ඇලියොන් 2010 ලක්ෂ 49
සුබ දවසක් මා බොක්කලාස්...
මගේ කාර් එක ඉල්ලනවා ලක්ෂ 49 ට
මම තර්ඩ් ඔව්නර් , කාර් එක වය්න් රෙඩ් බේජ් ඉන්ටිරියර්... 114000 වගේ දුවල තියෙනවා...
වාහනේ සර්විස් ටික හරියට කරලා ගින්දර වගේ තියෙනවා වැඩිය පදෙන්නෙත් නැ මම නැති නිසා නිකන් ගෙදර තියෙන්නේ....
ඩිපොසිට් එකක් දැම්මොත් මාසෙට 50ක් වත් පොලිය එනවා...
උබල මොකද හිතන්නේ බන්... ? කාර් එක ගේදර තියෙන එක හොදය් ඉතින් ස්ටේටස් වලට... වෙන ලොකු වාසියක් නැ බන්...
මේක දුන්නොත් මට ලාබදා පාඩුද ?
උබලගේ අදහස් කියන්න බ්‍රෝ...
තැන්ක්ස් බොක්ක.....

වහාම දෙන්න
35ta wath dunna athi