1. ටොයෝටා වාහනයක් හොයන අය අඩුවට තිබ්බත් වෙන බ්‍රෑන්ඩ් ගන්නේ නෑනේ.අනික අඩුවට තියෙන්නේ ටොයෝට හැර අනෙක් බ්‍රෑන්ඩ්ස්, ටොයෝට වගේ වැලියු එක retain කරන්නෙ නෑ කියල මතයක් තියෙනව - මම මේ පෙන්නුවේ ඒක වැරදියි කියල
ඇත්තටම නම් සේම් සෙග්මන්ට් ටොයෝට වාහනේට සාපේක්ෂව මිල අඩු බ්‍රෑන්ඩ් නිව් ආපු මිල අඩු හින්ද. දෙකේම බ්‍රෑන්ඩ් නිව් මිල සහ දැන් මිල අතර වෙනස Almost similar.
2. Google it
3. බ්‍රෑන්ඩ් නිව් විතරයි තියෙන්නෙ recondition ආවේ නෑනෙ (Except for Cedia)![]()
යන්නේ කොහෙද මල්ලේ පොල් නේ බන්.
වැලිව් එක රිටේන් කරගන්න එකක් ගැන නෙමෙයිනේ කියලා තියන්නේ. පොඩ්ඩක් ආයේ මුලදි කෝට් කලේ මොකද්ද කියල බලහන්. ලොල්.
https://ikman.lk/en/ad/mitsubishi-lancer-2011-for-sale-kalutara-2
Auto 1.5 2011 අරව මේව අඩුයි කියන්න එපා දැන්

https://ikman.lk/en/ad/toyota-allion-240-2007-for-sale-gampaha-113
අලුත් ලාන්සර් එකක් අඩුවට තියෙද්දි පරණ ටොයෝටා එක දිගටම මිල වැඩි උනේ ඩිමාන්ඩ් එකක් තියන නිසා. ලාන්සර් එක කීයට තිබ්බත් ටොයෝටා එකට ප්‍රශ්නයක් නොවුන නිසා.
හැබැයි ටොයෝටා එකේ මිල පහල වැටුනොත් ඔය ලාන්සර් එක ඔය ගානට විකුණගන්න අමාරු වෙනවා ඕකක්ම හොයන එකෙක්ට දුන්නොත් ඇරෙන්න. ඒ කියන්නේ ටොයෝටා එකේ මිල ඕකට එෆෙක්ට් වෙනවා.
නැත්නම් ඉතින් ඕක දෙන්න පුලුවන් වෙන්න එපායැ ඇලියොන් එකට වඩා. ඔයිට වඩා පරණ හැච්බැක් විට්ස් එකත් යනවනේ ඔය ගානට.
උඹට ආසම නම් ඔය ඇලියන් එකේ රිටේන් වැලිව් එක කියපන්කො? ආසයි දැනගන්න

ඕක තමා මෙච්චර කාලෙකට උනේ ලන්කාවේ. ඉස්සරහට වෙනස් වෙන්න පුලුවන්. කියන්න බෑ ඉතින් මේ යන විදිහට
අනික 2015 මෙහෙමයි කියන්න තාම අලුත් වැඩී. පේනවනේ 2007 මාකට් එක තාම. තව ටික කාලයක් යන්න ඕනේ.
නෑ එකම දේ රිපීට් කරල එපා වුණා![]()
කොච්චර කිව්වත් බලන්නෙ ටොයෝට තමයි මාකට් ටොයෝට මාකට් එක උඩ තමයි අනිත් බ්‍රෑන්ඩ්ස් දුවන්නෙ කියල කියෝගන්න![]()
එකම දේ රිපීට් කලේ උඹනේ මොකක් හරි හේතුවකට


අහපු දේට උත්තර දුන්නනම් හරි කියපු දේ තේරුම් ගත්තනම් හරි ඉවරනේ.
ටොයෝටා එකෙ අමුතුවෙන් මාකට් කරන්න දෙයක් නෑ බන් මේ ලන්කාවේ. ඒවා වෙලා ඉවරයි. මම ටොයෝටා පාවිච්චි කරන නිසා අත්දැකීමෙන්ම දන්නවා. උඹට කියල කියවගෙන ආතල් ගන්න ඕනේ නෑ බන්.
උඹ නම් මම දැක්ක ටොයෝටා ත්‍රෙඩ් වල හෙන ගේමක් දෙනවා අඩු පාඩු කියන්න ලොල්.උඹ මේ ඔන්ලයින් ටයිප් කරන මාකට් එක නෙමෙයි බන් එලියේ තියෙන්නේ.
අලුතෙන් එන පොඩි බටු කාර් වලට ඩිමාන්ඩ් එක තියනවා ලාන්සර් වලට වඩා.

Last edited:
අනික අඩුවට තියෙන්නේ ටොයෝට හැර අනෙක් බ්‍රෑන්ඩ්ස්, ටොයෝට වගේ වැලියු එක retain කරන්නෙ නෑ කියල මතයක් තියෙනව - මම මේ පෙන්නුවේ ඒක වැරදියි කියල
Dan kei car and 1000CC Turbo car influx eka hinda regardless of the brand oya price range eka ewa kohomath ganan bahagena yanawa