ඇල්ල ට්‍රිප්

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    vacation එකට ඇල්ල පැත්තේ යන්න ඉන්නවා. ළගදි ගියපු උන් කියපං විස්තර ටිකක්. train journey එකක් තමා යන්න අදහස. කොහොමද tikcet බුක් කරන්නේ. කොහෙද එහෙ ඉන්න හොද hotels. 2 nights වගේ තමා බැලුවේ. මොනවද බලන්න තියෙන්න අවට.
     
    • Like
    Reactions: NRTG

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    වාහනයක් අරන් පලයන්.
    බස් වල නම් යන්න එපා.
    නැත්නම් අපිට නිවුස් වලින් තමයි දැනගන්න වෙන්නේ උබලා ට්‍රිප් එකක් ගියා කියලා.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,542
    22,231
    113
    Gotland
    කොහේ ඉදන්ද යන්නේ
    ට්‍රේන් ගමන ඉතිං උබල ආස නම් පලයන්
    හොටෙල් ඕන තරම් තියෙන්නේ උබලට අසා එකක් බජට් එකේ හැටියට බුක් කරහන්
    ඇල්ල අවට බලන්න තීනවා තැන් කීපයක්
    ආරුක්කු පාලම , පුංචිසිරිපාදේ , එතන ඕන නම් පොඩි මෙව්වා ටිකක් තීනවා බිත්තියක් වගේ එකක රාමදින්න ගහට නගිනවා වගේ නගින්න සිප් ලයින් එකේ එල්ලිලා ක්‍රින් ගාල යන්න
    රාවණ ගුහාව රාවණ රොක් ඒ අවට නැගල බලන්න තීන තැන්
    හෙලිකොප්ටර් රයිඩ් තීනවා ගාන දන්නේ නෑ
    රාවණ ඇල්ලේ නාන්න පුළුවන්
    හවසට මිස්ට් එකේ පාර දිගේ ඇවිදින්න යන්න පුළුවන් (ඒක පට්ටම ආතල් එකක් මට නම් උබලට කොහොම වෙයිද දන්නේ නෑ )
    ඇල්ල හන්දියේ රෙස්ටුරන්ට් එකකින් බියර් එකක් ගහන්න පුළුවන් චැටක් දාන ගමන් (උබලගේ ගෑණු කැමති වෙයිද දන්නේ නෑ)
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113
    kinkon
     
    • Haha
    Reactions: NRTG

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    නුවරට බස් එකේ ගිහින් එහෙන් නැගාපන් ඇල්ලට පට්ට බෝරින් නැත්නම් කොළඹ ඉඳන් පැය 11-12 යනවා
     
    • Like
    Reactions: NRTG and elektro

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    893
    1,168
    93
    මචං කොළඹින් ඉන්ටර්සිටි බස් තියෙනවා. සූපර්ලයින් කියලා. පොඩ්ඩක් බලපන්. රෑ 12ට යන එකක් තියෙනවා, ඒක පාන්දර 4 වගේ වෙද්දී යනවා. ඔන්ලයින් බුක් කරන්න පුළුවන්.
     
    • Like
    Reactions: NRTG and elektro

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    vacation එකට ඇල්ල පැත්තේ යන්න ඉන්නවා. ළගදි ගියපු උන් කියපං විස්තර ටිකක්. train journey එකක් තමා යන්න අදහස. කොහොමද tikcet බුක් කරන්නේ. කොහෙද එහෙ ඉන්න හොද hotels. 2 nights වගේ තමා බැලුවේ. මොනවද බලන්න තියෙන්න අවට.
    Train nam..Masekata kalin book karanna one. Odyssey puluwannam book karapan.. nattam 3rd, 2nd or 1st class reserved petti book karapan masekata kalin. One station ekakin book karanna puluwan

    Odyssey - 7k wage,

    Train yanawa nam 3 days yanawa. 2 days train ekata.. 1 day awidinna.. 5.55 podi manike ellata yaddi 3-4 wenawa...

    Van ekak ganin ellen

    Henata touristla innawa. Vibe eka patta

    UFO & Chills ela restaurants.. prices sadaranai.. 3 wheel sadaranai prices.. Bandarawela wage nemei.. Bandarawela 3 wherl gasa kanawa.. Bandarawela hotel eke idan station ekata 200m na..pakayala 400k-500k illuwa..

    Ella un ehema na

    Nuwaraeliya sithala adui.. grand hotel eke high tea ekata palyan..4k per head.. shape

    කොහේ ඉදන්ද යන්නේ
    ට්‍රේන් ගමන ඉතිං උබල ආස නම් පලයන්
    හොටෙල් ඕන තරම් තියෙන්නේ උබලට අසා එකක් බජට් එකේ හැටියට බුක් කරහන්
    ඇල්ල අවට බලන්න තීනවා තැන් කීපයක්
    ආරුක්කු පාලම , පුංචිසිරිපාදේ , එතන ඕන නම් පොඩි මෙව්වා ටිකක් තීනවා බිත්තියක් වගේ එකක රාමදින්න ගහට නගිනවා වගේ නගින්න සිප් ලයින් එකේ එල්ලිලා ක්‍රින් ගාල යන්න
    රාවණ ගුහාව රාවණ රොක් ඒ අවට නැගල බලන්න තීන තැන්
    හෙලිකොප්ටර් රයිඩ් තීනවා ගාන දන්නේ නෑ
    රාවණ ඇල්ලේ නාන්න පුළුවන්
    හවසට මිස්ට් එකේ පාර දිගේ ඇවිදින්න යන්න පුළුවන් (ඒක පට්ටම ආතල් එකක් මට නම් උබලට කොහොම වෙයිද දන්නේ නෑ )
    ඇල්ල හන්දියේ රෙස්ටුරන්ට් එකකින් බියර් එකක් ගහන්න පුළුවන් චැටක් දාන ගමන් (උබලගේ ගෑණු කැමති වෙයිද දන්නේ නෑ)
    Ravana Rllen nanna epa.. wathura adui.. eth marena gana wadi

    Me dawas wala sithala adui.. api giya last week.. idalgasinna thama sithala thibbe..echcharai
    ------ Post added on Feb 21, 2023 at 9:49 PM
     
    Last edited:
    • Like
    Reactions: NRTG and elektro

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    කොහේ ඉදන්ද යන්නේ
    ට්‍රේන් ගමන ඉතිං උබල ආස නම් පලයන්
    හොටෙල් ඕන තරම් තියෙන්නේ උබලට අසා එකක් බජට් එකේ හැටියට බුක් කරහන්
    ඇල්ල අවට බලන්න තීනවා තැන් කීපයක්
    ආරුක්කු පාලම , පුංචිසිරිපාදේ , එතන ඕන නම් පොඩි මෙව්වා ටිකක් තීනවා බිත්තියක් වගේ එකක රාමදින්න ගහට නගිනවා වගේ නගින්න සිප් ලයින් එකේ එල්ලිලා ක්‍රින් ගාල යන්න
    රාවණ ගුහාව රාවණ රොක් ඒ අවට නැගල බලන්න තීන තැන්
    හෙලිකොප්ටර් රයිඩ් තීනවා ගාන දන්නේ නෑ
    රාවණ ඇල්ලේ නාන්න පුළුවන්
    හවසට මිස්ට් එකේ පාර දිගේ ඇවිදින්න යන්න පුළුවන් (ඒක පට්ටම ආතල් එකක් මට නම් උබලට කොහොම වෙයිද දන්නේ නෑ )
    ඇල්ල හන්දියේ රෙස්ටුරන්ට් එකකින් බියර් එකක් ගහන්න පුළුවන් චැටක් දාන ගමන් (උබලගේ ගෑණු කැමති වෙයිද දන්නේ නෑ)
    thanks a lot macho..kandy idan thama yanna beluwe.
    නුවරට බස් එකේ ගිහින් එහෙන් නැගාපන් ඇල්ලට පට්ට බෝරින් නැත්නම් කොළඹ ඉඳන් පැය 11-12 යනවා
    thanks a lot mcho.. kandy idan thama yanna beluwe.
    මචං කොළඹින් ඉන්ටර්සිටි බස් තියෙනවා. සූපර්ලයින් කියලා. පොඩ්ඩක් බලපන්. රෑ 12ට යන එකක් තියෙනවා, ඒක පාන්දර 4 වගේ වෙද්දී යනවා. ඔන්ලයින් බුක් කරන්න පුළුවන්.
    thanks mcho
    Train nam..Masekata kalin book karanna one. Odyssey puluwannam book karapan.. nattam 3rd, 2nd or 1st class reserved petti book karapan masekata kalin. One station ekakin book karanna puluwan

    Odyssey - 7k wage,

    Train yanawa nam 3 days yanawa. 2 days train ekata.. 1 day awidinna.. 5.55 podi manike ellata yaddi 3-4 wenawa...

    Van ekak ganin ellen

    Henata touristla innawa. Vibe eka patta

    UFO & Chills ela restaurants.. prices sadaranai.. 3 wheel sadaranai prices.. Bandarawela wage nemei.. Bandarawela 3 wherl gasa kanawa.. Bandarawela hotel eke idan station ekata 200m na..pakayala 400k-500k illuwa..

    Ella un ehema na

    Nuwaraeliya sithala adui.. grand hotel eke high tea ekata palyan..4k per head.. shape

    Ravana Rllen nanna epa.. wathura adui.. eth marena gana wadi

    Me dawas wala sithala adui.. api giya last week.. idalgasinna thama sithala thibbe..echcharai
    ------ Post added on Feb 21, 2023 at 9:49 PM
    thanks a lot machan
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,558
    124,773
    113
    දෙහිවල
    අදාල දිනයට මාසෙකට කලින් තමයි ටිකට් බුක් කරන්න වෙන්නෙ.. අද හිතිලා හෙට බුක් කරන්න බැහැ..
    කොටුවෙන් 5.30, 5.55, 8.30, 9.45 සහ රෑ 8.30 ට්‍රෙන් තියෙනවා..
    පවුල් පිටින් යනවනම් එතනට ගිහින් ටිකට් අරන් යන එක ගැන හිතන්නවත් එපා..

    ආරුක්කු 9ය, දේමෝදර ගැටෙ, Mini Adams, Ella rock නැගල එන්න පුලුවන්..
    රාවනා ඇලි දෙක බලන්න පුලුවන්..
    අමතරව Flying Ravana වැඩේ..
    ඔච්චර තමයි..
    නවතින්න තැන් ඕන තරම් ගූගල් කරාම හොයාගන්න පුලුවන්..
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka

    ELAKIRI 👌