කෝමද ඇලියොන් එක ලක්ශ 15 කට විතර බැස්සොත්??
ඩිප්රිශියේශන් කොහොම මේන්ටේන් උනත් එලියේ වෙන්න ඔය උඩ කියලා තියන දේ.
අනික ඩිප්රිශියේශන් ගැන දැන්ම හිතන්න එපා. ඕවා හිතන්න කාලේ ඇවිල්ලා නෑ තාම ලංකාවේ. ඉස්සරහට බලමු.
ලෑන්ඩ් කෲසර් එකද පැජෙරෝ එකද වැඩියන් මාර්කට් ලංකාවේ?
එළියේ මොකක් වුණත් ඩිප්රිශියේශන් ගැන හිතුවම නේ ඇත්ත කතාව තේරෙන්නෙ






