ඇවන්ගාඩ්_ව්‍යාපාරය_බිහි_කරන_ලද_මේජර්_නිශ&#3530

P.E.K.K.A

Well-known member
  • Oct 5, 2016
    1,191
    530
    113
    අපේ රජයට අපේ නේවි එකට ඕක කරගන්න තරම් දැනුමක් නැත්නම්, අවබෝධයක් නැත්නම්, දක්ශ කමක් නැත්නම් ඕන එකෙකුට කරගන්න දීලා ඒකෙන් කොටසක් රජයට ගත්තා නම් ඔන්න කමක් නෑ. ඒත් මේවා රජයේ මැදිහත්වීමකින් නේවි එක හරහා කරන්න පුළුවන් දේවල්, පෞද්ගලික සමාගමකට දීලා ඒකෙන් කුට්ටියක් තමනුත් සාක්කුවට දාගෙන පොඩි කොටසක් රටට දෙන එකට පෞද්ගලිකකරණය කියන්න දිව නැමෙන්නෙ නැද්ද. ඇයි මොකද නිශ්ශංකයා විහාර මහ දේවියගෙ පුතාද? කොටි එක්ක අවුරුදු ගානක් ඔට්ටු වෙච්ච අපේ නේවි එකට මේ වගේ දෙයක් කරගන්න බැරි තරම් ගොන්නු කියලද උබලා හිතන් ඉන්නේ?

    මම දැක්කා රාජිතයත් රෙදි වගයක් හෝදන්න ඉන්දියාවෙ පෞද්ගලික සමාගමකට දීපු කතාවක්. මේ වගේ දේවල් වලට උබලගේ දේශපාලනේ පැත්තක තියලා රට වෙනුවෙන් හිටගනින්. එක එකාට සුදු හුණු ගාන්න යන්න එපා. තමන් විසින්ම කරගන්න පුළුවන් දේවල් එලියට පන්නලා ඒ සමාගම් වලින් කුට්ටිය ගන්න එක ගැන දන්නෙ නැති උන් දන්න අයගෙන් අහලා ඉගෙනගන්න.

    oka navy eken kala yahapalanaya okata keleuwata passe unta eka karaganna beri una passe kiuwa navy ekenma navy eka thiyenne laba labanna neme kiyala .uba ewa dekke nedda :rofl:. anika oya business eka hoyagththe nissanka misak gov eken nemene ehem eke mokataa gov eka haul karagnne . anthimata une ratata apu salli tikakth nethi una eka
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    එතකොට ඇවන්ගාඩ් එකෙන් ගලවලා නේවි එකට දීපු වෙලාවේ නේවි එකේ අයට මුහුදු කොටින්ගෙ ඇඳුම් අන්දවලද දන්නෙ නෑ වැඩේ කරගෙන ගියේ. රනිල් ඉන්දියාවට දෙනව නම් ඒකත් වැරදියි. මේක අපේ නේවි එකට ලේසියෙන්ම කරන්න පුළුවන් වැඩක්.

    නේවි එකට දුන්න කියුව, හරි මොකක්ද ලබපු ලාභය කියල පොඩ්ඩක් හොයල කියපන්කො...නේවි එකට ඒක කරගෙන යන්ඩ බැ..

    මට කියපන්කො හොයල ශ්‍රි ලoකා නාවික හමුදාව ඇමරිකාවෙ කොඩිය යටතේ යන නැවකට ආරක්ශාව දෙන්නෙ කොහොමද කියල????...අරක්ශාව නෙමේ බන් අඩුම ගානෙ නැවට නගින්ඩවත් බැ...නීති තේරුම් ගනින් ඉස්සෙල්ලාම..

    නිකන් අන්ධ භක්තියෙන් හිතුවට පුලුවන් කියල එහෙම බැ, ලෝකය පිලිගත් නීති තියෙනව..නැවි යන්නෙ රට රටවල කොඩි යටතේ...ජාතිය කොඩිය යටතෙ යනව කියන්නෙ සරල දෙයක් නෙමේ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    oka navy eken kala yahapalanaya okata keleuwata passe unta eka karaganna beri una passe kiuwa navy ekenma navy eka thiyenne laba labanna neme kiyala .uba ewa dekke nedda :rofl:. anika oya business eka hoyagththe nissanka misak gov eken nemene ehem eke mokataa gov eka haul karagnne . anthimata une ratata apu salli tikakth nethi una eka

    :yes::yes: රිචිරයට පයිත්තියන්, රටක නාවික හමුදාවකට වෙනත් රටක නැව් වලට ඇතුලු වෙන්ඩ බැ, ඕක හරි සරල තියරියක්..

