ඇවන්ගාඩ් නඩුවෙන් නිශ්ශංක සේනාධිපති ගස්

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    අපෝයි කනක් ඇහිලා ඉන්න වෙන්නේ නෑ. දැන් සෙනදීපතියත් කෑගහන්න ගන්නවා අනුරත් අදෝනාව පටන්ගන්නවා බලන බලන තැන :(
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    ගු ඇන් පි කාරයො ගොන්ජත් එක්ක එකතුවෙලා අටවපු බොරු නඩු තමයි ඔය දවස ගානෙ ගැලවෙන්නෙ, ඒ මනුස්සයගෙ බ්ස්නස් එකකට කෙලවල ඒක ඉන්දියාවෙ පරයන්ට අල්ල ගන්ඩ දීල මොනාව දන්නෙ නැ ගු ඇන් පි බඩු දිනා ගත්තෙ????මේවට උත්තර දෙන්ඩ එක බල්ලෙක් නැ..දැක්කෙ නැ වගේ ඉදි හැතිකරේ..
    අනේ ...මෙයා සංවේදී වෙලා ....
     
    • Haha
    Reactions: vibhashana

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මම අහන තර්කයට අදාලම නැති දෙයක් කියල පැනල යන්න ලැජ්ජ නැද්ද බන්? දන්න මිනිහෙක් මේ නූලට ආවොත් නාවික හමුදාවෙ ලාභය ගැන මම අහගන්නම්.
    දැන් උබ කිව්වේ පත්තර කැල්ලක් දැක්ක කියලා. මම කියන්නේ ඒක දාපන් මෙතන. මොකක්ද කියලා බලන්න.
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    මේ අර නැව පැද්දෙනකොට තුවක්කු එකට ඇතිල්ලිලා සිරියල් නම්බර් මැකිලා තිබ්බ නඩුව ද ?

    ඔය බිස්නස් එක නාවික හමුදාවෙන් මේ හොර තක්කඩි මිනිහට වඩා හොදට කරා. සල්ලි ටිකත් ආවේ ආණ්ඩුවට.
    කොටින්ගේ තුවක්කු බන් බන් ඒවා එකයි ඉබේම මැකිලා තියෙන්නේ ,නැට්ටන් ඕවගේ අගමුල හෙව්වනන් හොද හොද ඒවා එලියට එනවා
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    කොටින්ගේ තුවක්කු බන් බන් ඒවා එකයි ඉබේම මැකිලා තියෙන්නේ ,නැට්ටන් ඕවගේ අගමුල හෙව්වනන් හොද හොද ඒවා එලියට එනවා
    ඔව්. අපරාධ වලට සම්බන්ද ඒවත් ඇති.
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත

    ලකේ පංකාව බන් පොඩි එකෙක්ගේ සෙල්ලන් තුවක්කුවක් දැක්කත් අරන් ගහින් ඇට දෙකෙන් එල්ලනවා මුන් දෙන ගොන් ආතල් ඔක්කොම හරි කියල පිලිගන්නවා
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,151
    113
    ආශ්චර්යමත් රටක
    මේ අර නැව පැද්දෙනකොට තුවක්කු එකට ඇතිල්ලිලා සිරියල් නම්බර් මැකිලා තිබ්බ නඩුව ද ?

    ඔය බිස්නස් එක නාවික හමුදාවෙන් මේ හොර තක්කඩි මිනිහට වඩා හොදට කරා. සල්ලි ටිකත් ආවේ ආණ්ඩුවට.

    අඩේ බලපන් ඉතින් ඒ තුවක්කු ඇතිල්ලිල අංක මැකිල තියෙද්දි ගූ ඇන් පී ගොන් බඩු ඒකෙත් වරද සේනාධිපති මහත්තයට දාන්න හැදුවනේ. හෙණ ගහන වැඩ ඕවා. රට රකින මේ වගේ රනවිරුවෙක්ට අපහාස කරල මොන අපායක යන්නද. ☹☹
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,232
    20,871
    113
    හස්තිශෛලපුර
    ගු ඇන් පි කාරයො ගොන්ජත් එක්ක එකතුවෙලා අටවපු බොරු නඩු තමයි ඔය දවස ගානෙ ගැලවෙන්නෙ, ඒ මනුස්සයගෙ බ්ස්නස් එකකට කෙලවල ඒක ඉන්දියාවෙ පරයන්ට අල්ල ගන්ඩ දීල මොනාව දන්නෙ නැ ගු ඇන් පි බඩු දිනා ගත්තෙ????මේවට උත්තර දෙන්ඩ එක බල්ලෙක් නැ..දැක්කෙ නැ වගේ ඉදි හැතිකරේ..

