ඇලියොන් 2010 ලක්ෂ 49

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,936
    2
    54,624
    113
    කෝමද ඇලියොන් එක ලක්ශ 15 කට විතර බැස්සොත්?? :rofl::P

    :sorry:

    ඩිප්‍රිශියේශන් කොහොම මේන්ටේන් උනත් එලියේ වෙන්න ඔය උඩ කියලා තියන දේ.
    අනික ඩිප්‍රිශියේශන් ගැන දැන්ම හිතන්න එපා. ඕවා හිතන්න කාලේ ඇවිල්ලා නෑ තාම ලංකාවේ. ඉස්සරහට බලමු. :P

    ලෑන්ඩ් කෲසර් එකද පැජෙරෝ එකද වැඩියන් මාර්කට් ලංකාවේ?

    එළියේ මොකක් වුණත් ඩිප්‍රිශියේශන් ගැන හිතුවම නේ ඇත්ත කතාව තේරෙන්නෙ :yes:
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    එළියේ මොකක් වුණත් ඩිප්‍රිශියේශන් ගැන හිතුවම නේ ඇත්ත කතාව තේරෙන්නෙ :yes:

    සරලව අහන දේට සරලව උත්තර දියන්කො හිටං??

    ඇලියොන් එක 10ට තියෙද්දි ලාන්සර් 20ට විකුණන්න පුලුවන්ද?
    ලෑන්ඩ් කෲසර් 10 ට තියෙද්දි මොන්ටෙරෝ 20ට විකුණන්න පුලුවන්ද?
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,998
    3,452
    113
    Battaramulla, Sri Lanka
    uparima hodama condition eken records ekka tinawanam 40k wage tamai neda???oka kochchara kiwwath minissu ganna baya wahanayak....cvt case aka saha dash board case aka nisa...axio ganna epa machan oya ganata..allion pawa dan ganan behelane tinne ...podda dawasak inna podi market aulak tinawa penawa mee dawaswala...e kiyanne resale amarui...etakota owa tawa bahinawa...kawruth dan oya range ake pedapuwa ganne neee ekai...
    poddak hitala balana ........

    hmm.. 40ta wada dena eka nam therumak ne thama. CVT case eka Allion/Premio/Axio/Belta/Vitz/IST oya hama ekema thiyenewa ban. 260/Axio same engine and gear box. dashboard scene eka 2007 eka witharai. Allion ekata yanawa nam yanna wenne 2007 wage ekakata. anika mata practical ne. hybrid walata kamathith ne. podi engine hari yanneth ne. family sedan ekak thama one.
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,936
    2
    54,624
    113
    සරලව අහන දේට සරලව උත්තර දියන්කො හිටං??

    ඇලියොන් එක 10ට තියෙද්දි ලාන්සර් 20ට විකුණන්න පුලුවන්ද?
    ලෑන්ඩ් කෲසර් 10 ට තියෙද්දි මොන්ටෙරෝ 20ට විකුණන්න පුලුවන්ද?

    බ්‍රෑන්ඩ් නිව් 63.5 ට ගත්ත එක 10 ට වැටෙනවා නම්, බ්‍රෑන්ඩ් නිව් 45.9 ට ගත්ත එක 20 ට විකුණන්න බෑනෙ ඉතිං කොහොමත් :yes:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    hmm.. 40ta wada dena eka nam therumak ne thama. CVT case eka Allion/Premio/Axio/Belta/Vitz/IST oya hama ekema thiyenewa ban. 260/Axio same engine and gear box. dashboard scene eka 2007 eka witharai. Allion ekata yanawa nam yanna wenne 2007 wage ekakata. anika mata practical ne. hybrid walata kamathith ne. podi engine hari yanneth ne. family sedan ekak thama one.
    :)
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    එළියේ මොකක් වුණත් ඩිප්‍රිශියේශන් ගැන හිතුවම නේ ඇත්ත කතාව තේරෙන්නෙ :yes:

    උඹ දැන් ඔය ඉක්මන් ඇඩ් දෙකක් දාලනේ ඔය ගනන් කියන්නේ. ඔන්න මාත් දැම්මා ඇඩ් දෙකක්. දැන් කියපන් බලන්න ඇත්ත කතාව ??? ඩිප්‍රිශියේශන් ගැන එහෙම??

