ඇල්පිටිය ප්‍රතිපලය මාලිමාවට මදි නේද?

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,314
    34,986
    113
    මුලු මන්ත්‍රී ධූර 30න් 15යි ලැබිලා තියෙන්නේ. මහ මැතිවරණෙටත් මේකම උනොත් නම් වැඩක් නෑ. මේ ගම් බයියෝ තාමත් හොර හැත්තට කතිරෙ ගහනවනේ. නොදකිං.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,265
    1
    16,135
    113
    ප්‍රාදේශිය සභා වලදි බන්, ලගම දන්න එකාට දෙන චාන්ස් එක වැඩියි!
    සුවාදීන උන් දිනන්නෙ ඒකයි!
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,314
    34,986
    113
    මහ චන්දෙදි නම් මාලිමාට අනිවා 2/3 ක් ලැබිය යුතුයි.
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,100
    6,435
    113
    kandy
    මහ චන්දෙදි නම් මාලිමාට අනිවා 2/3 ක් ලැබිය යුතුයි.
    Naha mchn eka honda na

    2/3 onee na. Dinai habai ochchara onee na unta. Mata nm wadiya set une na ma tike krapu wada nm

    Boru acts witharai da mnda godak