ඇලුමිනියම් Brazing කරන්න පුළුවන් Brazing rod ලංකාවේ තියනවද? නැත්නම් එකට පාවිච්චි කරන්නේ ඊයන් කුරුද?
NATHA SRI JAYASEKARA Well-known member Nov 30, 2020 1,111 2,206 113 Aug 4, 2021 #1 ඇලුමිනියම් Brazing කරන්න පුළුවන් Brazing rod ලංකාවේ තියනවද? නැත්නම් එකට පාවිච්චි කරන්නේ ඊයන් කුරුද?
PHBhagya Well-known member Feb 26, 2020 25,096 3 118,787 113 Gampaha Aug 4, 2021 #2 පුලුවන්, Al රේඩියේටර් පාස්සන්නෙ ඊයම් වලින්.. Reactions: TCB Rox, NRTG, Walter Hartwell White and 3 others
lilman Well-known member May 10, 2009 41,058 54,730 113 Colombo Aug 4, 2021 #4 ko ban umbawa tag karana post walin panala yanawane.