    Milage 65k 7.2m
    https://ikman.lk/en/ad/toyota-premio-2015-for-sale-gampaha-69

    Milage 43k 6.7m
    https://ikman.lk/en/ad/toyota-premio-g-superior-2015-for-sale-kegalle-4

    බ්‍රෑන්ඩ් නිව් 63.5 ට ගත්ත එක 10 ට වැටෙනවා නම්, බ්‍රෑන්ඩ් නිව් 45.9 ට ගත්ත එක 20 ට විකුණන්න බෑනෙ ඉතිං කොහොමත් :yes:

    ඔය ඉලක්කම් අමතක කරපන්කෝ. ඔය දෙකෙන් වැඩිම ඩිමාන්ඩ් එක තියෙන්නේ මොකටද?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,936
    2
    54,624
    113
    උඹ දැන් ඔය ඉක්මන් ඇඩ් දෙකක් දාලනේ ඔය ගනන් කියන්නේ. ඔන්න මාත් දැම්මා ඇඩ් දෙකක්. දැන් කියපන් බලන්න ඇත්ත කතාව ??? ඩිප්‍රිශියේශන් ගැන එහෙම??

    Milage 65k 7.2m
    https://ikman.lk/en/ad/toyota-premio-2015-for-sale-gampaha-69

    Milage 43k 6.7m
    https://ikman.lk/en/ad/toyota-premio-g-superior-2015-for-sale-kegalle-4

    ඔය ඉලක්කම් අමතක කරපන්කෝ. ඔය දෙකෙන් වැඩිම ඩිමාන්ඩ් එක තියෙන්නේ මොකටද?

    ලක්ෂ 72 ඉල්ලන වාහනෙයි ලක්ෂ 66 ඉල්ලන වාහනෙයි එකම නෙ ඉතිං 72 ඉල්ලන එක ගන්නෙ මොකටද 66,67 ට ඊට වඩා ලෝ මයිලේජ් සේම් වාහනේ තියෙද්දී? 67 ට තිබ්බ 22,000 දුවපු එකකුත් :yes:

    ඇයි ඉලක්කම් අමතක කරන්නේ? :lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,936
    2
    54,624
    113
    ඔහොම හොයන්න බෑනෙ Depreciation එක :eek:

    Eg: පරණ ඇඩ් ටිකක් බලහංකො

    Allion 2014:

    Brand new: 57.75

    https://web.archive.org/web/20150426113236/http://www.carzlanka.com/carz/BuyDetail.php?ID=1661

    In 2018:

    ev2gHry.png

    (61.5+60.5+61.5+59.5+62) / 5 = 61

    Depreciation : 61 - 57.75 = -3.25

    Last edited:

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    ලක්ෂ 72 ඉල්ලන වාහනෙයි ලක්ෂ 66 ඉල්ලන වාහනෙයි එකම නෙ ඉතිං 72 ඉල්ලන එක ගන්නෙ මොකටද 66,67 ට ඊට වඩා ලෝ මයිලේජ් සේම් වාහනේ තියෙද්දී? 67 ට තිබ්බ 22,000 දුවපු එකකුත් :yes:

    ඇයි ඉලක්කම් අමතක කරන්නේ? :lol:

    ඉස්සෙල්ලත් කිව්වා වගේ යූස්ඩ් වලට ෆික්ස්ඩ් මිලක් නෑ. හයි මයිලේජ් වැඩි මිලට නොයා තියෙන්නෙත් නෑ. ඕනේ තරම් කාර් විකිණෙනවා. ඇයි මේ ඇඩ් අවුල්ද?

    ඉලක්කම් අමතක කරහන් කිව්වේ උඹ එකම තැන කැරකෙන නිසා.
    හරි ඒවා මතක තියාගෙන කියපන්කෝ ඔය දෙකෙන් ඩිමාන්ඩ් මොකද්ද කියලා. කොහොමත් ඩිමාන්ඩ් එකට ප්‍රයිස් එකෙන් ඇති වැඩක් නෑනේ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,936
    2
    54,624
    113
    ඉස්සෙල්ලත් කිව්වා වගේ යූස්ඩ් වලට ෆික්ස්ඩ් මිලක් නෑ. හයි මයිලේජ් වැඩි මිලට නොයා තියෙන්නෙත් නෑ. ඕනේ තරම් කාර් විකිණෙනවා. ඇයි මේ ඇඩ් අවුල්ද?

