ඇල්ල වසා ලැබුණු මිලියන 350 කෝ ?

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය
    ඇල්ල දුම්රිය ගමනාගමනය දින 6ක් වැසීමට ඉන්දියානු චිත්‍රපටි කණ්ඩායමෙන් ලැබුණු මිලියන 350 දුම්රිය දෙපාර්තමේන්තුවට මේ වන තෙක් ලැබී නොමැති බව වාර් ථා වේ

    මෙසේ රේල් පාර වැසීම සංචාරක දියුණුවක් සදහා හොඳ ආයෝජනයක් බව ද දුම්රිය දෙපා ර් තමෙන්තුවට විශාල මුදලක් ලැබුන බව පැවසුවද මේ වන තෙක් කිසිම ගෙවීමක් සිදුවී නොමැති බව දුම්රිය සාමාන්‍ය අධිකාරිය පවසා ඇත .

    ඉදිරි දින 2ක ඇතුලත මුදල් ලැබුණු කුවිතාන්සියක් ප්‍රසිද්ධ කරන්නැයි ද එසේ නොවුන හොත් රජයට සහ ප්‍රවාහන ඇමතිට විරුද්ධව ඉදිරි දින වලදී නඩුවක් ගොනු කොට ජනතාව මුලා කිරීම යටතේ නිතිය ක්‍රියාත්මක කිරීමට ජනතා සංවිධානයක් කටයුතු කරනු ඇති බව පවසයි

    images
     
    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    දැන් ඕවා බලලා සුද්දෝ එනවද ලංකාවට.කැරි හිගන ඩස්ප බල්ලෝ ඕන නම් ටිකක් එයි.කෝටි 3 කට රටේ ප්‍රදාන සංචාරකයන්ගේ නැරබුම් පොලක් කෝටි 3 කට වැහුවා වේස ලපයා.ඕකට චන්දෙ දුන්න උන්ටත් එක්කම හෙන ගහපන්.
     
    • Like
    Reactions: slug_cat

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,193
    20,803
    113
    හස්තිශෛලපුර
    ඇල්ල දුම්රිය ගමනාගමනය දින 6ක් වැසීමට ඉන්දියානු චිත්‍රපටි කණ්ඩායමෙන් ලැබුණු මිලියන 350 දුම්රිය දෙපාර්තමේන්තුවට මේ වන තෙක් ලැබී නොමැති බව වාර් ථා වේ

    මෙසේ රේල් පාර වැසීම සංචාරක දියුණුවක් සදහා හොඳ ආයෝජනයක් බව ද දුම්රිය දෙපා ර් තමෙන්තුවට විශාල මුදලක් ලැබුන බව පැවසුවද මේ වන තෙක් කිසිම ගෙවීමක් සිදුවී නොමැති බව දුම්රිය සාමාන්‍ය අධිකාරිය පවසා ඇත .

    ඉදිරි දින 2ක ඇතුලත මුදල් ලැබුණු කුවිතාන්සියක් ප්‍රසිද්ධ කරන්නැයි ද එසේ නොවුන හොත් රජයට සහ ප්‍රවාහන ඇමතිට විරුද්ධව ඉදිරි දින වලදී නඩුවක් ගොනු කොට ජනතාව මුලා කිරීම යටතේ නිතිය ක්‍රියාත්මක කිරීමට ජනතා සංවිධානයක් කටයුතු කරනු ඇති බව පවසයි

    images

    ponilaga kale oke advance ekak denna ati.. pora kiriye 5000 kali walata gewanna atte ewayen..
     
    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,493
    973
    113
    හිටන් ගෙවල එන ගමන්. ඇවිල්ලා දාන්නම්.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    රේල් පාරට හානියක් උනොත් ඉන්ශුරන්ස් කරලා ද?
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,339
    5,454
    113
    Panadura

    Sri Lanka Railways

    Receipt for Railway Closure Services

    Date:
    October 16, 2024
    Receipt No.: 0023456

    Issued to:
    Indian Film Crew
    Address: Kismat Cinema,422, Veer Savarkar Road, Prabhadevi, Mumbai- 400 025

    Description:
    Closure of Ella Railway Traffic for 6 Days (October 10-15, 2024) for Filming Purposes.

    DetailsAmount (LKR)
    Closure of Railway Traffic350,000,000.00
    Administrative ChargesIncluded
    Total Amount Received350,000,000.00

    Amount in Words:
    Three Hundred Fifty Million Sri Lankan Rupees Only

    Payment Method: Bank Transfer

    Authorized by:

    😲 බොට කොයින් ද?
     
    • Like
    Reactions: leeroxxroxx

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala
    රනිල් ලොක්කගේ කාලේ කරානම් ජෙප්පෝ මරාගන මැරෙනවා
     
    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura

    Sri Lanka Railways

    Receipt for Railway Closure Services

    Date:
    October 16, 2024
    Receipt No.: 0023456

    Issued to:
    Indian Film Crew
    Address: Kismat Cinema,422, Veer Savarkar Road, Prabhadevi, Mumbai- 400 025

    Description:
    Closure of Ella Railway Traffic for 6 Days (October 10-15, 2024) for Filming Purposes.

    DetailsAmount (LKR)
    Closure of Railway Traffic350,000,000.00
    Administrative ChargesIncluded
    Total Amount Received350,000,000.00

    Amount in Words:
    Three Hundred Fifty Million Sri Lankan Rupees Only

    Payment Method: Bank Transfer

    Authorized by:
    Sri Lanka Railways

    😂

    Dpn pako trust karanna puluwn source ekak😂
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය

    Sri Lanka Railways

    Receipt for Railway Closure Services

    Date:
    October 16, 2024
    Receipt No.: 0023456

    Issued to:
    Indian Film Crew
    Address: Kismat Cinema,422, Veer Savarkar Road, Prabhadevi, Mumbai- 400 025

    Description:
    Closure of Ella Railway Traffic for 6 Days (October 10-15, 2024) for Filming Purposes.

    DetailsAmount (LKR)
    Closure of Railway Traffic350,000,000.00
    Administrative ChargesIncluded
    Total Amount Received350,000,000.00

    Amount in Words:
    Three Hundred Fifty Million Sri Lankan Rupees Only

    Payment Method: Bank Transfer

    Authorized by:
    Sri Lanka Railways

    Patta....
    Good try bro