    නැව් යන්නෙ රටේ ජාතික කොඩිය යටතේ, රටක ජාතික කොඩිය කියන්නෙ සෙල්ලමක් නෙමේ අපේ මැටි මෝල්ලුන්ට විහිලුවක් උනාට...
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    මගේ දූපත් මානසිකත්වයක් නෑ මචන්. වඩා ලාභයක් තියෙන කාර්යක්ශමව ප්‍රමිතියට කරන්න පුළුවන් රජයෙද පෞද්ගලිකද අවුලක් නෑ. උබේ කතාව ඇත්ත. රාජ්‍ය නිලදාරිත් දූශිතයි. ඒත් අපේ රටේ තියෙන දූෂණයකින් තොරව ප්‍රමිතියට පස්ස ගහන්නෙ නැතුව දෙයක් කරන්න පුළුවන් කියලා සලකන්නෙ ත්‍රිවිධ හමුදාවට විතරයි. ඉතින් එහෙම අයගෙන් මේ වගේ දෙයක් ගලවන එක සාධාරණ නෑ. ඔන්න වැඩ බැරි අනාථයො කරන වැඩක් නම් කමක් නෑ. නේවි එක එහෙම තැනක් නෙවේ.

    මේක මේ තනිකරම රජයට එන්න තියෙන ආදයමක් පෞදගලික සමාගමකට හරවලා ඒකෙන් සුළු කොටසක් රජයටත් තව කොටසක් පොකට් එකටත් දාගන්න කරපු වැඩක්.

    මම උබට දූපත් මානසිකත්වයක් තියෙනව කියලා නෙවෙයි අදහස් කරේ..රටේ හමුදාව ඕන ඕන විදිහට ගන්න බෑ ඒක ඇත්ත...වෙන රටවල් වල ලොකු පෞද්ගලික ආමි පවා තියෙනවනෙ.ලංකාවේ නේවි එකට මේක තනිව කරන්න තිබුනා ඒක හරි..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මම උබට දූපත් මානසිකත්වයක් තියෙනව කියලා නෙවෙයි අදහස් කරේ..රටේ හමුදාව ඕන ඕන විදිහට ගන්න බෑ ඒක ඇත්ත...වෙන රටවල් වල ලොකු පෞද්ගලික ආමි පවා තියෙනවනෙ.ලංකාවේ නේවි එකට මේක තනිව කරන්න තිබුනා ඒක හරි..

    පොඩ්ඩක් කියපන්කො නාවික හමුදාව ඕක කොහොමද තනියෙන් කරන්නෙ කියල...දැන් නැවු කීයකට ආරක්ශාව නාවික හමුදාවෙන් දෙනවද කියලත් පොඩ්ඩක් හොයල කියපන්කො..
     
    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,191
    530
    113
    මම උබට දූපත් මානසිකත්වයක් තියෙනව කියලා නෙවෙයි අදහස් කරේ..රටේ හමුදාව ඕන ඕන විදිහට ගන්න බෑ ඒක ඇත්ත...වෙන රටවල් වල ලොකු පෞද්ගලික ආමි පවා තියෙනවනෙ.ලංකාවේ නේවි එකට මේක තනිව කරන්න තිබුනා ඒක හරි..

    uba hoyagaththa business ekak hodata laba labanawa kiyala ekata kelawala gov eke ayathanayakin karawana eka sadaranada machan. oka thama lankwata kelawenna mula.
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    uba hoyagaththa business ekak hodata laba labanawa kiyala ekata kelawala gov eke ayathanayakin karawana eka sadaranada machan. oka thama lankwata kelawenna mula.

    පොඩ්ඩක් කියපන්කො නාවික හමුදාව ඕක කොහොමද තනියෙන් කරන්නෙ කියල...දැන් නැවු කීයකට ආරක්ශාව නාවික හමුදාවෙන් දෙනවද කියලත් පොඩ්ඩක් හොයල කියපන්කො..

    මම එක දන්නෙ නෑ එරොඉසන් ඒත් මම දන්න දෙයක් කියන්නම්...මගේ යාලුවෙකුගෙ ශෙඩ් එකකින් තමයි අවන්ගාඩ් එකට ජෙනී කන්ට්‍රැක් ගනිපු එකා ඩීසල් ගත්තෙ.මාසෙකට ලක්ශ 30 ඩීලස් ගන්නවා.කන්ට්‍රක් ගනිපු එකා එක්ක මම දවසක් කතා කරා...ඒ දවස්වල උනත් උන් ඒ ගැන විස්තර කියන්න බයයි...ඌ කිව්ව කතාව තමයි හම්බ කරන සල්ලි ගැන ඌට හිතා ගන්නවත් බෑ කියලා...මිනිස්සුහොදට හම්බකරගෙන ආවා ඕකෙන්..
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මම එක දන්නෙ නෑ එරොඉසන් ඒත් මම දන්න දෙයක් කියන්නම්...මගේ යාලුවෙකුගෙ ශෙඩ් එකකින් තමයි අවන්ගාඩ් එකට ජෙනී කන්ට්‍රැක් ගනිපු එකා ඩීසල් ගත්තෙ.මාසෙකට ලක්ශ 30 ඩීලස් ගන්නවා.කන්ට්‍රක් ගනිපු එකා එක්ක මම දවසක් කතා කරා...ඒ දවස්වල උනත් උන් ඒ ගැන විස්තර කියන්න බයයි...ඌ කිව්ව කතාව තමයි හම්බ කරන සල්ලි ගැන ඌට හිතා ගන්නවත් බෑ කියලා...

