ඇල්ෆා මේල්

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    ඉකොනොමියෙ ඉච්ජාභංගත්වය ප්‍රෝසෙස් කරගන්න නෙමෙද පොඩි කොල්ලො ඇල්ෆා මයින්ඩ්සෙට් එක බදන් ඉන්නෙ. දැනටම ඉන්නව නේ ගෑනු සහ රොමෑන්ටික් බැඳීම් රිනවුන්ස් කරන කොල්ලො. මුන්ට බැනල වැඩක් නෑ තේරෙන්නෙත් නැතුව ඇති වැරැද්ද කොතනද කියල. කල්පිතයක් විදිහට දෙවනි ලෝක යුද්දෙන් පස්සෙ තිබ්බා වගෙ බුරිය උල් වෙන සැප පහසු ආර්ථිකයක් ඇති උනා කියල හිතන්න, ඔය ගොඩක් කල්ට් නැති වෙලා යනව (කියල හිතෙනව ඈ ෂුවර් නෑ).
     
    • Like
    Reactions: Fade and gamerlk

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ඉකොනොමියෙ ඉච්ජාභංගත්වය ප්‍රොසෙස් කරගන්න නෙමෙද පොඩි කොල්ලො ඇල්ෆා මයින්ඩ්සෙට් එක බදන් ඉන්නෙ
    හරියටම හරි.

    ඔය ඕන එකයි එපා එකයි හැම දේම ජෝක් එකට ගන්න උන් ඉන්නවා නේද.සර්ලකම ගගා ඉන්න උන් ඉන්නව නේද. උනුත් ඒ කරන්නෙ ඉච්ජාභංගත්වය උන්ට දැනෙන ලෙවල් එහෙකින් ප්‍රොසෙස් කරගන්න එකයි.

    එකෙකා ප්‍රොසෙස් කරන්න යූස් කරන මේකනිසම් විවිධාකාරයි.

    Ps: මට හිතෙන විදිහ මේ.
     
    • Like
    Reactions: Fade

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,984
    113
    ඇල්ෆා මේල් ලා ලංකාවේ නෑ. ඇල්ෆා මේල් ලා ඉන්නේ ඕස්ට්‍රේලියන්, ඇමෙරිකන් වයිට් කොකේසියන්, රෝමන් ග්‍රීක් වයිකින්ග් ජීන් මික්ස් වුන යුරෝප්, රශියන්, ස්කැන්ඩිනේවියන් ජීන් පූල් එකේ.

    අඩුකුලේ ඉන්දියන් තමිල්නාඩු ජාන මික්ස් වුන ලංකාවේ ඇල්ෆා මේල් එවුන් නෑ. ලංකාවේ පිරිමි එවුන් ඉපදිලා තියෙන්නේ අඩුකුලේ ඉපදිලා ගෑණුන්ට ලමයින්ට කඹුරලා, උන්ගෙ බිල් ටික වියදම් ටික දරලා මැරිලා යන්න.

    ඔය උඩ දාලා තියෙන පේජ් වල ක්‍රින්ජ් කන්ටෙන්ට් බලලා උන්, උන්ව ඇල්ෆා මේල් ලා කියලා හිතාගන්න අනාථ සිංහලු පව්. සුද්දෝ ලංකාවට ඇවිල්ලා යන්න එන්නේ රටේ සුන්දරවත්වය බලන්න විතරක් නෙමෙයි අඩුකුලේ එවුන් සෆර් වෙන හැටි දැක බලාගෙන ගිහිල්ලා උන්ගෙ පවුල් වල එවුන්ට කියන්න.
    ඒකියෙන්නෙ how to become an alpha male කියලා තියන යූටියුබ් වීඩියෝ දෙක තුනක් බැලුවට ඇල්පා මේල් කෙනෙක් වෙන්න බැයිද 🥲🥲🤣

    ප.ලි:-

    ඇත්ත බං. සුද්දො වැඩකරලා + වෙන ප්‍රශ්න වලින් ස්ට්‍රෙස් උනාම ලංකාව ඉන්දියාව වගේ රටකට ටුවර් එකක් එන්නෙ අඩු වියදමින් ලස්සන තැන් ටිකක් බලලා ආතල් එකක් ගන්න වගේම උන් මේ පොඩ්ඩක් වැඩකරලා ස්ට්‍රෙස් උනාට මේ රටවල උන් විදින අපා දුක් දැක්කම උන් මොනතරං වාසනාවන්තද කියලා මතක් කරගෙන ආය කික් පිට වැඩ කරන්න යන්න ඔලුව රිෆ්‍රෙශ් කරගන්න
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    1st comment eka follow karana eka alpha male kiyala hithagena innawanam, oka tharan thaka theeru ponnayek lowenth naha.
    1st comment ekan wenne life eka kela wena eka.

    oken wenne genita pirimiya ekka thiyana attractions, love, caring sex serama nathi wela gihin, genige feelings walata wena ekek hoya ganna eka.

    habai ehema hoya gaththai kiyala gedara minihata poddak wath nondi wenna nathuwa geni game eka gahanawa loweth, aru 1st comment eke kiyala thiyana serama geni karala diiala gedara minihawa lassanata andanawa, moko geni inne mentally wenama lokeka,

    aru alpha male kiyala hithan hitiyata, geni balanne husband tharan ponnayayek loweth naha kiyala.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    ඒකියෙන්නෙ how to become an alpha male කියලා තියන යූටියුබ් වීඩියෝ දෙක තුනක් බැලුවට ඇල්පා මේල් කෙනෙක් වෙන්න බැයිද 🥲🥲🤣

    ප.ලි:-

    ඇත්ත බං. සුද්දො වැඩකරලා + වෙන ප්‍රශ්න වලින් ස්ට්‍රෙස් උනාම ලංකාව ඉන්දියාව වගේ රටකට ටුවර් එකක් එන්නෙ අඩු වියදමින් ලස්සන තැන් ටිකක් බලලා ආතල් එකක් ගන්න වගේම උන් මේ පොඩ්ඩක් වැඩකරලා ස්ට්‍රෙස් උනාට මේ රටවල උන් විදින අපා දුක් දැක්කම උන් මොනතරං වාසනාවන්තද කියලා මතක් කරගෙන ආය කික් පිට වැඩ කරන්න යන්න ඔලුව රිෆ්‍රෙශ් කරගන්න
    පව් බං මේ 2000න් පස්සේ පොඩි එවුන් ඇන්ඩෲ ටේට් ගේ, අර පීකි බ්ලයින්ඩර්ස් එකේ එකාගේ, ඇමෙරිකන් සයිකෝ එකේ රගපාන එකාගේ ටික්ටොක් විඩීයෝ කෑලි දදා ඌ හෙණම ඇල්ෆා මේල් චැඩ් කියල පෙන්නන්න හදනවා. උන් දන්නේ නෑ උන් කොච්චර අඩු කුලේද කියලා, පාස්පොර්ට් එක දැක්කම සුද්දො හිතන්නේ මුන් සරණාගතයෝ කියලා 🤣
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ඔය පෝස්ට් වලට වඩා ආතල් ඔය පෝස්ට් වලට මල පැනලා කමෙන්ට් කරන ගෑනුන්ගෙ කමෙන්ට් කියවන එක 🤣

    https://www.facebook.com/nimeshmandalawaththa

    මූ කැරි ට්‍රෝල් කිරිල්ලක් කරන්නේ 🤣🤣
    ආතල් බුවෙක් 😂
     
    • Haha
    Reactions: Mr UNKNOWN

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    :lol: Alpha variant එකක් ඇවිල්ලද කොරෝනා අයෙත් පිරිමින්ට විතරක් හැදෙන ?

    ඇල්ෆා මේල් :lol: පොප් කල්චර් අතාල්

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    පව් බං මේ 2000න් පස්සේ පොඩි එවුන් ඇන්ඩෲ ටේට් ගේ, අර පීකි බ්ලයින්ඩර්ස් එකේ එකාගේ, ඇමෙරිකන් සයිකෝ එකේ රගපාන එකාගේ ටික්ටොක් විඩීයෝ කෑලි දදා ඌ හෙණම ඇල්ෆා මේල් චැඩ් කියල පෙන්නන්න හදනවා. උන් දන්නේ නෑ උන් කොච්චර අඩු කුලේද කියලා, පාස්පොර්ට් එක දැක්කම සුද්දො හිතන්නේ මුන් සරණාගතයෝ කියලා 🤣
    උබත් ඉතින් ඔය පිටරටවල උන් ගැන විස්තර දාලා තියෙන්නෙ ටීවීසීරීස්, පිල්ම් බලලා දැනගත්ත දේවල්නෙ. නැතිව ඉතින් උබ ටුවර් එකකටවත් පිටරටකට ගියපු එකෙක් නෙවෙයිනෙ.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    උබත් ඉතින් ඔය පිටරටවල උන් ගැන විස්තර දාලා තියෙන්නෙ ටීවීසීරීස්, පිල්ම් බලලා දැනගත්ත දේවල්නෙ. නැතිව ඉතින් උබ ටුවර් එකකටවත් පිටරටකට ගියපු එකෙක් නෙවෙයිනෙ.
    Ow uba witharai pitarata gihilla thiyenne 🤣
     
    • Haha
    Reactions: SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උබත් ඉතින් ඔය පිටරටවල උන් ගැන විස්තර දාලා තියෙන්නෙ ටීවීසීරීස්, පිල්ම් බලලා දැනගත්ත දේවල්නෙ. නැතිව ඉතින් උබ ටුවර් එකකටවත් පිටරටකට ගියපු එකෙක් නෙවෙයිනෙ.

    airport ekaktawath gihin nathi sonnayek kiyana katha, ane me asanka paduwe hitahan ban nikan troll wenne neathuwa
     
    • Haha
    Reactions: kasun_kbp