ඇල්ෆා මේල්

Fade

Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    FB_IMG_1703615815537.jpg
    FB_IMG_1703615668111.jpg


    ගෑනු කරන වැඩ ගැන මොකද හිතන්නේ
    ------ Post added on Dec 27, 2023 at 5:09 PM
     
    • Like
    Reactions: Tanto

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,625
    1,897
    113
    samahara gaanu hithan inne bandina eka okkoma karanda oone kiyala
    1 veni eke kiyan un thmai vadi
    2 vene eke kiyana un hari adui

    eekanisa 1 comment eka hari man ekangai 1comment eka ekka
     
    • Like
    Reactions: Fade

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මොඩ හුත්තෙක් ..
    යකො පවුල් ජිවිතෙක වගකිම ගන්නහ් පුලුවන් බැරිද කියලා බලන්න බැදලා ඉන්නහ් එපැයි ...
    මොන ගැනිත් බදින කම් හොදට ඉන්නවා යකො ..
     

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    samahara gaanu hithan inne bandina eka okkoma karanda oone kiyala
    1 veni eke kiyan un thmai vadi
    2 vene eke kiyana un hari adui

    eekanisa 1 comment eka hari man ekangai 1comment eka ekka
    ගොඩක් කෙල්ලෝ බැන්දට පස්සෙත් ජීවත් වෙන්න හදන්නෙත් fantasy එකක
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ගෑනි යි මිනිහයි දෙන්නම රස්සවට යනව නම් දෙන්නම ගෙදර වැඩ කරන්න ඕනෙ

    ගෑනි ගෙදර ඉන්නව නම් ගෑනි ගෙදර වැඩ කරන්න ඕනෙ

    පිරිමියා ගෙදර ඉන්නව නම් පිරිමියා ගෙදර වැඩ කරන්න ඕනෙ
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,841
    1
    60,698
    113
    Mother Earth
    ගෑනි යි මිනිහයි දෙන්නම රස්සවට යනව නම් දෙන්නම ගෙදර වැඩ කරන්න ඕනෙ

    ගෑනි ගෙදර ඉන්නව නම් ගෑනි ගෙදර වැඩ කරන්න ඕනෙ

    පිරිමියා ගෙදර ඉන්නව නම් පිරිමියා ගෙදර වැඩ කරන්න ඕනෙ
    වළන් හෝදන්න ඕන ගෑනිද මිනිහද?
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    ඇල්ෆා මේල් ලා ලංකාවේ නෑ. ඇල්ෆා මේල් ලා ඉන්නේ ඕස්ට්‍රේලියන්, ඇමෙරිකන් වයිට් කොකේසියන්, රෝමන් ග්‍රීක් වයිකින්ග් ජීන් මික්ස් වුන යුරෝප්, රශියන්, ස්කැන්ඩිනේවියන් ජීන් පූල් එකේ.

    අඩුකුලේ ඉන්දියන් තමිල්නාඩු ජාන මික්ස් වුන ලංකාවේ ඇල්ෆා මේල් එවුන් නෑ. ලංකාවේ පිරිමි එවුන් ඉපදිලා තියෙන්නේ අඩුකුලේ ඉපදිලා ගෑණුන්ට ලමයින්ට කඹුරලා, උන්ගෙ බිල් ටික වියදම් ටික දරලා මැරිලා යන්න.

    ඔය උඩ දාලා තියෙන පේජ් වල ක්‍රින්ජ් කන්ටෙන්ට් බලලා උන්, උන්ව ඇල්ෆා මේල් ලා කියලා හිතාගන්න අනාථ සිංහලු පව්. සුද්දෝ ලංකාවට ඇවිල්ලා යන්න එන්නේ රටේ සුන්දරවත්වය බලන්න විතරක් නෙමෙයි අඩුකුලේ එවුන් සෆර් වෙන හැටි දැක බලාගෙන ගිහිල්ලා උන්ගෙ පවුල් වල එවුන්ට කියන්න.
     

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    ඔය පෝස්ට් වලට වඩා ආතල් ඔය පෝස්ට් වලට මල පැනලා කමෙන්ට් කරන ගෑනුන්ගෙ කමෙන්ට් කියවන එක 🤣
    අපෝ පුදුම අදෝනාවක් තියෙන්නෙ උන්ගෙන්
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,757
    113
    Homagama
    View attachment 221720View attachment 221721

    ගෑනු කරන වැඩ ගැන මොකද හිතන්නේ
    ------ Post added on Dec 27, 2023 at 5:09 PM

    දරුවෝ දෙන්නෙක්ගේ තාත්තා කෙනෙක් වශයෙන් මේ කියන්නේ.
    තනි පුයර බබාලව බදින්න එපා ගැනු වේවා පිරිමි වේවා. අඩුම ගානේ අවස්ථාවට හරියකට ප්‍රතිචාර දක්වන්න බැරි, හැමතිස්සේම අඩාගත්ත ගමන් ඉන්න එවුන් නම් එපා!
    ලව් කරන කාලේ ආතල් නැ බැන්දාම.

    ගැනියෙක් වේවා පිරිමියෙක් වේවා විවාහ ජිවිතය තුල ඉටුවිය යුතු යුතුකම් වගකිම් ටිකක් තියනවා. තනියම පොඩිහරි වැඩක් කරගන්න බැරි ගැනියෙක් පිරිමියෙක් කසාද බදින්න එපා.