ඇල්බියන් අසිපත් සියල්ල අනතුරේ - රොබින් හු&#349

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    ඇල්බියන් අසිපත් සියල්ල අනතුරේ - රොබින් හු&#349

    කිසියම් සංවිධානත්මක පිරිසක් ඇල්බියන් අසිපත් සියල්ල සොරකම් කිරීමට උත්සහ කරනබව රොබින් හුඩ් මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කරන ලදි. මේ පිළිඹඳ ජනතාව අවදි...යෙන් සිටිය යුතු බවද සැකකරුවන් පිළිබඳ තොරතුරු ඔහු වෙත ලබා දෙන ලෙසද ඒ මහතා විසින් වැඩිදුරටත් ප්‍රකාශකරන ලදි.

    P.S. - ගැන්සිය ඡායාරූප ගතකර එවු මැරියන් නංගීට විශේෂ ස්තුතිය!


    391513_290584894348487_193159960757648_676950_1084959850_n.jpg



     
    • Like
    Reactions: chanakamanjula

    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    කඩු උස්සන්නේ කොස් කොටන්නද දන්නේ නැහැ :D:D
     

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    ඇල්බියන් අසිපත් එකයි බන් කොහොමත් තියෙන්නේ...
    වේල්ස් හි අසිපත් හතෙන් එකක් ඇල්බියන් කියන්නේ...
    ඔවා අපෙ පරම්පරාවෙ ඩේපල...
     

    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    ඇල්බියන් අසිපත් එකයි බන් කොහොමත් තියෙන්නේ...
    වේල්ස් හි අසිපත් හතෙන් එකක් ඇල්බියන් කියන්නේ...
    ඔවා අපෙ පරම්පරාවෙ ඩේපල...

    herne.jpg


    උබ හර්න් ද
    pounding.gif
    pounding.gif
    pounding.gif
    pounding.gif