ඇල්ලෙ ගිහින් mk?

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,083
    14,155
    113
    මචන්ලා ඇල්ලෙ පැත්තෙ වටයක් දාන්න බැලුවේ.
    උබලාට කිව්වනෙ බස් එකෙ තමයි යන්න ඉන්නෙ. මෙ එන සිකුරාදා රෑට කොලබින් නගිනවා බන්.
    බදුල්ලට ගිහින් එහෙන් උඩෙම තියෙන ට්‍රෙන් එකක ඇල්ලට එනවා.....
    .
    .
    .
    මන් බුකින් එක දාගත්තෙ ඇල්ල ස්ටෙශන් එක ලගම තැනකින්.උදෙ ට්‍රෙන් එකෙ ඉඩ තිබ්බොත් එකෙ එනවා.
    ඇල්ල රොක් නම් පයින් ගිහින් බලන්න පුලුවන් ?අනිත් ඒවා ටිකක් දුරයි නෙද,බයික් එකක් නැතුව අමාරු වෙයිද ?උබලා රෙකමන්ඩ් කරන ප්ලෙස් ටිකකුත් දාපල්ලා.
    .
    .
    .
    .බයික් එකක් දවසට කීයක් විතරය වෙයිද ?හොද ගානක් කියයි වගෙ මට හිතන්නෙ.ගනන් දන්නවනම් දාගගෙන යන්න.
    .
    .
    එක්ස්පිරියන්ස් තියෙන උන් දාපල්ලකො අදහස් ටිකක් මෙ වැඩෙ ගොඩ දාගන්න
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,765
    113
    දෙහිවල
    ඇල්ල රොක්, මිනි ඇඩම්ස් පික් නගින්න පුළුවන්. දෙකම ඇවිදගෙන යන්න පුළුවන් සම්පුර්ණ දුර. දවසෙන් දෙකම ගොඩදාන්න පුළුවන් මහන්සි ඇල්ලුවේ නැත්නම් මචන්.
    ඊළගට ඉතින් ටවුම ලගනම්, රාවනා ඇල්ල බලලා ආර්ක්කු නමය බලන්න යන්න. ඇල්ල ලොකු දේවල් නැහැ ඉතින්
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    be07de4c65209f36e60a0fe49b2a2af9.gif

    BTW
    ඇල්ල රොක් තනියම ගිහිං අතරමං වෙන්න එපා. තනියම නගිනවනං පුංචි සිරිපාදෙ නැගපං. ඇල්ල රොක් එක දවසින් කවර් කරන්න බෑ
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    තමන්ගේ ගෑනිව, කෙල්ලව පිට එකෙක්ට වේසියක් කරන්න කැමති, wifeට gf ගැන cuckold fantasy වල ජීවත් වෙන hubby ලා, දෙන්නත් එක්ක fun එකක් ගන්න චැට් කරන්න ආස කපල් ගෙදර තනිවෙලා ඉන්න අක්කිලා, ආන්ටිලා නංගිලා hubby රට ඉන්න අක්කිලා සැප ඕන කෙල්ලෝ inbox එන්න 100% පෞද්ගලිකත්වය ආරක්ෂා කරනවා.
    ගොනෝරියා ඕකේ ?
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,083
    14,155
    113
    මුළු රැයක්ම බස් එකේ ගිහින් හැක් වෙලා ආයෙම ඇවිදින්නත් පන තියෙනවද
    luxury bus ekak nisa aulak vena ekak ne,anika mata ova ganak ne bn.okkoma balanna nam yanne ne.bike ekak set unoth ithin ova simple deval.
     
    • Like
    Reactions: GobbaSira

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    මන් නම් ඔහොම ගියොත් හොද හොටෙල් එකක් බූක් කරලා රූම් එකට වෙලා ඉන්නව අතල් එකේ මුකුත් නොකර :P
    අල්ලේ ගිහින් නැ බන් තාම :sorry:
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,083
    14,155
    113
    View attachment 181900

    BTW
    ඇල්ල රොක් තනියම ගිහිං අතරමං වෙන්න එපා. තනියම නගිනවනං පුංචි සිරිපාදෙ නැගපං. ඇල්ල රොක් එක දවසින් කවර් කරන්න බෑ
    තැන්ක්ස් මචන්, එහෙනම් ඇල්ල රොක් ඇත අරිමු,තනියෙම කිව්වට ගැණු පරානයක් ඉන්නවා,තනියෙන් වගේ තමයි ඉතින්,අපි උන්වත් බලාගන්න එපයි