    ඔව් අනිවාර්යෙන්, ලoකාවෙ මනුස්සයෙක් දියුනු උනාම මොකක්ද තියෙන අවුල...ඒ මිනිහ සිoහල මනුස්සයෙක්නෙ... ඇයි අපි ඉරිසියා කරල ඒ මනුස්සයගෙ බිස්නස් එකට කෙලවන්නෙ.. ඔයා දන්නවද ඇවන්ගාඩ් එකේ වැඩ කරපු සාමන්ය සෙබලෙක්ට ලක්ශයක් විතර පඩ් ගෙවල තිබ්බ ඒ කාලෙ..කොච්චර හොදද බන්, එහෙම නෙමේද රටවල් දියුනු වෙනව කියන්නෙ....

    නිස්සoකගෙ දේශපාලනය බලල, ඒ මනුස්සයගෙ වියාපාරය පිටරැටියෙක්ට පාවා දුන්න කියන්නෙ හෙන ගහන වැඩක්..ඒ මනුස්සය හොයපු ඩොලර් ගෙනාවෙ ලoකාවටනෙ...රටක් විදිහට හිතන්ඩ ඔනෙ ඉස්සෙල්ලාම..

    දැන් ඔය ලකාවෙ ලොකුම වියාපාරිකය කියන ධම්මික, මහින්ද හිතවාදියෙක්..එහෙමයි කියල ඒ මනුස්සයගෙ බිස්නස් වලට කෙලවල හරියනවද...මයික්‍රෝ සමාගම ඒ මනුස්සයත් මහින්ද හිතවාදියෙක් කියල මයික්‍රෝ එකට කෙලවල හරියනවද?????????????????????????????????????
    ලoකාවෙ සිoහල වියාපාරිකයන්ට කෙලවපුවාම රට දියුනු වෙයිද??

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,997
    40,899
    113
    oka navy eken kala yahapalanaya okata keleuwata passe unta eka karaganna beri una passe kiuwa navy ekenma navy eka thiyenne laba labanna neme kiyala .uba ewa dekke nedda :rofl:. anika oya business eka hoyagththe nissanka misak gov eken nemene ehem eke mokataa gov eka haul karagnne . anthimata une ratata apu salli tikakth nethi una eka

    මෙහෙම ගියොත් උබ කියාවි නැව හොයාගත්තෙත් නිශ්ශන්කයා කියලා. ඕවා ඉස්සර ඉඳන්න තිබිච්ච දේවල්. නිශ්ශන්කයට රජයේ පූර්ණ සහය ඇතුව කරගෙන්න යන්න ඉඩ දුන්නේ මේ මෑතකදිනෙ.

    නේවි එකට දුන්න කියුව, හරි මොකක්ද ලබපු ලාභය කියල පොඩ්ඩක් හොයල කියපන්කො...නේවි එකට ඒක කරගෙන යන්ඩ බැ..

    මට කියපන්කො හොයල ශ්‍රි ලoකා නාවික හමුදාව ඇමරිකාවෙ කොඩිය යටතේ යන නැවකට ආරක්ශාව දෙන්නෙ කොහොමද කියල????...අරක්ශාව නෙමේ බන් අඩුම ගානෙ නැවට නගින්ඩවත් බැ...නීති තේරුම් ගනින් ඉස්සෙල්ලාම..

    නිකන් අන්ධ භක්තියෙන් හිතුවට පුලුවන් කියල එහෙම බැ, ලෝකය පිලිගත් නීති තියෙනව..නැවි යන්නෙ රට රටවල කොඩි යටතේ...ජාතිය කොඩිය යටතෙ යනව කියන්නෙ සරල දෙයක් නෙමේ..

    හොයලා බලපන්කො ලාභය. ලැබෙන්නෙ සතේද සතේම රජයට. කාක්කන්ගෙ සාක්කු වලට කුට්ටිය යන්නෙ නෑ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    හොයලා බලපන්කො ලාභය. ලැබෙන්නෙ සතේද සතේම රජයට. කාක්කන්ගෙ සාක්කු වලට කුට්ටිය යන්නෙ නෑ.

    ඔව් සතේ තමයි හම්බෙන්නෙ,සතේ තියාගෙන................. මම කියන්නෙ නැ ඉතුරු ටික..

    අන්ධ භක්තිය එපා රුචිර, රටක නාවික හමුදාවකට කරන්ඩ පුලුවන් සහ බැරි දේවල් තියෙනව..කරන්ඩ බැරි දෙයක් පුද්ගලික සමාගමකින් කරන්ඩ ඔනෙ ,නැතුව ඒ සමාගම එක්ක කුහකකම්ක් හදාගෙන, වියාපාරය ඉන්දියාවට පාවා දෙන්නෙ නැ කොන්ද පන තියෙන අගමැති කෙනෙක් නම්..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මෙහෙම ගියොත් උබ කියාවි නැව හොයාගත්තෙත් නිශ්ශන්කයා කියලා. ඕවා ඉස්සර ඉඳන්න තිබිච්ච දේවල්. නිශ්ශන්කයට රජයේ පූර්ණ සහය ඇතුව කරගෙන්න යන්න ඉඩ දුන්නේ මේ මