<<ඇල්පිටිය ඡන්ද ප්‍රතිඵල>>

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    Gota laksha 57 wada ganna amarui ground reality ekai , ada SLPA moa gahanna oni nae danatama dinalanam
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Heta ra weddi UNP+Wikalpa wala මොරාල් 1a bahinawa bimata. :rofl:

    :yes::yes: එදා ගෝඨගෙ නඩු තීන්දුව ආව දවසෙ රෑ වගේ වෙනව , එක ගූ ඇන් පී කාරයෙක් හොයා ගන්ඩ වෙන්නෙ නැ ඔක්කොම කලින්ම නින්දට යයි...:rofl::rofl:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    එහෙනම් ඇල්පිටිය සජිය දිනයි, බලමුකො අපි හෙට රෑ වෙද්දි..:lol::lol::lol:

    Heta pottuwa dinai uba thread dala sathuta samarai... hariyata MR agamati thread dala samaruwa wage
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Gota laksha 57 wada ganna amarui ground reality ekai , ada SLPA moa gahanna oni nae danatama dinalanam

    උබ කොහොමද එහෙම කියන්නෙ මොන සoඛයා ලේඛන මත පිහිටලාද එහෙම කියන්නෙ පොඩ්ඩක් දැනුවත් කරපන්කො...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Heta pottuwa dinai uba thread dala sathuta samarai... hariyata MR agamati thread dala samaruwa wage

    අනිවර්යෙන් පොහොට්ටුව හෙටත් දිනනව, ගෝඨ ජනාධිපතිවරණයත් දිනනව ඒක ඉර හද වගේ තමයි..:yes::yes::yes::yes:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    උබ කොහොමද එහෙම කියන්නෙ මොන සoඛයා ලේඛන මත පිහිටලාද එහෙම කියන්නෙ පොඩ්ඩක් දැනුවත් කරපන්කො...

    Pottuwe block votes thiyenne laksha 50k wage , floating votes bomb passé laksha 5k wage Gota harila athi, Aluth chandha matha thamai mae chandhe kawru dinanawada paradhinawada thiranaya karanne...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Pottuwe block votes thiyenne laksha 50k wage , floating votes bomb passé laksha 5k wage Gota harila athi, Aluth chandha matha thamai mae chandhe kawru dinanawada paradhinawada thiranaya karanne...

    එතකොට ශ්‍රීලනිප චන්ද ලක්ශ 14 ඒකට මොකෝ වෙන්නෙ :rofl::rofl::rofl: අලුත් චන්ද නම් ඉතින් කොහොමත් ගෝඨටනෙ, සජියගෙ ගොන් ආතල් වලට චන්දෙ දෙන්ඩ අලුත් කොල්ලො කෙල්ලන්ට මොන්ගල් නැනෙ...:yes::yes:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    එතකොට ශ්‍රීලනිප චන්ද ලක්ශ 14 ඒකට මොකෝ වෙන්නෙ :rofl::rofl::rofl: අලුත් චන්ද නම් ඉතින් කොහොමත් ගෝඨටනෙ, සජියගෙ ගොන් ආතල් වලට චන්දෙ දෙන්ඩ අලුත් කොල්ලො කෙල්ලන්ට මොන්ගල් නැනෙ...:yes::yes:

    SLPA ada weddi athi block votes laksha 5wada nae..ara 14atule thibba ranil n MR wirudda chandha godak welawata ae chandha Mahesh yai
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    SLPA ada weddi athi block votes laksha 5wada nae..ara 14atule thibba ranil n MR wirudda chandha godak welawata ae chandha Mahesh yai

    ඒ කියන්නෙ දැනට ගෝඨට උබම කියපු විදිහට ලක්ශ 50+5+5 =60 තියෙනව, අලුත් චන්ද ලක්ශ 10න් අඩුම ගානෙ ලක්ශ 4ක් ආව නම් ඇති නේද දිනන්ඩ.. :cool::cool:
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    SLPA ada weddi athi block votes laksha 5wada nae..ara 14atule thibba ranil n MR wirudda chandha godak welawata ae chandha Mahesh yai

    SLFP 14 athule MR ta wirudda votes hena adui.. worst case scenario eka gaththat oya kiyana widihata pohottu base vote 50 + bomba nisa ena 5 +slfp base vote 5 = 60

    ethanama laksha 60 thiyanawa
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    ඒ කියන්නෙ දැනට ගෝඨට උබම කියපු විදිහට ලක්ශ 50+5+5 =60 තියෙනව, අලුත් චන්ද ලක්ශ 10න් අඩුම ගානෙ ලක්ශ 4ක් ආව නම් ඇති නේද දිනන්ඩ.. :cool::cool:

    SLFP 14 athule MR ta wirudda votes hena adui.. worst case scenario eka gaththat oya kiyana widihata pohottu base vote 50 + bomba nisa ena 5 +slfp base vote 5 = 60

    ethanama laksha 60 thiyanawa

    Ada weddi Gota 57 uparima evi ..thawa laksha 5 - 7 aniwaryen Gota ganna ona dinanna