Green tea එකක් recommend කරන්න

gattaKO

Active member
  • Jan 7, 2016
    244
    139
    43
    ෆැඩ්නා ටමි ටී නම් හෙනම ඇවිල් රසක් එන්නේ, බොන්න හෙනම අමාරුයි.
    ස්ටුවාර්ට්ස් ලගේ පැකේජ් එක හොඳයි, එක එක පැකට්ටුවකට වෙනම පැක් කරලා එන්නේ.
    ඩිල්මා එකත් හොඳයි, හැබැයි පැකට්ටු සෙට් එකම එකට එන්නේ.
    සීල් කරපු බෝතල් එකක දාන්න වෙනවා, ඔපන් කළාට පස්සේ.