අනේ ...මෙයා සංවේදී වෙලා ....ගු ඇන් පි කාරයො ගොන්ජත් එක්ක එකතුවෙලා අටවපු බොරු නඩු තමයි ඔය දවස ගානෙ ගැලවෙන්නෙ, ඒ මනුස්සයගෙ බ්ස්නස් එකකට කෙලවල ඒක ඉන්දියාවෙ පරයන්ට අල්ල ගන්ඩ දීල මොනාව දන්නෙ නැ ගු ඇන් පි බඩු දිනා ගත්තෙ????මේවට උත්තර දෙන්ඩ එක බල්ලෙක් නැ..දැක්කෙ නැ වගේ ඉදි හැතිකරේ..
දැන් උබ කිව්වේ පත්තර කැල්ලක් දැක්ක කියලා. මම කියන්නේ ඒක දාපන් මෙතන. මොකක්ද කියලා බලන්න.මම අහන තර්කයට අදාලම නැති දෙයක් කියල පැනල යන්න ලැජ්ජ නැද්ද බන්? දන්න මිනිහෙක් මේ නූලට ආවොත් නාවික හමුදාවෙ ලාභය ගැන මම අහගන්නම්.
කොටින්ගේ තුවක්කු බන් බන් ඒවා එකයි ඉබේම මැකිලා තියෙන්නේ ,නැට්ටන් ඕවගේ අගමුල හෙව්වනන් හොද හොද ඒවා එලියට එනවාමේ අර නැව පැද්දෙනකොට තුවක්කු එකට ඇතිල්ලිලා සිරියල් නම්බර් මැකිලා තිබ්බ නඩුව ද ?
ඔය බිස්නස් එක නාවික හමුදාවෙන් මේ හොර තක්කඩි මිනිහට වඩා හොදට කරා. සල්ලි ටිකත් ආවේ ආණ්ඩුවට.
ඔව්. අපරාධ වලට සම්බන්ද ඒවත් ඇති.කොටින්ගේ තුවක්කු බන් බන් ඒවා එකයි ඉබේම මැකිලා තියෙන්නේ ,නැට්ටන් ඕවගේ අගමුල හෙව්වනන් හොද හොද ඒවා එලියට එනවා
මේ අර නැව පැද්දෙනකොට තුවක්කු එකට ඇතිල්ලිලා සිරියල් නම්බර් මැකිලා තිබ්බ නඩුව ද ?
ඔය බිස්නස් එක නාවික හමුදාවෙන් මේ හොර තක්කඩි මිනිහට වඩා හොදට කරා. සල්ලි ටිකත් ආවේ ආණ්ඩුවට.
ගු ඇන් පි කාරයො ගොන්ජත් එක්ක එකතුවෙලා අටවපු බොරු නඩු තමයි ඔය දවස ගානෙ ගැලවෙන්නෙ, ඒ මනුස්සයගෙ බ්ස්නස් එකකට කෙලවල ඒක ඉන්දියාවෙ පරයන්ට අල්ල ගන්ඩ දීල මොනාව දන්නෙ නැ ගු ඇන් පි බඩු දිනා ගත්තෙ????මේවට උත්තර දෙන්ඩ එක බල්ලෙක් නැ..දැක්කෙ නැ වගේ ඉදි හැතිකරේ..
ඒ පත්කර කෑල්ල මෙතනට තියෙන අදාලත්වය මොකද්ද උබ නිකන් වටේ යනව උත්තර දීගන්න බැරුව මම අහන ප්රශ්නෙට. ඔච්චර තප්පුලන එකේ මෙන්න ඒකදැන් උබ කිව්වේ පත්තර කැල්ලක් දැක්ක කියලා. මම කියන්නේ ඒක දාපන් මෙතන. මොකක්ද කියලා බලන්න.
ඔන්න මම මගෙ උඩ comment එකේ පත්තතර කෑල්ල දැම්ම කෝ උබගෙ source? ඇයි reply කරන්නෙ නැත්තෙ?දැන් උබ කිව්වේ පත්තර කැල්ලක් දැක්ක කියලා. මම කියන්නේ ඒක දාපන් මෙතන. මොකක්ද කියලා බලන්න.
ඇවන්ට ගාර්ඩ් එකෙන් ජෙප්පෝ බැලුවේ කප්පමක් දාගන්න . ඒක බැරි උන නිසා නිශ්ශංක සේනාධිපති නරක මනුස්සයා උණා
බලන්නකෝ ජෙප්පෝ අර බෝම්බ ගහපු ඊබ්රහිම් නානා සුද්දා කරන ලස්සන![]()