    ඉලක්කම් අමතක කරහන් කිව්වේ උඹ එකම තැන කැරකෙන නිසා.

    Depreciation : 61 - 57.75 = -3.25

    කියන එක තේරුම් ගත්තනං හරිනෙ එක පාරක්. උඹනෙ එකම එක කියන්නෙ, "ටොයෝටා, ඩිමාන්ඩ්, ටොයෝටා, මාකට්, ටොයෝටා, විකිණෙන හැටියට තමයි අනික්වා විකිණෙන්නේ."

    මම කියන්නේ, Regardless of the brand මේ සෙග්මන්ට් එකේ වාහන සාමාන්‍යයෙන් 3 lakhs වගේ වැඩියෙන් Advertise කරල තියෙන්නෙ බ්‍රෑන්ඩ් නිව් ගත්ත ප්‍රයිස් එකට වඩා. :yes:

    බ්‍රෑන්ඩ් නිව් ප්‍රයිස් එකට වඩා අඩුවෙන් යන්නෙ Vezel වගේ මොඩල්. (DCT failure?) ඒකටත් ටොයෝට ප්‍රයිස් එකේ සම්බන්ධයක් නෑ :no:

    https://web.archive.org/web/20150426061307/http://www.carzlanka.com/carz/BuyDetail.php?ID=1422
     
    Last edited:

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    කියන එක තේරුම් ගත්තනං හරිනෙ එක පාරක්. උඹනෙ එකම එක කියන්නෙ, "ටොයෝටා, ඩිමාන්ඩ්, ටොයෝටා, මාකට්, ටොයෝටා, විකිණෙන හැටියට තමයි අනික්වා විකිණෙන්නේ."

    මම කියන්නේ, Regardless of the brand මේ සෙග්මන්ට් එකේ වාහන සාමාන්‍යයෙන් 3 lakhs වගේ වැඩියෙන් Advertise කරල තියෙන්නෙ බ්‍රෑන්ඩ් නිව් ගත්ත ප්‍රයිස් එකට වඩා. :yes:

    බ්‍රෑන්ඩ් නිව් ප්‍රයිස් එකට වඩා අඩුවෙන් යන්නෙ Vezel වගේ මොඩල්. (DCT failure?) ඒකටත් ටොයෝට ප්‍රයිස් එකේ සම්බන්ධයක් නෑ :no:

    https://web.archive.org/web/20150426061307/http://www.carzlanka.com/carz/BuyDetail.php?ID=1422

    ඇයි බන් ප්‍රශ්න මග අරින්නේ? උඹ හිතන සෙග්මන්ට් එක උඹ වාහන ගද්දි බලන විදිහ නෙමෙයිනේ ලන්කාවේ වාහන මාර්කට් එක කියන්නේ?
    .

    මට කියපන්කෝ අලුත් ලාන්සර් අඩුවට තියෙද්දි පරණ ටොයෝටා වැඩි ගාණට විකිනෙන්නේ ඇයි කියලා???
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,936
    2
    54,624
    113
    .

    මට කියපන්කෝ අලුත් ලාන්සර් අඩුවට තියෙද්දි පරණ ටොයෝටා වැඩි ගාණට විකිනෙන්නේ ඇයි කියලා???

    ටොයෝට එක බ්‍රෑන්ඩ් නිව් ගත්ත ගාන වැඩියි ඉතිං විකුණන ගානත් වැඩියි. බ්‍රෑන්ඩ් නිව් සහ දැන් Advertised මිල අතර වෙනස +ලක්ෂ 3-4 වටේ යන්නෙ. ඒකයි මේ කියන්නෙ :yes:
     
    Last edited:

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    කියන එක තේරුම් ගත්තනං හරිනෙ එක පාරක්. උඹනෙ එකම එක කියන්නෙ, "ටොයෝටා, ඩිමාන්ඩ්, ටොයෝටා, මාකට්, ටොයෝටා, විකිණෙන හැටියට තමයි අනික්වා විකිණෙන්නේ

    මම ඇහුවේ මොකද්ද ඩිමාන්ඩ් මොකද්ද මාර්කට් කියලා.?

    අහපු සිම්පල් ප්‍රශ්නෙට උත්තර නොදී මඟ ඇරපු එක උබේ වැඩක්. ඒකට රටේ නැති වැල් බයිලා ඇදලා ගත්තෙත් උඹ :sorry:

    අනික උඹ නොකිව්වට ගොඩක් මිනිස්සු දන්නවා මොකද්ද ඩිමාන්ඩ් මොකද්ද මාකට් කියලා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,936
    2
    54,624
    113
    මම ඇහුවේ මොකද්ද ඩිමාන්ඩ් මොකද්ද මාර්කට් කියලා.?

