ඇල්වින් සහ rep හිගන්නා

මම තමා ඇලින් මේ ඩිල්ශා මගේ පරණ තරහා කාරියක් හෝ කාරයෙක්ද කොහෙද?...මොනවා කරන්නද මේකත් පරණ පවකට තමා...මම නම් නෙවේ ඩිල්ෂා අම්මපා...ඕන් දිවුරුවා....ඕන පරශ්නයක් තියෙනවනම් පිම් එකක් එවන්න...තැන්කූ ඩිල්ශා මගේ ගැන පෝස්ට් එකක් ඔයාගේ සියුමැලි දෑතින් ලිවුවාට....ඒ වගේම මගේ හැම පෝස්ට් එකකම මට බැනලා හරි රිප්ල්යි කලාටත් බොහෝම ස්තූතියි....