ඇලුමිනියම් ජනෙල්
ඇලුමිනියම් ජනෙල් ඉන්ස්ටෝල් කරන කරන එක මහා ලොකු වැඩක්ද බන් ...
ගණන් ඇහුවම එලෝ පොල් පේනවා,
මම හිතන් ඉන්නේ බඩු ටික ගෙනල්ල මම වැඩේ පටන් ගන්න ....
උබලගේ අදහස මොකක්ක්ද ?
කිරියේ කව්රුත් එහෙම දෙයක් කරලා නැද්ද ,
එහෙම ඉන්නවා නම් වැඩේ කරන විදිය ගැන පොඩ්ඩක් අදහසක් දෙන්නකෝ ...