    අහපු සිම්පල් ප්‍රශ්නෙට උත්තර නොදී මඟ ඇරපු එක උබේ වැඩක්. ඒකට රටේ නැති වැල් බයිලා ඇදලා ගත්තෙත් උඹ :sorry:

    අනික උඹ නොකිව්වට ගොඩක් මිනිස්සු දන්නවා මොකද්ද ඩිමාන්ඩ් මොකද්ද මාකට් කියලා

    හා
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    ටොයෝට එක බ්‍රෑන්ඩ් නිව් ගත්ත ගාන වැඩියි ඉතිං විකුණන ගානත් වැඩියි. බ්‍රෑන්ඩ් නිව් සහ දැන් Advertised මිල අතර වෙනස +ලක්ෂ 3-4 වටේ යන්නෙ. ඒකයි මේ කියන්නෙ :yes:

    ඉතින් ඇයි බන් වැඩි ගානේ වාහන ගන්නේ මිනිස්සු අඩු ගානට තියන එක ගන්න පුලුවන්නේ? මොකද්ද එතන තියෙන්නෙ????

    කිරියෙන් ලන්කාවේ මාකට් එක කියන්න බැරි උනත් බලපන් ටොයොටා වලට ත්‍රෙඩ් කීයක් වැටෙනවද කියලා. ලාන්සර් ගන්න අහලා ත්‍රෙඩ් එකක් දැම්මද කවුරු හරි ලඟදි? සිරාවට අහන්නේ මම ඇත්තටම දැක්කෙ නෑ.

    ඇයි බන් ඒම? මොකද්ද සීන් එක ලාන්සර් බ්‍රෑන්ඩ් නිව්ත් අඩුයිනේ.??
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,936
    2
    54,624
    113
    ඉතින් ඇයි බන් වැඩි ගානේ වාහන ගන්නේ මිනිස්සු අඩු ගානට තියන එක ගන්න පුලුවන්නේ? මොකද්ද එතන තියෙන්නෙ????

    කිරියෙන් ලන්කාවේ මාකට් එක කියන්න බැරි උනත් බලපන් ටොයොටා වලට ත්‍රෙඩ් කීයක් වැටෙනවද කියලා. ලාන්සර් ගන්න අහලා ත්‍රෙඩ් එකක් දැම්මද කවුරු හරි ලඟදි? සිරාවට අහන්නේ මම ඇත්තටම දැක්කෙ නෑ.

    ඇයි බන් ඒම? මොකද්ද සීන් එක ලාන්සර් බ්‍රෑන්ඩ් නිව්ත් අඩුයිනේ.??

    1. ටොයෝටා වාහනයක් හොයන අය අඩුවට තිබ්බත් වෙන බ්‍රෑන්ඩ් ගන්නේ නෑනේ. :yes: අනික අඩුවට තියෙන්නේ ටොයෝට හැර අනෙක් බ්‍රෑන්ඩ්ස්, ටොයෝට වගේ වැලියු එක retain කරන්නෙ නෑ කියල මතයක් තියෙනව - මම මේ පෙන්නුවේ ඒක වැරදියි කියල :yes: ඇත්තටම නම් සේම් සෙග්මන්ට් ටොයෝට වාහනේට සාපේක්ෂව මිල අඩු බ්‍රෑන්ඩ් නිව් ආපු මිල අඩු හින්ද. දෙකේම බ්‍රෑන්ඩ් නිව් මිල සහ දැන් මිල අතර වෙනස Almost similar.

    2. Google it

    3. බ්‍රෑන්ඩ් නිව් විතරයි තියෙන්නෙ recondition ආවේ නෑනෙ (Except for Cedia) :yes:
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,936
    2
    54,624
    113
    තරහ ගියාද? :P

    නෑ එකම දේ රිපීට් කරල එපා වුණා :sorry:

    කොච්චර කිව්වත් බලන්නෙ ටොයෝට තමයි මාකට් ටොයෝට මාකට් එක උඩ තමයි අනිත් බ්‍රෑන්ඩ්ස් දුවන්නෙ කියල කියෝගන්න :lol: