ඇලියොන් 2010 ලක්ෂ 49

marQuis

Member
Dec 12, 2009
3,820
312
0
Infinite Universe :)
1. ටොයෝටා වාහනයක් හොයන අය අඩුවට තිබ්බත් වෙන බ්‍රෑන්ඩ් ගන්නේ නෑනේ. :yes: අනික අඩුවට තියෙන්නේ ටොයෝට හැර අනෙක් බ්‍රෑන්ඩ්ස්, ටොයෝට වගේ වැලියු එක retain කරන්නෙ නෑ කියල මතයක් තියෙනව - මම මේ පෙන්නුවේ ඒක වැරදියි කියල :yes: ඇත්තටම නම් සේම් සෙග්මන්ට් ටොයෝට වාහනේට සාපේක්ෂව මිල අඩු බ්‍රෑන්ඩ් නිව් ආපු මිල අඩු හින්ද. දෙකේම බ්‍රෑන්ඩ් නිව් මිල සහ දැන් මිල අතර වෙනස Almost similar.

2. Google it

3. බ්‍රෑන්ඩ් නිව් විතරයි තියෙන්නෙ recondition ආවේ නෑනෙ (Except for Cedia) :yes:

යන්නේ කොහෙද මල්ලේ පොල් නේ බන්.

වැලිව් එක රිටේන් කරගන්න එකක් ගැන නෙමෙයිනේ කියලා තියන්නේ. පොඩ්ඩක් ආයේ මුලදි කෝට් කලේ මොකද්ද කියල බලහන්. ලොල්.

https://ikman.lk/en/ad/mitsubishi-lancer-2011-for-sale-kalutara-2
Auto 1.5 2011 අරව මේව අඩුයි කියන්න එපා දැන්:P

https://ikman.lk/en/ad/toyota-allion-240-2007-for-sale-gampaha-113

අලුත් ලාන්සර් එකක් අඩුවට තියෙද්දි පරණ ටොයෝටා එක දිගටම මිල වැඩි උනේ ඩිමාන්ඩ් එකක් තියන නිසා. ලාන්සර් එක කීයට තිබ්බත් ටොයෝටා එකට ප්‍රශ්නයක් නොවුන නිසා.

හැබැයි ටොයෝටා එකේ මිල පහල වැටුනොත් ඔය ලාන්සර් එක ඔය ගානට විකුණගන්න අමාරු වෙනවා ඕකක්ම හොයන එකෙක්ට දුන්නොත් ඇරෙන්න. ඒ කියන්නේ ටොයෝටා එකේ මිල ඕකට එෆෙක්ට් වෙනවා.
නැත්නම් ඉතින් ඕක දෙන්න පුලුවන් වෙන්න එපායැ ඇලියොන් එකට වඩා. ඔයිට වඩා පරණ හැච්බැක් විට්ස් එකත් යනවනේ ඔය ගානට.

උඹට ආසම නම් ඔය ඇලියන් එකේ රිටේන් වැලිව් එක කියපන්කො? ආසයි දැනගන්න :P

ඕක තමා මෙච්චර කාලෙකට උනේ ලන්කාවේ. ඉස්සරහට වෙනස් වෙන්න පුලුවන්. කියන්න බෑ ඉතින් මේ යන විදිහට

අනික 2015 මෙහෙමයි කියන්න තාම අලුත් වැඩී. පේනවනේ 2007 මාකට් එක තාම. තව ටික කාලයක් යන්න ඕනේ.

නෑ එකම දේ රිපීට් කරල එපා වුණා :sorry:

කොච්චර කිව්වත් බලන්නෙ ටොයෝට තමයි මාකට් ටොයෝට මාකට් එක උඩ තමයි අනිත් බ්‍රෑන්ඩ්ස් දුවන්නෙ කියල කියෝගන්න :lol:

එකම දේ රිපීට් කලේ උඹනේ මොකක් හරි හේතුවකට :rolleyes::P

අහපු දේට උත්තර දුන්නනම් හරි කියපු දේ තේරුම් ගත්තනම් හරි ඉවරනේ.

ටොයෝටා එකෙ අමුතුවෙන් මාකට් කරන්න දෙයක් නෑ බන් මේ ලන්කාවේ. ඒවා වෙලා ඉවරයි. මම ටොයෝටා පාවිච්චි කරන නිසා අත්දැකීමෙන්ම දන්නවා. උඹට කියල කියවගෙන ආතල් ගන්න ඕනේ නෑ බන්. :D උඹ නම් මම දැක්ක ටොයෝටා ත්‍රෙඩ් වල හෙන ගේමක් දෙනවා අඩු පාඩු කියන්න ලොල්.

උඹ මේ ඔන්ලයින් ටයිප් කරන මාකට් එක නෙමෙයි බන් එලියේ තියෙන්නේ.
අලුතෙන් එන පොඩි බටු කාර් වලට ඩිමාන්ඩ් එක තියනවා ලාන්සර් වලට වඩා.:rofl::p
 
Last edited:

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,936
    2
    54,624
    113
    යන්නේ කොහෙද මල්ලේ පොල් නේ බන්.

    වැලිව් එක රිටේන් කරගන්න එකක් ගැන නෙමෙයිනේ කියලා තියන්නේ. පොඩ්ඩක් ආයේ මුලදි කෝට් කලේ මොකද්ද කියල බලහන්. ලොල්.

    https://ikman.lk/en/ad/mitsubishi-lancer-2011-for-sale-kalutara-2
    Auto 1.5 2011 අරව මේව අඩුයි කියන්න එපා දැන්:P

    https://ikman.lk/en/ad/toyota-allion-240-2007-for-sale-gampaha-113

    අලුත් ලාන්සර් එකක් අඩුවට තියෙද්දි පරණ ටොයෝටා එක දිගටම මිල වැඩි උනේ ඩිමාන්ඩ් එකක් තියන නිසා. ලාන්සර් එක කීයට තිබ්බත් ටොයෝටා එකට ප්‍රශ්නයක් නොවුන නිසා.

    හැබැයි ටොයෝටා එකේ මිල පහල වැටුනොත් ඔය ලාන්සර් එක ඔය ගානට විකුණගන්න අමාරු වෙනවා ඕකක්ම හොයන එකෙක්ට දුන්නොත් ඇරෙන්න. ඒ කියන්නේ ටොයෝටා එකේ මිල ඕකට එෆෙක්ට් වෙනවා.
    නැත්නම් ඉතින් ඕක දෙන්න පුලුවන් වෙන්න එපායැ ඇලියොන් එකට වඩා. ඔයිට වඩා පරණ හැච්බැක් විට්ස් එකත් යනවනේ ඔය ගානට.

    ආයෙත් රිපීට් කරන්න වෙන්නේ කලින් කියපු එකම තමා, අලියොන් එකේ ගානට වඩා දෙන්න බෑ ගත්තෙ ඇලියන් එකට වඩා අඩුවට නිසා. නැතුව ඇලියන් එකේ මිල ලාන්සර් එකට වත් ලාන්සර් එකේ මිල ඇලියන් එකට වත් බලපාල නෙමේ.

    දැන් ඔය සෙග්මන්ට් එකේ ප්‍රයිස් අඩුවෙන්න හේතුව 660CC kei කාර්, 1000CC කාර් බ්‍රෑන්ඩ් නිව් ඔය ප්‍රයිස් රේන්ජ් එකේ යන එක. ඒක ඇලියන් එකටත් ලාන්සර් එකටත් දෙකටම බලපාන හින්ද දෙකේම ප්‍රයිස් බහින්නෙ, නැතුව ඇලියන් එකේ ප්‍රයිස් බහින නිසා ලාන්සර් එකේ ප්‍රයිස් බහිනව නෙමෙයි කියල කිව්වෙ මුලදි කෝට් කරල.

    අනික් ජැපනීස් බ්‍රෑන්ඩ් වල මිල බැස්සා කියලා ටොයෝටා එකට ලොකුවට බලපාන්නේ නෑ. හැබැයි ටොයෝටා මිල බැස්සොත් අනික් ජැපන් බ්‍රෑන්ඩ්ස් වලත් මිල බහිනවා නිකන්ම.

    අපි මෙතන කොහොම කතා කලත් තාමත් එලියේ තත්වේ ඕක තමා.
    Brand ekata anuwa mila bahinne naginne koheda bn :eek: Dan kei car and 1000CC Turbo car influx eka hinda regardless of the brand oya price range eka ewa kohomath ganan bahagena yanawa :yes: Nathuwa Toyota bahina hinda anikwa bahinawa nemei.

    ඒ බහින්නේත් එකම Depreciation ratio එකටම කියලා පෙන්නන්න පරණ ඇඩ් එක්ක දැම්මෙ Ad 1, Ad 2 (අපරාදෙ වෙලාව)

    අනික ෆස්ට් ඕනර් 2013 regd ඇලියන් එකකුයි ෆිනෑන්ස් කම්පැනි එකකින් දාපු 2011 ලාන්සර් එකකුයි කම්පෙයා කරල තියෙන්නෙ :rolleyes: G limited anniversary model 2010 registered Second owner Allion එකකුත් 39.5/-

    https://ikman.lk/en/ad/toyota-allion-g-limited-2007-for-sale-colombo

    https://ikman.lk/en/ad/toyota-allion-240-2007-for-sale-colombo-104

    Second owner 2011 lancer 33-34 ට යන්නෙ.

    https://ikman.lk/en/ad/mitsubishi-lancer-2011-for-sale-gampaha-5

    https://ikman.lk/en/ad/mitsubishi-lancer-2011-for-sale-gampaha-4

    2010 - 2011 ඕවල ප්‍රයිස් බැලුවොත් පෙනෙයි Depreciation එකේ වැඩි වෙනසක් නෑ කියල - ඇලියන් එක කීයට දුන්නත් ගන්න මාකට් එකක් නම් තියෙන්නෙ Lancer දුවන්නෙ Allion මාකට් එක උඩ නම් ඇලියන් එක ලාන්සර් එකට වඩා සෑහෙන්න වැඩි ලාබයක් තියල විකුණන්න පුළුවන් වෙන්න එපැයි.
     
