ඇලියොන් 2010 ලක්ෂ 49

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,957
    35,885
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඇලියොන් 2010 ලක්ෂ 49

    සුබ දවසක් මා බොක්කලාස්...

    මගේ කාර් එක ඉල්ලනවා ලක්ෂ 49 ට
    මම තර්ඩ් ඔව්නර් , කාර් එක වය්න් රෙඩ් බේජ් ඉන්ටිරියර්... 114000 වගේ දුවල තියෙනවා...

    වාහනේ සර්විස් ටික හරියට කරලා ගින්දර වගේ තියෙනවා වැඩිය පදෙන්නෙත් නැ මම නැති නිසා නිකන් ගෙදර තියෙන්නේ....

    ඩිපොසිට් එකක් දැම්මොත් මාසෙට 50ක් වත් පොලිය එනවා...

    උබල මොකද හිතන්නේ බන්... ? කාර් එක ගේදර තියෙන එක හොදය් ඉතින් ස්ටේටස් වලට... වෙන ලොකු වාසියක් නැ බන්...

    මේක දුන්නොත් මට ලාබදා පාඩුද ?

    උබලගේ අදහස් කියන්න බ්‍රෝ...

    තැන්ක්ස් බොක්ක.....:yes::love:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    3rd owner with that mileage wadak na deela dapan pahu unoth ganna kawruth na. Wahanen wadak nattan salli tika pothe dagana wahanayak dekak import karala wikunapan

    :yes:අනිවා බන්.වාහන එන්න එන්න වටිනාකම අඩු වෙනවා.අපේ මාමා කෙනෙක් බ්‍රෑන්ඩ් නිව් නිසාන් සුපර් සැලූන් එකක් 50 අරන් 35ට දුන්නේ.වාහනේ 6000 km වත් දුවලා නැහැ.වාහනේ අරන් දාලා රට ගියා අවුරුදු පහකින් 35 ට දුන්නා.මහ මෝඩයෙක්.:rofl:

    අනික උබගේ එක ඔය ගාණට ගන්න එකත් ලොකු දෙයක්.;)

    download.jpgyyy.jpg
     
    Last edited:
    • Like
    Reactions: hichchiputha

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඉක්මනටම දීලා දාපන්..
    2013 යන්නෙත් 55ක් වගේ..
    70-80 මයිලේජ්
    ස්කූප් ලයිට්, බ්ලූ ලයිට් ඩෑශ්බෝඩ්
     
    • Like
    Reactions: hichchiputha

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,885
    113
    වොන්ඩර් ලැන්ඩ්
    labay bun dipan
    mama gatte lagadi 2011 ekak 50kata 60k duwapu ekak

    machan මීටර් කරකවල නැ කියල ෂුවර් ද ? කීවෙනි ඔව්නර් ඔයා ?

    දීල දාන එක හොදය නේද බන් තැන්ක්ස් බොක්ක.... ඔබට ජය...

    රේප් +++++
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    3rd owner with that mileage wadak na deela dapan pahu unoth ganna kawruth na. Wahanen wadak nattan salli tika pothe dagana wahanayak dekak import karala wikunapan

    :yes: ow dan parana wahana mila bala ididdi adu wenawa. hodam de dila daana eka :yes:
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    :yes:අනිවා බන්.වාහන එන්න එන්න වටිනාකම අඩු වෙනවා.අපේ මාමා කෙනෙක් බ්‍රෑන්ඩ් නිව් නිසාන් සුපර් සැලූන් එකක් 50 අරන් 35ට දුන්නේ.වාහනේ 6000 km වත් දුවලා නැහැ.වාහනේ අරන් දාලා රට ගියා අවුරුදු පහකින් 35 ට දුන්නා.මහ මෝඩයෙක්.:rofl:
    gon badina kanuwakne bun:angry:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,590
    113
    උඩින්ම ලාබයි - හාවෙක් අහුවෙලා තියෙන්නෙ :D වහාම දෙන්න :yes:
     
    • Like
    Reactions: hichchiputha

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,103
    67,408
    113
    allion,premio,corolla nan lokuwata adu wenne ne bn.loku scene ekak wela adu unath 45ta wada bahinne ne.but uncommon model parana ewa nan godak adu wenawa.ara hadda parana 121 eka tama 36 yanne
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    machan මීටර් කරකවල නැ කියල ෂුවර් ද ? කීවෙනි ඔව්නර් ඔයා ?

    දීල දාන එක හොදය නේද බන් තැන්ක්ස් බොක්ක.... ඔබට ජය...

    රේප් +++++
    ow adurana uncle kenekge bun u first owner.
    meka wadiya padala na uta ambanaka salli tiyanwa benz 2k tiynwa ewa tama padinne
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,103
    67,408
    113
    uba baya wenna epa.elakiri eke un market knowledge tibbata oka uba sinhala pattereka dapu gaman oka yanawa.colombo newe ita pita inna mudalali la ehema sahenan call karala gannawa.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    gon badina kanuwakne bun:angry:

    ඔව් බන්.කාට කියන්නද.අවුරුදු 5කට ගෙවන්න අරන් තියෙන්නේ අවුරුදු 5න් ආවට පස්සේ වාහනේ එපා වෙලා.අනික ඒක මැනුවල්ලු.ඊට පස්සේ ඔටෝ එකක් ගන්න තමා විකුනන්න හදලා තියෙන්නේ.35 වැඩියෙන් ගන්නෙම නැහැලු කවුරුත්.ඉතින් දීලා.:D
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,103
    67,408
    113
    ඔව් බන්.කාට කියන්නද.අවුරුදු 5කට ගෙවන්න අරන් තියෙන්නේ අවුරුදු 5න් ආවට පස්සේ වාහනේ එපා වෙලා.අනික ඒක මැනුවල්ලු.ඊට පස්සේ ඔටෝ එකක් ගන්න තමා විකුනන්න හදලා තියෙන්නේ.35 වැඩියෙන් ගන්නෙම නැහැලු කවුරුත්.ඉතින් දීලා.:D

    kauda bn manual ganne nissan ekak:baffled: 35ta wath dunna athi