ඇල්ෆා ඉලෙක්ට්‍රික් සකූටර් හොඳයිද ආයුබෝවන් යාළුවනේ... මම ඇල්ෆා ඉලෙක්ට්‍රික් සකූටර් එකක් ගන්න ඉන්නෙ. පාවිච්චි කරපු අය ඉන්නවනම් කියනවද ඒව හොඳයිද, කඳු ඇදීම එහෙම හොඳයිද කියලා.