ඇවන්ගාඩ් සූජානම්?

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    අද (23) මීට ටික වෙලාවකට පෙර රාජගිරිය අසලට පෞද්ගලික බස් යොදා ගනිමින් පිරිසක් ගෙනවිත් දමා තිබෙනවා. මෙම පිරිස කව්ද, කුමකට පැමිණ කුමක් සඳහා සුදානම් වන්නේදැයි අසල සිටි පිරිස් සොයා බලා තිබෙනවා.
    “අපි නිශ්ශංක මහත්තයාගේ ඇවන්ගාඩ් එකෙන්. උදේම ලැස්ති වෙන්න කියලා පණිවිඩයක් එව්වා. මෙතෙන්ට ගෙනත් දැම්මා. තව ටිකකින් කරන්න ඕනේ වැඩේ කියන්නම කිව්වා. දැන් ඉතින් මෙතන්ට වෙලා බලා ගෙන ඉන්නවා” යි ඒ පිළිබඳව විමසීමේදී ඒ පිරිස අතර හුන් අය කිහිප දෙනෙකු පවසා තිබෙනවා.
    මීට පෙර ගම්පහ ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සම්මන්ත්‍රණයකදී මෙවැනිම කුඩා පිරිසක් එම සම්මන්ත්‍රණයට බිත්තර ප්‍රහාරයක් එල්ල කර පැනයාමට තැත් කිරීමේදී ඉන් කිහිප දෙනෙකු අල්ලා පොලිසියට බාර දී තිබුණා. ඒ ඇවන්ට්ගාඩ් හී සේවය කරන සහ සේවය කළ බව කියන එම පිරිස තවමත් පසු වන්නේ රිමාන්ඩ් බන්ධනාගාර ගතවයි.
    අද (23) ජාතික ජන බලවේගය විසින් නුගේගොඩදී විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කර තිබියදීම මෙම පිරිස මෙසේ රාජගිරියට ගෙනවිත් තිබීම විශේෂයක්.
    277102710_488490319423284_3134789712578213318_n.jpg
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    කෝටි ගානක තනියම හොරාකාපු income එක JVP එකෙන් හෙළි කරලා රජයටම හැරෙව්වා. ඕකට මල පයින එක සාදාරනයි. හැමෝම හොරා කද්දී මුගේ එක විතරක් නැවැත්තුව එකට 🤭 🤭 🤭
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    උන් එහෙම කියයිද ඉතිං හොර වැඩකට ඇවිත්.
    ඇයි කිරිබත්ගොඩ උන් කිව්වේ? මේ 5000හේ කුලී බිත්තර බයියෝන්ට මොළයක් තියෙනවා කියලා හිතන්නේ ඇයි?
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ඇයි අර jvp එකට බිත්තර ගහපු එවුන් අල්ලගත්තට පස්සේ කිව්වේ.
    ඇයි කිරිබත්ගොඩ උන් කිව්වේ? මේ 5000හේ කුලී බිත්තර බයියෝන්ට මොළයක් තියෙනවා කියලා හිතන්නේ ඇයි?
    එදා බිත්තර ගහලා අහුවෙලා නෝන්ඩි උනානෙ. ඊට පස්සෙවත් හරියට දෙයක් ප්ලෑන් කරගන්න බැරිද බන්. අපි රැස්වීම බලන්න ආවා කියන්න පුලුවන් . එහෙම නැත්තත් මේක නිදහස් රටක් කියලා කියන්න පුලුවන්නෙ.
    මේක ඇත්ත නම් මුන්ගෙන් සර්විස් ගන්න උන් ගැන තමයි දුක.
     
    • Like
    Reactions: earthling

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    එදා බිත්තර ගහලා අහුවෙලා නෝන්ඩි උනානෙ. ඊට පස්සෙවත් හරියට දෙයක් ප්ලෑන් කරගන්න බැරිද බන්. අපි රැස්වීම බලන්න ආවා කියන්න පුලුවන් . එහෙම නැත්තත් මේක නිදහස් රටක් කියලා කියන්න පුලුවන්නෙ.
    මේක ඇත්ත නම් මුන්ගෙන් සර්විස් ගන්න උන් ගැන තමයි දුක.
    බයියන්ට කොහෙද බං මොලේ තිබ්බේ :lol::lol::lol:
     
    • Haha
    Reactions: sakuntha1996

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,573
    6,344
    113
    කෝටි ගානක තනියම හොරාකාපු income එක JVP එකෙන් හෙළි කරලා රජයටම හැරෙව්වා. ඕකට මල පයින එක සාදාරනයි. හැමෝම හොරා කද්දී මුගේ එක විතරක් නැවැත්තුව එකට 🤭 🤭 🤭
    බොරැ දාන්න එපා රාජිත ට අරන් දෙන්න තමා උනුත් ටරයි කරේ
     

    portable

    Well-known member
  • Sep 26, 2016
    238
    270
    63
    උන් එහෙම කියයිද ඉතිං හොර වැඩකට ඇවිත්.
    උන්ට ජවිපෙ එක්ක තරහක් නෑ බං...හමුදාවෙ හිටපු උන් ලොක්කගෙ ඕඩර්ස් පිලිපදිනව....ඉතිං එන්න කිව්වම එනව..
     
    • Sad
    Reactions: sakuntha1996

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    රැඩිකල් නාට්‍ය හා රංග කලාව... රු 33 බිත්තරයක් ඔලුවට ම...
     

    Sen-lu

    Well-known member
  • Mehema un ewanna nam nissankata pissu wenna one.
    ඕන දෙයක් අවුලක් නැතුව උන්ට කරන්න පුළුවන් සෙල්ලම් කරන්න එපා වගේ පණිවිඩයක් මිනිස්සු අතරට ගෙනියන්න දන්නෑනෙ හදන්නෙ