ඇල්ල දුම්රිය ගමනාගමනය දින 6ක් වැසීමට ඉන්දියානු චිත්‍රපටි කණ්ඩායමෙන් ලැබුණු මිලියන 350 දුම්රිය දෙපාර්තමේන්තුවට මේ වන තෙක් ලැබී නොමැති බව වාර් ථා වේ
මෙසේ රේල් පාර වැසීම සංචාරක දියුණුවක් සදහා හොඳ ආයෝජනයක් බව ද දුම්රිය දෙපා ර් තමෙන්තුවට විශාල මුදලක් ලැබුන බව පැවසුවද මේ වන තෙක් කිසිම ගෙවීමක් සිදුවී නොමැති බව දුම්රිය සාමාන්‍ය අධිකාරිය පවසා ඇත .
ඉදිරි දින 2ක ඇතුලත මුදල් ලැබුණු කුවිතාන්සියක් ප්‍රසිද්ධ කරන්නැයි ද එසේ නොවුන හොත් රජයට සහ ප්‍රවාහන ඇමතිට විරුද්ධව ඉදිරි දින වලදී නඩුවක් ගොනු කොට ජනතාව මුලා කිරීම යටතේ නිතිය ක්‍රියාත්මක කිරීමට ජනතා සංවිධානයක් කටයුතු කරනු ඇති බව පවසයි