ඇලෝසියස් ඒක දුන්න බව දන්නවා නම් මම එ්කේ ඉ&#35

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    ඇලෝසියස් ඒක දුන්න බව දන්නවා නම් මම එ්කේ ඉ&#35











    එපාර්ට්මන්ට් එක ගැන මම දන්නේ නෑ, ඇලෝසියස් ඒක දුන්න බව දන්නවා නම් මම එ්කේ ඉන්නෙත් නෑ - රවී







    කොල්ලූපිටියේ ‘මොනෑක්‘ මහල් නිවාස සංකීර්ණයෙහි (Monarch Residencies) පිහිටි නිවස මුලින් බදු ගැනීම හා පසුව මිලට ගැනීම පිළිබඳව තමා කිසිවක් නොදන්නා බවත් එම නිවස මිලට ගැනීමට කටයුතු කොට ඇත්තේ තම බිරිය සහ වැඩිමහල් දියණිය ඔනෙලා අධ්‍යක්ෂධූර දරණ සමාගමකින් බවත් විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් ඊයේ (02) පැවසීය. මෙහිදී විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතාගෙන් පැය 4 1/2 ක පමණ කාලයක් පුරා ප්‍රශ්න කරමින් කොමිසම සාක්කි විමසා ඇත.
    අමාත්‍යවරයා තවදුරටත් පවසා සිටියේ ඔවුන් එය බද්දට ගනු ලැබුවේ තමා 2001 වෙළෙඳ ඇමැති ධුරය දැරූ අවස්ථාවේ සතොස සභාපති ලෙස ක්‍රියා කල නහිල් විජේසූරිය මහතාගේ දියණිය වන අනිකා විජේසූරිය මෙනවියගෙන් බවත්ය. දේශපාලනඥයන්ට එම නිවස බදු දීමට අනිකා මෙනවිය අකමැති වුණු බැවින් ඇගේ සමීපතමයෙකු වන අර්ජුන් ඇලෝසියස් මහතා හරහා මෙම බදුදීම සිදුකර තිබෙනවා.මෙම අධි සුඛෝපභෝගී මහල් නිවස (Penthouse) මිලට ගෙන ඇත්තේ ජී.වී.එල්. සමාගමයි. එම සමාගමේ අධ්‍යක්ෂවරයකු ලෙස ක්‍රියා කර වසර 2015 දී තමා ඉන් ඉවත්වූ අතර එහි කළමනාකාර අධ්‍යක්ෂ ඉන්දියානු ජාතිකයකු වන එංගලන්තයේ පදිංචි ටී. වී. ලක්ෂ්මී කාන්තන් මහතා බවත් සඳහන් කෙරිණි. තමා හොඳ පවුල් ජීවීතයක් ගත කළත් ගණුදෙනු පිළිබඳ සෑම තොරතුරක්ම ඔවුන් තමන්ට දැනුම් දෙන්නේ නැතැයිද තමන් වැඩි වේලාවක් ගතකරනුයේ අමාත්‍යංශයේ බවත් ප්‍රකාශ කළේය.
    තවද වෝල්ටර් ඇන්ඩ් රෝ සමාගම කුමන ව්‍යාපාරයක යෙදෙනවාද යන්න හෝ එහි අධ්‍යක්ෂකවරුන් පිළිබඳව හෝ තමන් නොදන්නා අතර එහි කටයුතු කරන ලද්දේ තම පවුලේ අය බවද ප්‍රකාශ කොට ඇත. නිවස මිළඳී ගැනීම සඳහා රුපියල් මිලියන 165ක් ගෙවූ බව නොදන්නා බවත් එය බිරිඳගේ සමාගමේ උපදෙස් මත සිදු කරන ලද්දක් බවත් සඳහන් කෙරිණි. මෙම නිවස බද්දට ගත් වෝල්ටර් ඇන්ඩ් රෝ සමාගම අධ්‍යක්ෂකවරයෙක් වශයෙන් අර්ජුන් ඇලෝසියස් කටයුතු කරන බව නොදන්නා බවත් එසේ දැන ගෙන සිටියා නම් එහි පදිංචියට යන්නේ නැති අතර ඒ පිළිබඳව සොයා බැලූවේ මන්ත්‍රී මහින්දානන්ද අලූත්ගමගේ පාර්ලිමේන්තුවේදී හෙලි කළ කරුණු වලින් පසුව බවත් පැවසීය. බිරිඳ සහ දියණිය දේශපාලන කටයුතු යෙදෙන්නේ නැති නිසා මෙම කරුණු පිළබඳව නොදන්නා බවත් අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    උඔ මෙහෙම කරයි කියල දන්නවනම් මිනිස්සු උඔට චන්දෙ දෙන්නෙත් නැ බොල......
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    උඔ මෙහෙම කරයි කියල දන්නවනම් මිනිස්සු උඔට චන්දෙ දෙන්නෙත් නැ බොල......

