ඉකොනොමියෙ ඉච්ජාභංගත්වය ප්‍රෝසෙස් කරගන්න නෙමෙද පොඩි කොල්ලො ඇල්ෆා මයින්ඩ්සෙට් එක බදන් ඉන්නෙ. දැනටම ඉන්නව නේ ගෑනු සහ රොමෑන්ටික් බැඳීම් රිනවුන්ස් කරන කොල්ලො. මුන්ට බැනල වැඩක් නෑ තේරෙන්නෙත් නැතුව ඇති වැරැද්ද කොතනද කියල. කල්පිතයක් විදිහට දෙවනි ලෝක යුද්දෙන් පස්සෙ තිබ්බා වගෙ බුරිය උල් වෙන සැප පහසු ආර්ථිකයක් ඇති උනා කියල හිතන්න, ඔය ගොඩක් කල්ට් නැති වෙලා යනව (කියල හිතෙනව ඈ ෂුවර් නෑ).

Alpha variant එකක් ඇවිල්ලද කොරෝනා අයෙත් පිරිමින්ට විතරක් හැදෙන ?