    Last edited:

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    Car market eka gana katha karana eka politics wage thama ban. katawath wedak ne anthimata. minissu chande dena widiyatama thama wahanath ganne.
    dan wahanayak kiyala deyak ganna be manussayekta...sedan patan ganne 6million penala nisa...

    balapanko minissu widina karuma.....

    van akak ganna bee hire akak karana ekekta 8million paninawa:P
     
    rayrox

    Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    Oya ganata set wuna welawe ikmanata dila danna. Used car wala market eka adu wenawa ikmanata
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,998
    3,452
    113
    Battaramulla, Sri Lanka
    dan wahanayak kiyala deyak ganna be manussayekta...sedan patan ganne 6million penala nisa...

    balapanko minissu widina karuma.....

    van akak ganna bee hire akak karana ekekta 8million paninawa:P

    sirawata. ata dekath ugas karala wahana ganna unama ithin eka redda galawagena hari eka defend karanna wenewa. eka waradak newei .

    api million ganan wahanekata yata karanawa kiwwama Indian karayo puduma wenewa. (ape office eke)

    math me balanne naya wenne nethuwa decent wahanayak ganna. mechchara kal gaththa hama ekak ma cash walata gaththe.
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,402
    3,777
    113
    Colombo
    අනික ෆස්ට් ඕනර් 2013 regd ඇලියන් එකකුයි ෆිනෑන්ස් කම්පැනි එකකින් දාපු 2011 ලාන්සර් එකකුයි කම්පෙයා කරල තියෙන්නෙ :rolleyes: G limited anniversary model 2010 registered Second owner Allion එකකුත් 39.5/-

    https://ikman.lk/en/ad/toyota-allion-g-limited-2007-for-sale-colombo

    https://ikman.lk/en/ad/toyota-allion-240-2007-for-sale-colombo-104

    Second owner 2011 lancer 33-34 ට යන්නෙ.

    https://ikman.lk/en/ad/mitsubishi-lancer-2011-for-sale-gampaha-5

    https://ikman.lk/en/ad/mitsubishi-lancer-2011-for-sale-gampaha-4

    2010 - 2011 ඕවල ප්‍රයිස් බැලුවොත් පෙනෙයි Depreciation එකේ වැඩි වෙනසක් නෑ කියල - ඇලියන් එක කීයට දුන්නත් ගන්න මාකට් එකක් නම් තියෙන්නෙ Lancer දුවන්නෙ Allion මාකට් එක උඩ නම් ඇලියන් එක ලාන්සර් එකට වඩා සෑහෙන්න වැඩි ලාබයක් තියල විකුණන්න පුළුවන් වෙන්න එපැයි.
    Mehema comparision parak danna puluwan onemanam.

    2007 lancer ekak giyapu price eka keeyada (2004 wage manufactuer krpu ekak)? E 2007 lancer eka giyapu car eka ada yana price eka keeyada?

    Mage 2004 Allion eka, 2007 di import karala tiyenne laksha 37kata. Bill eka file eke tibila hambauna.:P

    Mama 2017 di same car eka gatte 37k deela. After 100k ODO.
    :yes::yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,936
    2
    54,624
    113
    Mehema comparision parak danna puluwan onemanam.

    2007 lancer ekak giyapu price eka keeyada (2004 wage manufactuer krpu ekak)? E 2007 lancer eka giyapu car eka ada yana price eka keeyada?

    Mage 2004 Allion eka, 2007 di import karala tiyenne laksha 37kata. Bill eka file eke tibila hambauna.:P

    Mama 2017 di same car eka gatte 37k deela. After 100k ODO.
    :yes::yes:

    2004 genath 2007 reg karapu Lancer ekak nam hoyanna wena ekak na bn moko agent import karapuwa ne. Orders walata neh genne (AMW eken 4 months walin WagonR genawa wage :yes:) Showroom ekata genath thibila 3 years walata passe wikka ekak hambunoth thamai
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka

    oya thiyenne ban lancer JDM apuwa, balapan 2003, 2004 K numbers thiyawana JDM apu
    JDM awa 1500cc auto model 1k
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,936
    2
    54,624
    113
    Last edited:

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka