ඇල්පිටිය 10 = යාපනය 1යි

thani ataya

Well-known member
  • Aug 8, 2016
    1,359
    163
    63
    :yes::yes::yes:

    මාත් කියන්න හැදුවා විතරයි
    එල්ලෙන්න තියෙන පිදුරු ගස් හොයන හැටි
    සිත නිවන කථා

    හරියටම හරි මචන්
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වාලම්පූරි විකුනන එක හොඳයි කුනු දත් ගලවනවට වඩා.මම වලම්පූරි විකුනන්නේ නෑ.:lol:
    උබ කුණු දත් ගලවන්න ගිහින් පිළියන්දල ෆේල් උනා නේ බං......
    හතරවටේ බෝඩ් 14ක් ගහගෙනත් ලෙඩ්ඩු ආවේ නෑ නේ.....
    ඊට පස්සේ නේ වයිෆ් ගේ සයේ එල්ලිලා උබ එංගලතෙට මාරු උනේ...
    දැන් එංගලන්තේ රස්සාවක් නොකර වයිෆ් ගෙන් නෙහ් ක කා බි බී ඉන්නේ නෙහ්......
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28

    :lol:
     
    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    මම දත් ගලවනවනම් මම ගලවන්නේ නිකන්.ඒක නිසා බෝඩ් ඕන නෑ. දතක් ගලවලා ගන්න රුපියල් පන්සීය මට ශත පහක් වගේ.මම ලන්ඩන් ආවේ 2003.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    අලුත් කොල්ලො ටික නම් කොහොමත් ගෝට වගේ ගස් මිනීමරුවෙක්ට දෙන්නේ නෑ.ඒ වගේම සජිත් වගේ එකෙක්ටත් ආකර්ශනයක් නෑ.මේ තත්වය තුල මේ අය තමයි විප්ලවය.මේ අය එකතු කරගෙන මුන් දෙන්නම පරද්දන්න පුලුවන්.ඒකට දවස් 20ක් ඇති. මම ඒක කරලා පෙන්නන්නම්.

    අළුත් කොල්ලො අඩුයි. සමනල පැටව් වැඩියි.
     
    Matara_C

    Well-known member
  • Oct 30, 2015
    1,135
    811
    113
    රාහුල පාර,මාතර.
    මුලු එකම කියෙව්වා බන් කියවලා තමයි ඕක දැම්මේ
    දිස්ත්‍රික්ක දෙකක් අරන් සංසන්දනය කරපන්

    මේක මම ලිව්ව එකක් නෙවෙයි.
    හැබැයි මේ විග්‍රහයට සාතිශය වශයෙන් මම එකඟයි.:yes:
    ඒ වගේම,

    මේ සංසන්දනය කිසිම ආකාරයකින් දිස්ත්‍රික්ක හෝ ඡන්ද කොට්ඨාශ අතර හෝ සංසන්දනයක් නෙවෙයි.
    සමස්ථ රටේම.
    උඹ මේක සම්පූර්ණයෙන්ම කියවලා බවක් පේන්නේ නෑ.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    මේක ලියලා තියෙන්නේ ඇල්පිටිය යාපනේ දිස්ත්‍රික්කයට වඩා ලොකුයි කියලා හිතාගෙන ඉන්නවා කියලා හිතලනේ
    ත්‍රෙඩ් එකේ හෙඩ්ලයින් එකම බලපන්
    ඇයි ඉතින් ඕකේ අනිත් පැත්තත් හිතන්න බැරි
    ඔය වගේ හැම දිස්ත්‍රික්කයකින් හැම කොට්ඨාශෙම වගේ දින්නොත් මොකෝ වෙන්නේ
     
    Matara_C

    Well-known member
  • Oct 30, 2015
    1,135
    811
    113
    රාහුල පාර,මාතර.
    මේක ලියලා තියෙන්නේ ඇල්පිටිය යාපනේ දිස්ත්‍රික්කයට වඩා ලොකුයි කියලා හිතාගෙන ඉන්නවා කියලා හිතලනේ
    ත්‍රෙඩ් එකේ හෙඩ්ලයින් එකම බලපන්
    ඇයි ඉතින් ඕකේ අනිත් පැත්තත් හිතන්න බැරි
    ඔය වගේ හැම දිස්ත්‍රික්කයකින් හැම කොට්ඨාශෙම වගේ දින්නොත් මොකෝ වෙන්නේ

    අන්න ඒකයි උඹටත්,
    මේකේ මුලම අදහස් දක්වපු අපේ සීනියර් උන්දැලැත් වරද්දගත්ත තැන.
    මේකේ තියෙන්නේ පොඩි පැරා 2යි ඇල්පිටිය ගැන.
    ඉතිරි සියල්ලම ගෝඨා මේ පාර දිනනවාද නැද්ද කියන එක තීරණය කරන ප්‍රධාන ඡන්ද පදනම ගැන තියෙන්නේ.
    :yes::yes:
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    73015908_158796858544865_4934574959591686144_n.jpg
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අන්න ඒකයි උඹටත්,
    මේකේ මුලම අදහස් දක්වපු අපේ සීනියර් උන්දැලැත් වරද්දගත්ත තැන.
    මේකේ තියෙන්නේ පොඩි පැරා 2යි ඇල්පිටිය ගැන.
    ඉතිරි සියල්ලම ගෝඨා මේ පාර දිනනවාද නැද්ද කියන එක තීරණය කරන ප්‍රධාන ඡන්ද පදනම ගැන තියෙන්නේ.
    :yes::yes:

    හෙඩ්ලයින් එකත් ඇල්පිටිය ගැන
    :lol::lol::lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම දත් ගලවනවනම් මම ගලවන්නේ නිකන්.ඒක නිසා බෝඩ් ඕන නෑ. දතක් ගලවලා ගන්න රුපියල් පන්සීය මට ශත පහක් වගේ.මම ලන්ඩන් ආවේ 2003.
    උයා 500/-ට පිළියන්දල දත් ගලවල ෆේල් නේ......
    ඒ 2002-2003 කාලේදී කිර්ති........දැන් චාජස් ඊට වැඩි.....

    2003 ඩි නෙහ් වටේ බෝඩ් 14ක් ගහගෙන ලෙඩ්ඩු නැති තැන වයිෆ් ගේ ස්කෝල් එකට පින් සිද්ද වෙන්න ඉංග්ලන්ඩ් පැන්නේ.....ආයේ කොට්ටාවේ දාපු ලෝකම් එකත් එපික් ෆේල් නෙහ් පුටා.....:baffled:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    2015
    මහින්ද හොඳටම දිනන දිස්ත්‍රික්ක වලත් උපරිම චන්ද වෙනස 50000ක් 80000ක් වගේ.
    එත් යාපනේ වෙනස 180,000ක් වගේ
    නුවරඑළිය 130,000ක්
    වන්නි 110,000ක්
    ත්‍රිකුණාමලේ 100,000ක් විතර
    මඩකලපුව 150000ක්
    මහනුවර 100,000ක්

    ඔය ටික කවර් කරන්න ලේසි වෙන්නේ නෑ කියන එක තමයි කියන්නෙ
    පවතින රජය කොහොමත් මිනිස්සුන්ට එපා වෙනව
    ඒක හින්ද කියන්න බෑ ඉතින්
     
    Matara_C

    Well-known member
  • Oct 30, 2015
    1,135
    811
    113
    රාහුල පාර,මාතර.
    2015
    මහින්ද හොඳටම දිනන දිස්ත්‍රික්ක වලත් උපරිම චන්ද වෙනස 50000ක් 80000ක් වගේ.
    එත් යාපනේ වෙනස 180,000ක් වගේ
    නුවරඑළිය 130,000ක්
    වන්නි 110,000ක්
    ත්‍රිකුණාමලේ 100,000ක් විතර
    මඩකලපුව 150000ක්
    මහනුවර 100,000ක්

    ඔය ටික කවර් කරන්න ලේසි වෙන්නේ නෑ කියන එක තමයි කියන්නෙ
    පවතින රජය කොහොමත් මිනිස්සුන්ට එපා වෙනව
    ඒක හින්ද කියන්න බෑ ඉතින්

    :no::no:
     
    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎

    ඒ 2015 බන්.දැන් තත්වය වෙනස්.පාවෙන චන්ද අලුත් චන්ද 2015 දි වැඩිපුර වැටුනේ සිරිසේනට.
    මේ පාර වැඩිපුර වැටෙන්නේ ගෝටාට..
    කොලබ,ගම්පහ,පොලොන්නරුව,නුවර වගේ සිරිසේන දිස්ත්‍රික්ක දිනපු මේ පාර ගෝටාට යන්නේ..
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ඒ 2015 බන්.දැන් තත්වය වෙනස්.පාවෙන චන්ද අලුත් චන්ද 2015 දි වැඩිපුර වැටුනේ සිරිසේනට.
    මේ පාර වැඩිපුර වැටෙන්නේ ගෝටාට..
    කොලබ,ගම්පහ,පොලොන්නරුව,නුවර වගේ සිරිසේන දිස්ත්‍රික්ක දිනපු මේ පාර ගෝටාට යන්නේ..

    එතන තමයි හිතාගන්න බැරි සිරිසේනට දීපු එවුන් ගෝට ට දෙයිද කියල
    මොකද ගෝට ගේ පාක්ෂිකයෝ නම් කවදාවත් කැපුවත් සිරිසේනට දෙන්නේ නෑනේ

    සිරිසේනගේ ලක්ෂ 10කට 15කට මොනවා වෙයිද හිතාගන්න බෑ
    උනුත් පොහොට්ටුවට චන්දෙ දෙන්නේ නෑ වගේ කියල මට හිතෙන්නෙ ඇල්පිටිය චන්දෙ උන් චන්ද 5000 ගානක් ගත්තනේ
    පළාත් සභා චන්දෙ ලක්ෂ 15යි

    පොහොට්ටුවේ ලක්ෂ 49 වැඩිවෙන විදියක් හිතාගන්න අමාරුයි එත් අනිත් එවුන් ජනාධිපතිවරනෙකදී එකතු වෙනව
    පළාත් සභා චන්දෙ වගේ පජාත විදියට නෙවෙයි සජිත් හරියට campaign එකත් කරනව
     
    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    එතන තමයි හිතාගන්න බැරි සිරිසේනට දීපු එවුන් ගෝට ට දෙයිද කියල
    මොකද ගෝට ගේ පාක්ෂිකයෝ නම් කවදාවත් කැපුවත් සිරිසේනට දෙන්නේ නෑනේ

    සිරිසේනගේ ලක්ෂ 10කට 15කට මොනවා වෙයිද හිතාගන්න බෑ
    උනුත් පොහොට්ටුවට චන්දෙ දෙන්නේ නෑ වගේ කියල මට හිතෙන්නෙ ඇල්පිටිය චන්දෙ උන් චන්ද 5000 ගානක් ගත්තනේ
    පළාත් සභා චන්දෙ ලක්ෂ 15යි

    පොහොට්ටුවේ ලක්ෂ 49 වැඩිවෙන විදියක් හිතාගන්න අමාරුයි එත් අනිත් එවුන් ජනාධිපතිවරනෙකදී එකතු වෙනව
    පළාත් සභා චන්දෙ වගේ පජාත විදියට නෙවෙයි සජිත් හරියට campaign එකත් කරනව
    ඇල්පිටියේ තිබ්බේ ප්‍රාදේශිය සබා මැතිවරනයක්.
    ගමට වැඩකරපු විදිහ බලලා තමයි ඒ වගේ චන්දෙ දෙන්නේ.
    සජිත් ඇල්පිටියේ සිමින්ති බෙදලා ටකරම් බෙදලා චන්ද ගත්තේ 10000යි 24%යි..
    ඒකෙන්ම තේරෙනව දුප්පත් මිනිහාගේ ජනමතය කොතනද තියෙන්නේ කියලා.

    ශ්‍රීලංකා එකේ මිනිස්සුන්ට ගිහිල්ලා UNP එකට දෙන්න බෑ බන්,ශ්‍රීලංකා එකට වඩාත් සමීප පොහොට්ටුව තමයි...
    සිරිසේනගේ චන්ද ලක්ශ 15න් 8කට වඩා යන්නේ ගෝටාට සජිත්ට 3ක් විතර යයි උපරිම.. ඉතූරු ටික අනුරටයි මහේශ්ටයි..
    සජිත් ගේ කැම්පේන් එකේ වැඩිපුර කරන්නේ ගෝටාට මඩගහන එකනේ.
    ප්‍රතිපත්ති ගැන කතාකරන්නේ නෑ.රනිල් හරි කරූ හරි ඉල්ලුවානම් මීට වඩා ගේමක් තියෙනවා..