Train nam..Masekata kalin book karanna one. Odyssey puluwannam book karapan.. nattam 3rd, 2nd or 1st class reserved petti book karapan masekata kalin. One station ekakin book karanna puluwanvacation එකට ඇල්ල පැත්තේ යන්න ඉන්නවා. ළගදි ගියපු උන් කියපං විස්තර ටිකක්. train journey එකක් තමා යන්න අදහස. කොහොමද tikcet බුක් කරන්නේ. කොහෙද එහෙ ඉන්න හොද hotels. 2 nights වගේ තමා බැලුවේ. මොනවද බලන්න තියෙන්න අවට.
Ravana Rllen nanna epa.. wathura adui.. eth marena gana wadiකොහේ ඉදන්ද යන්නේ
ට්රේන් ගමන ඉතිං උබල ආස නම් පලයන්
හොටෙල් ඕන තරම් තියෙන්නේ උබලට අසා එකක් බජට් එකේ හැටියට බුක් කරහන්
ඇල්ල අවට බලන්න තීනවා තැන් කීපයක්
ආරුක්කු පාලම , පුංචිසිරිපාදේ , එතන ඕන නම් පොඩි මෙව්වා ටිකක් තීනවා බිත්තියක් වගේ එකක රාමදින්න ගහට නගිනවා වගේ නගින්න සිප් ලයින් එකේ එල්ලිලා ක්රින් ගාල යන්න
රාවණ ගුහාව රාවණ රොක් ඒ අවට නැගල බලන්න තීන තැන්
හෙලිකොප්ටර් රයිඩ් තීනවා ගාන දන්නේ නෑ
රාවණ ඇල්ලේ නාන්න පුළුවන්
හවසට මිස්ට් එකේ පාර දිගේ ඇවිදින්න යන්න පුළුවන් (ඒක පට්ටම ආතල් එකක් මට නම් උබලට කොහොම වෙයිද දන්නේ නෑ )
ඇල්ල හන්දියේ රෙස්ටුරන්ට් එකකින් බියර් එකක් ගහන්න පුළුවන් චැටක් දාන ගමන් (උබලගේ ගෑණු කැමති වෙයිද දන්නේ නෑ)
thanks a lot macho..kandy idan thama yanna beluwe.කොහේ ඉදන්ද යන්නේ
ට්රේන් ගමන ඉතිං උබල ආස නම් පලයන්
හොටෙල් ඕන තරම් තියෙන්නේ උබලට අසා එකක් බජට් එකේ හැටියට බුක් කරහන්
ඇල්ල අවට බලන්න තීනවා තැන් කීපයක්
ආරුක්කු පාලම , පුංචිසිරිපාදේ , එතන ඕන නම් පොඩි මෙව්වා ටිකක් තීනවා බිත්තියක් වගේ එකක රාමදින්න ගහට නගිනවා වගේ නගින්න සිප් ලයින් එකේ එල්ලිලා ක්රින් ගාල යන්න
රාවණ ගුහාව රාවණ රොක් ඒ අවට නැගල බලන්න තීන තැන්
හෙලිකොප්ටර් රයිඩ් තීනවා ගාන දන්නේ නෑ
රාවණ ඇල්ලේ නාන්න පුළුවන්
හවසට මිස්ට් එකේ පාර දිගේ ඇවිදින්න යන්න පුළුවන් (ඒක පට්ටම ආතල් එකක් මට නම් උබලට කොහොම වෙයිද දන්නේ නෑ )
ඇල්ල හන්දියේ රෙස්ටුරන්ට් එකකින් බියර් එකක් ගහන්න පුළුවන් චැටක් දාන ගමන් (උබලගේ ගෑණු කැමති වෙයිද දන්නේ නෑ)
thanks a lot mcho.. kandy idan thama yanna beluwe.නුවරට බස් එකේ ගිහින් එහෙන් නැගාපන් ඇල්ලට පට්ට බෝරින් නැත්නම් කොළඹ ඉඳන් පැය 11-12 යනවා
thanks mchoමචං කොළඹින් ඉන්ටර්සිටි බස් තියෙනවා. සූපර්ලයින් කියලා. පොඩ්ඩක් බලපන්. රෑ 12ට යන එකක් තියෙනවා, ඒක පාන්දර 4 වගේ වෙද්දී යනවා. ඔන්ලයින් බුක් කරන්න පුළුවන්.
thanks a lot machanTrain nam..Masekata kalin book karanna one. Odyssey puluwannam book karapan.. nattam 3rd, 2nd or 1st class reserved petti book karapan masekata kalin. One station ekakin book karanna puluwan
Odyssey - 7k wage,
Train yanawa nam 3 days yanawa. 2 days train ekata.. 1 day awidinna.. 5.55 podi manike ellata yaddi 3-4 wenawa...
Van ekak ganin ellen
Henata touristla innawa. Vibe eka patta
UFO & Chills ela restaurants.. prices sadaranai.. 3 wheel sadaranai prices.. Bandarawela wage nemei.. Bandarawela 3 wherl gasa kanawa.. Bandarawela hotel eke idan station ekata 200m na..pakayala 400k-500k illuwa..
Ella un ehema na
Nuwaraeliya sithala adui.. grand hotel eke high tea ekata palyan..4k per head.. shape
Ravana Rllen nanna epa.. wathura adui.. eth marena gana wadi
Me dawas wala sithala adui.. api giya last week.. idalgasinna thama sithala thibbe..echcharai
------ Post added on Feb 21, 2023 at 9:49 PM
ELAKIRIඅදාල දිනයට මාසෙකට කලින් තමයි ටිකට් බුක් කරන්න වෙන්නෙ.. අද හිතිලා හෙට බුක් කරන්න බැහැ..
කොටුවෙන් 5.30, 5.55, 8.30, 9.45 සහ රෑ 8.30 ට්රෙන් තියෙනවා..
පවුල් පිටින් යනවනම් එතනට ගිහින් ටිකට් අරන් යන එක ගැන හිතන්නවත් එපා..
ආරුක්කු 9ය, දේමෝදර ගැටෙ, Mini Adams, Ella rock නැගල එන්න පුලුවන්..
රාවනා ඇලි දෙක බලන්න පුලුවන්..
අමතරව Flying Ravana වැඩේ..
ඔච්චර තමයි..
නවතින්න තැන් ඕන තරම් ගූගල් කරාම හොයාගන්න පුලුවන්..