සොදුරු තැන් සොයා නිවාඩුවට බයික් ටුවර් එක&#3482

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    image.jpg



    මෙහෙම පාරක යන්නත් ආසයි

    යමන් සෙට් වෙලා දවසක...
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සුපිරි ගමනක් මචං...මට නම් ඉන්දියන් බයික් එකක කි.මී.560 ක් තියා 100ක් වත් යන්න බෑ මචං..පස්සයි කොන්දයි ඉවරයි...ගෙදර අය එක්ක බයික් එකේ යද්දි පරිස්සමෙන් පලයන් මචං..තනියෙන් යනවා වගේ නෙවෙයි නෙ...ජය වේවා...!

    හෙනම පරිස්සමින් යන්නෙ ඉතින්.. කොහොමත් උපරිම 80 වඩානන් යන්නෙ නැහැ...:yes::yes::yes:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    patta oiii, aye yaddi thawa bike cple ekak set karaganinko,
    single api wage aya paw yakuu

    දන්න කියන උන් ඉන්නව බයික් කපල්.. හැබැයි ඒ එකෙක්ටවත් ට්‍රිපක් ගිහින්, ස්වභාව සෞන්දර්යය විදලා, ෆන් එකක් අරගෙන එන මූඩ් නෑ... :sorry::sorry:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බදුලු බන්ඩාර වෙල අසිරිය නොදැක්ක අයට දකින්න බම්ප්
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මමත් යන්න හීන මව මව හිටිය ටුවර් එකක්..:love:
    මැරෙන්න කලින් යන්න ඕනේ කොහොමහරි..:sorry:
    බොහොම ස්තූතියි බෙදා ගත්තට..:)

    (You must spread some Reputation around before giving it to Kumara456 again.)​
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මමත් යන්න හීන මව මව හිටිය ටුවර් එකක්..:love:
    මැරෙන්න කලින් යන්න ඕනේ කොහොමහරි..:sorry:
    බොහොම ස්තූතියි බෙදා ගත්තට..:)

    (You must spread some Reputation around before giving it to Kumara456 again.)​

    හිත හිතා ඉන්න එපා බන්.. ඇදුමක් දෙකක් බෑග් එකක දාගෙන බස් එකක හරි නැගල පලයන්... ප්ලෑන් කරන ට්‍රිප් කියන්නේ නොයන ට්‍රිප්...