    ඇල්ල රොක්, මිනි ඇඩම්ස් පික් නගින්න පුළුවන්. දෙකම ඇවිදගෙන යන්න පුළුවන් සම්පුර්ණ දුර. දවසෙන් දෙකම ගොඩදාන්න පුළුවන් මහන්සි ඇල්ලුවේ නැත්නම් මචන්.
    ඊළගට ඉතින් ටවුම ලගනම්, රාවනා ඇල්ල බලලා ආර්ක්කු නමය බලන්න යන්න. ඇල්ල ලොකු දේවල් නැහැ ඉතින්
    තැන්ක්ස් බන්...බයික් එකක් සෙට් කරගන්න බලන්න ඕන..ගණන් කොහොම වෙයිද දන්නේ නැ.තෙල් කෙස් එක නිසානේ මේ මගුල් ඔක්කොම

    Thaniyamada bn ynne
    නැ බන්,තනියෙම යන්න කම්ලිනේ,කෙල්ලෙක් එක්ක යන්නේ.
    ------ Post added on Aug 16, 2022 at 6:13 PM
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    තැන්ක්ස් මචන්, එහෙනම් ඇල්ල රොක් ඇත අරිමු,තනියෙම කිව්වට ගැණු පරානයක් ඉන්නවා,තනියෙන් වගේ තමයි ඉතින්,අපි උන්වත් බලාගන්න එපයි
    ------ Post added on Aug 16, 2022 at 6:13 PM
    ඒහෙනං ඉතිං දාපු gif ඒකත් වලංගුයි ;-)
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    සිකුරාද රෑ කෝච්චියෙ පලයන්.
    කෙලින්ම දෙමොදරටම පලයන්, එතන අර කෝච්චිය කන්ද වටෙ යන සීන් එක බැලුවෑකි.

    ආයෙ ඇවිල්ල එදාම ආරුක්කු නමය බලන්න පයින් යන්න පුලුවන්. ඇල්ල රොක් එකත් පයින්ම යන්න පුලුවන්.

    රාවනා ගුහාව කියල එකක් තියනව, ගල් වලක් වගෙ එකක්. එකට යන්න පුලුවන්.

    රාවන ඇල්ලට වැල්ලවය පාරෙ යන්න ඕන කිමි 4-5ක් වගෙ. බස් වල යන්න පුලුවන්.

    බයික් නන් ඇති, පෙට්‍රොල් කෝමද දන්නෙ නෑ.

    දෙමොදරයි, ආරුක්කු 9යි , රාවනා ඇල්ලයි බලල, ආතල් එකෙ ඉදල වරෙන්. අනිත් එවට ටිකක් කට්ටක් කන්න ඕන. ඇල්ල දවල්ට රස්නෙයි. එපා වෙන්ව්ව කදු බඩගන්න ගියාම
     
    Train ne bn,ekayi bus eke yanne,udeta badulle train eke enava ellata,oy tika set venavane ethakota
     
    • Like
    Reactions: Solo Rider

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,169
    4,076
    113
    invoke db "Injected Memory"
    මේ දවස් වල කරකුට්ටන් වෙන්න රස්නෙයි, මම උනත් උදේ ඇහැරෙන්න 9 පහු උනොත් ඒ දවසට වැඩට යන්නෙ නැ, 9 න් පස්සෙ එලියට බහින්න බැ,
     
    • Wow
    Reactions: Jim_Moriarty

    Skr97

    Well-known member
  • Aug 9, 2017
    361
    352
    63
    Galle
    මන් නම් ඔහොම ගියොත් හොද හොටෙල් එකක් බූක් කරලා රූම් එකට වෙලා ඉන්නව අතල් එකේ මුකුත් නොකර :P
    අල්ලේ ගිහින් නැ බන් තාම :sorry:
    yana ekath aparadene
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,083
    14,155
    113
    මේ දවස් වල කරකුට්ටන් වෙන්න රස්නෙයි, මම උනත් උදේ ඇහැරෙන්න 9 පහු උනොත් ඒ දවසට වැඩට යන්නෙ නැ, 9 න් පස්සෙ එලියට බහින්න බැ,
    Hayyoooo, mage idea eka ehenma venas una...patta rasne nam epa venava ban.