සොදුරු තැන් සොයා නිවාඩුවට බයික් ටුවර් එක&#3482

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,709
    2,873
    113
    Colombo
    elaz... mosilla koslandeda. mita awurudu dekakata kalin denagena unna nam mama beragala romance vally trip eka giya wele hambenna thibba.

    :yes::yes: ඔව් හැබැයි බෙරගල ඉදන් කොස්ලන්දට කි.මී. 25 ක් තියෙනවා..:P:P
    ඊළග පාර යද්දි පීඑම් එකක් දාලා සෙට් කරගෙන පලයන්.. දියලුම ගාවම තමයි පොර ඉන්නෙ..:yes::yes:
     

    rejectzion

    Active member
  • May 14, 2011
    505
    201
    43
    NIYAMAI BRO :)
    math bike tours thama yanne godak welawata..
    lipton seat gya mamath nuwara eliya and kandy hatton yanna thamai ilaga idea eka

    SAFE RIDE BRO !
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,709
    2,873
    113
    Colombo
    NIYAMAI BRO :)
    math bike tours thama yanne godak welawata..
    lipton seat gya mamath nuwara eliya and kandy hatton yanna thamai ilaga idea eka

    SAFE RIDE BRO !

    පට්ට බ්‍රෝ...
    මම මේ කල්පනා කරන්නේ ඊළගට කොළඹ- නුවර-මහියංගනය-බදුල්ල රූට් එකේ යන්න..
    එලකිරි බ්‍රෝ..
     

    kotupala

    Active member
  • Jul 22, 2016
    698
    58
    28
    machan newathuna than tika podddak kiyanna puluhanda...kiyak giyada..
    contact no vage dewal tika
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,709
    2,873
    113
    Colombo
    machan newathuna than tika podddak kiyanna puluhanda...kiyak giyada..
    contact no vage dewal tika

    මටනන් මචන් හැමදාම හපුතලේ ගියාම නවතින්න තැනක් තියෙනවා නොමිලේ..කෑම බීම සමගින්ම.. :D:D:yes::yes:
    බණ්ඩාරවෙලත් යාලුවෙක් ඉන්නවා..ඉතින් ගොඩක් වෙලාවට හපුතලේ හරි බණ්ඩාරවෙල හරි ඉන්නවා..
    කොස්ලන්දෙත් යාලුවෙක් ඉන්නවා (මොසිල්ල) පොරත් නවතින්න සෙට් කරල දෙනව ඕනිනන්.. ඒක නිසා හපුතලේ බණ්ඩාරවෙල පැත්තෙ නවතින තැන් ගැනනන් වැඩිය මම දන්නෙ නැහැ..
    ඒත් එක පාරක් ගිහින් බණ්ඩාරවෙල පොඩි හොටෙල් එකක නැවතුනා.. ඒ පැත්තේ සාමාන්‍යෙයන් රු. 2500 ඉදන් වගේ ඉහළට නවාතැන් හොයාගන්න පුලුවන්.. බුකින්.කොම් එකේ රේට් තියෙනවා..

    මේ පාර නුවරඑලියෙ නැවතුන තැනත් අවුලක් නැහැ.. නුවරඑලිය ටවුන් එකේම.. එ්කෙත් රු. 3000 ඉදන් ඉහලට නවාතැන් තියෙනවා..බුකින්.කොම් එකේ රේට් තියෙනවා..
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    පට්ට සුපිරි ගමන.... මචන් .............:D:D:D:D මතක් වෙන්න කැමරාවේ ෆොටෝ ටිකත් තිබ්බනම්...:yes::yes::yes: රේප්++
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,709
    2,873
    113
    Colombo
    පට්ට සුපිරි ගමන.... මචන් .............:D:D:D:D මතක් වෙන්න කැමරාවේ ෆොටෝ ටිකත් තිබ්බනම්...:yes::yes::yes: රේප්++

    :(:(:(:( ඒ ගැන මතක් වෙද්දිත් දුකයි බන්.. විශේෂයෙන්ම බෝඹුරුඇල්ලෙ සහ ලිප්ටන් සීට් එකේ ගත්ත පොටෝස් ටික.... :(:(:(:(
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,556
    709
    113
    image.jpg



    මෙහෙම පාරක යන්නත් ආසයි
     

    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    සුපිරි ගමනක් මචං...මට නම් ඉන්දියන් බයික් එකක කි.මී.560 ක් තියා 100ක් වත් යන්න බෑ මචං..පස්සයි කොන්දයි ඉවරයි...ගෙදර අය එක්ක බයික් එකේ යද්දි පරිස්සමෙන් පලයන් මචං..තනියෙන් යනවා වගේ නෙවෙයි නෙ...ජය වේවා...!