    පුහුල් හොරා කරෙන් දැනේ.. ලොල්
     
    • Like
    Reactions: Bizzare_Art

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    සියලුම බයියන් එකම වහලක් යටින් , සමාවෙන්න එකම thread එකක් මගින්

    Bysickness.jpg
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    දේශපාලන පිල් බෙදිල
    ගහ බැනගත්තට
    රටට තිබ්බ
    මිනිස්සුන්ට තිබ්බ
    හොද ආදායම් මාර්ගයක් නැති කරගත්තේ............

    navy එකට ජාත්‍යන්තර මුහුදේ සෙල්ලම් දාන්න බෑ. ඒ නිසා ඒ ගැන කතා කරල වැඩක් නෑ.......
    pension ගිය ආබාධිත උන හමුදාවෙ අයට තිබ්බ හොද රැකියාවක් නැති උනා........

    හේතුව,
    ඒ ව්‍යාපාරය තමන් සතු කරගන්න උවමනා උනු පිරිසක් හිටියා...........
    ඒ වගේම තමන්ට නැත්නම් අනිත් උන්ටත් කරන්න දෙන්න හොද නෑ කියල හිතුව අයත් හිටියා.......

    උබලට උබල කරන රස්සාව දේශපාලන බැලපෑමක් මත නතර නොවුනොත් මිස මේක තේරුම් ගන්න බැරි වෙයි.......
    මොකද හැමෝම පක්ෂ පාට බදාගෙන කෑ ගහන නිසා...........
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    දැන් උබ කිව්වේ පත්තර කැල්ලක් දැක්ක කියලා. මම කියන්නේ ඒක දාපන් මෙතන. මොකක්ද කියලා බලන්න.
    ඒ පත්කර කෑල්ල මෙතනට තියෙන අදාලත්වය මොකද්ද උබ නිකන් වටේ යනව උත්තර දීගන්න බැරුව මම අහන ප්‍රශ්නෙට. ඔච්චර තප්පුලන එකේ මෙන්න ඒක

    http://www.dailymirror.lk/107996/Navy-earns-Rs-bn-from-Avant-Garde-operations

    දැන් දාපන් උබගෙ සාක්ශි උබ මොන දත්ත මතද කියන්නෙ navy එක රටට ගේන ආදායම ඇවන්ට් ගාඩ් එකා ගේන ආදායමට වඩා වැඩියි කියල. උඩ පත්තරේ කියන්නෙත් නේවි එකේ ලාභය නෙමෙයි just income. Cost අඩු කරල ලාභය කීයද? ඒ ලාභය ඇවන්ට් ගාඩ් රජයට ගෙවපු බදු ආදායමට වඩා වැඩිද? මේ වෙද්දී නේවි එකෙන් ඕක කරගෙන යනවද? වර්තමාන ආදායම කීයද? වටේ යන්නෙ නැතුව දැන්වත් උබගෙ මුල් ප්‍රකාශය සනාත කරන්න සාක්ෂි දීපන්. නැත්නම් හිතලු කියෙව්වෙ කියල පැත්තට වෙයන් මගෙ කාලෙ නාස්ති නොකර. උබත් සමහරවිට දේශපාලන ලොන්ඩරියක් වෙන්න ඇති. මට දේශපාලන රෙද්දක් අදාල නෑ මේකගැන දැනගන්න අහන්නෙ. වටේ යන්න එපා please.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    ඇවන්ට ගාර්ඩ් එකෙන් ජෙප්පෝ බැලුවේ කප්පමක් දාගන්න . ඒක බැරි උන නිසා නිශ්ශංක සේනාධිපති නරක මනුස්සයා උණා 🤣

    බලන්නකෝ ජෙප්පෝ අර බෝම්බ ගහපු ඊබ්‍රහිම් නානා සුද්දා කරන ලස්සන 🤩🤩
     
    • Sad
    Reactions: shenat

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    දැන් උබ කිව්වේ පත්තර කැල්ලක් දැක්ක කියලා. මම කියන්නේ ඒක දාපන් මෙතන. මොකක්ද කියලා බලන්න.
    ඔන්න මම මගෙ උඩ comment එකේ පත්තතර කෑල්ල දැම්ම කෝ උබගෙ source? ඇයි reply කරන්නෙ නැත්තෙ?
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මේ බිස්නස් එකෙන් වැඩි හරියක් කොවිඩ් වලින් පස්සෙ මාලදිවයිනට ගියා කියල දන්නවද?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,151
    113
    ආශ්චර්යමත් රටක
    ඇවන්ට ගාර්ඩ් එකෙන් ජෙප්පෝ බැලුවේ කප්පමක් දාගන්න . ඒක බැරි උන නිසා නිශ්ශංක සේනාධිපති නරක මනුස්සයා උණා 🤣

    බලන්නකෝ ජෙප්පෝ අර බෝම්බ ගහපු ඊබ්‍රහිම් නානා සුද්දා කරන ලස්සන 🤩🤩

    ඔව් බන්. මුලු රටේම නම කැත උනා මේ වැඩෙන් :(