අරන් පෙන්නන්නලු....චිකේ කියල හිතුන
කොච්චර කෙලවේලා ද කිව්වොත් විජෙමුනි අඩනවා.....ගයන්තට චන්දේ දෙන්න කියල, එ විඩියො එකත් දාන්න, සූඋ ගාලා 20ක් 25ක් ඉන්නවා
.....
9:05 ඉදන්

Alpitiye set eka mokak hari loku tharahak thiyenava vage.
Danna ekek nidana kathava danna






විජිත් විජිත මුණි කියනවා පුලුවන්නම් පොහොට්ටුවට ඇල්පිටියෙන් 80 % අරං පෙන්නන්නලුඋන්ට දිනන්න ඕනෙම නෑ
![]()

රනිල් එන්නමයිලු හිටියේ....![]()

මෙහෙම යද්දී "ශ්රී" මොඩල් එකට මොකක් වෙයිද මන්ද 

හිරු එකට කුඩු දුමියාව එලියට ගන්න තියෙන චාන්ස් එකනේ![]()



සජියල රනිල්ල කියන ගොන් කතා අහන්න එනවා නං උන් ඊට වඩා රට හරක් සොරි බත් කන හරක්.... බලද්දි ඇල්පිටියේ එවුන්ට මොලේ තියනවා....