    උඹට නම් පිස්සු බලපන් ඊළඟ පාරත් කොළඹ දිස්ත්‍රික් බුද්ධිමත් ජනතාව මෙතුමා පාර්ලිමේන්තු වඩම්මවන හැටි,රෝයිස් ප්‍රනාන්දු හිරේ ඉඳන් ඡන්දෙ දිනූවා මිනිහෝ :P
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,978
    1
    12,317
    113
    අදාළ නෑ නේ
    ඔව් ඔව් රවිය ඉතින් තොත්ත බබානෙ
    ඉන්නේ කොහෙද හොරකං කොරපුව මොනවද කියල මොකුත් දන්නෙ නෑ, මතක නෑ :angry::angry::angry::angry:
    මූට චන්දෙ දීපු එවුන්ට කන්න දෙන්න ඕන පුන්නක්කු :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බිරිඳ සහ දියණිය දේශපාලන කටයුතු යෙදෙන්නේ නැති නිසා මෙම කරුණු පිළබඳව නොදන්නා බවත් අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.

    බිරිදට සහ දියණියට වෙන කවුරුවත් **වද දන්නෙත් නෑ නෙ.....
    මොකද ඒවත් දේශපාලනේ නෙවෙයි නේ....



    *කේ ටෝක්...
    දැන් ඉන්නේ පොලිත්තෙ පහරපු බලලා වගේ වහගන්න බැරුව

    #බැංකුහොරා
    #බැදුම්කරපගාමරුවා
     

    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    මුකුත් වෙන්නේ නැ ඕකට... වැඩිම උපරිම උනොත්.. ඇමති කමෙන් අස්වෙයි.. නඩු දැම්මත් අවරුදු ගානක ඇදන් යයි.
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මූ මොනවා කලත් කොළඹ චෙට්ටි සෙට් එක මූට අනිවා චන්දෙ දෙනවා. ඒ ටික එක්ක දිස්ත්‍රික්කේ අනිත් චන්ද ටික වැටුනම කොල්ල පාර්ලිමන්ට්.
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    කෝ බන් අර සිරිකොතට රෑට අම්මව යවන පොන්නයෝ දෙන්නා.... මොන්සොන් ගොන්සොන් & සදුන් බුවා.... මුලින්ම උන් උදේට සිරිකොතට යනවා උන්දෙන්නගේ පුක රිදෙන්න ගත්තම ගෙදර උනව යවනවා
     

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    පව් බං....... :sorry: ඌ ඇත්තටම දන්නෙ නැතුව ඇති..... :(
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    උඹට නම් පිස්සු බලපන් ඊළඟ පාරත් කොළඹ දිස්ත්‍රික් බුද්ධිමත් ජනතාව මෙතුමා පාර්ලිමේන්තු වඩම්මවන හැටි,රෝයිස් ප්‍රනාන්දු හිරේ ඉඳන් ඡන්දෙ දිනූවා මිනිහෝ :P

    මුකුත් වෙන්නේ නැ ඕකට... වැඩිම උපරිම උනොත්.. ඇමති කමෙන් අස්වෙයි.. නඩු දැම්මත් අවරුදු ගානක ඇදන් යයි.

    මූ මොනවා කලත් කොළඹ චෙට්ටි සෙට් එක මූට අනිවා චන්දෙ දෙනවා. ඒ ටික එක්ක දිස්ත්‍රික්කේ අනිත් චන්ද ටික වැටුනම කොල්ල පාර්ලිමන්ට්.

    ඒක ඇත්ත අර කොමිසමට ගිහින් කිචවෙලා එද්දිත් පිළිගන්න එලියෙ හෙන සෙට් එකක් හිටිය.
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,670
    21,277
    113
    Panadura
    බිරිදට සහ දියණියට වෙන කවුරුවත් **වද දන්නෙත් නෑ නෙ.....
    මොකද ඒවත් දේශපාලනේ නෙවෙයි නේ....



    *කේ ටෝක්...
    දැන් ඉන්නේ පොලිත්තෙ පහරපු බලලා වගේ වහගන්න බැරුව

    #බැංකුහොරා
    #බැදුම්කරපගාමරුවා

    :yes: :yes: :yes:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    උඹට නම් පිස්සු බලපන් ඊළඟ පාරත් කොළඹ දිස්ත්‍රික් බුද්ධිමත් ජනතාව මෙතුමා පාර්ලිමේන්තු වඩම්මවන හැටි

    :lol::lol: :sorry:
     

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    sinhalu ravi tikak nondi wuna kiyala uda painna epa mu issara idan hora kiyala minissu dannawa mekath sinhalunta mathaka uparima sathi dekayi itapasse mekath samana deyak wenawa

    loku pinthure balan thama ඇලෝසියස් ta nadu dala nha komisamaka magulkak yanne eke ඇලෝසියස් hora kiwwa kiyala minissunge salli ai laben nha

    sinhalunta athal dhi dhi me awrudu thunama komisama adagena giyama moko wenne
    sinhalu athal eke idi hora kapu wun raja sapa widi

    ravi kyanne oke eka ithhek withrayi thwa hena set eka innawa redi gala ganna