ඇල්ෆා කොවිඩ් ප්‍රභේදය ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසකින් හමුවේ. #BREAKING

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 බ්‍රිතාන්‍ය කොවිඩ් ප්‍රභේදය වන B117 (ඇල්ෆා) ආසාදනය වු කොවිඩ් රෝගීන් ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසකින් හමුවී තිබේ.

    ලබාගත් ජෛව සාම්පල අනුව එම ප්‍රභේදය ආසාදනය වුවන් මඩකලපුව, ත්‍රිකුණාමලය, කුලියාපිටිය, වාරියපොළ, හබරාදූව, තිස්සමහාරාමය, කරාපිටිය සහ රාගම යන ප්‍රදේශවලින් හමූ වු බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ ශෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ, වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

    එසේම ඉන්දීය කොවිඩ් ප්‍රභේදය ලෙස සැලකෙන B.1.617.2 (ඩෙල්ටා) ආසාදිතයෙක් වාද්දූව නිරෝධායන මධ්‍යස්ථානයෙන් හමුවු බව ද ඒ මහතා කියා සිටියේය.

    එම පුද්ගලයා ඉන්දියාවේ සිට මෙරටට පැමිණි අයෙක් බව ද වාර්තා වී තිබේ.

    කොළඹ ජාතික රෝහලේ සේවය කරනු ලබන සේවකයින් පිරිසකට ද B.1.1.7 (ඇල්ෆා) බ්‍රිතාන්‍යය කොවිඩ් ප්‍රභේදය ආසාදනය වී ඇති බවට හඳුනා ගෙන ඇති අතර ඔවුන් සියලු දෙනා කොවිෂිල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ද ලබා සිටි පුද්ගලයින් වනවා. මේ වන විට ඔවුන් සියලු දෙනා සුවය ලබා ඇති බවයි බවයි ආචාර්ය චන්දිම ජිවන්දර සඳහන් කර සිටියේ.
    FB-IMG-1623304784184.jpg
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    මෙක ට solution එක vaccine එක buy කරන එක නෙමෙයි වගේ.

    Money invest කරන්න ඕන vaccine මෙහෙ develop කරන්න technology එක හදන්න level එකට

    නැත්තන් එක එක version වලට vaccine import කරලම සල්ලි යනවා යුද්ධ කරනවා වගේ.

    මිනිස්සු මැරෙන්න ගත්තම සැහෙන්න ප්‍රමාණයක්, එතකොට වත් නවත්තන්න වෙයි corruption එක රටේ. අන්තිමට ජීවිතේ බේරාගන්න ක්‍රමයක් නැති වෙයි මිනිස්සුන්ට මෙහෙම ගියොත්
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    එම පුද්ගලයා ඉන්දියාවේ සිට මෙරටට පැමිණි අයෙක් බව ද වාර්තා වී තිබේ.

    Arrival ban karanna kalinda India idan? Ehema nathnam kohomada awe?
    බොට්ටුවෙන් ආපු කෙනෙක් ද දන්නේ නැ.
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,730
    113
    ඇයි එන්නද ?
    මෙක ට solution එක vaccine එක buy කරන එක නෙමෙයි වගේ.

    Money invest කරන්න ඕන vaccine මෙහෙ develop කරන්න technology එක හදන්න level එකට

    නැත්තන් එක එක version වලට vaccine import කරලම සල්ලි යනවා යුද්ධ කරනවා වගේ.

    මිනිස්සු මැරෙන්න ගත්තම සැහෙන්න ප්‍රමාණයක්, එතකොට වත් නවත්තන්න වෙයි corruption එක රටේ. අන්තිමට ජීවිතේ බේරාගන්න ක්‍රමයක් නැති වෙයි මිනිස්සුන්ට මෙහෙම ගියොත්

    අනේ නිකන් බොරු නොගහ හිටපන් කුහක ජෙප්ප. අපේ ආණ්ඩුව ලස්සනට එන්නත් ටික විදගෙන කොන්ට්‍රෝල් කරගෙන එද්දී ගු ඇන්පී ගොන්බඩු හොඳටම රිදෝගෙන :angry:
     
    • Haha
    Reactions: Tyrion Lannister

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    ඉන්දියන් දැවැද්ද හම්බුනොත් නම් අපේ රටත් ඉවරයි ඉතින් ......... :baffled: :baffled:
    අනිවා හම්බවෙනවාමයි. පෙරදිත් කිවිවා වගේ අපිට බැ ⁣එහෙම පැන්ඩමික් එකකිනි වහගෙනම විතරක් බේරිලා ඉන්න. යම් කාලයදි සෙමින් උනත් ඔය සියලුම ලිනියේජ් ලංකාවට එනවා.
    ඉරහද වගේ විස්වාසයි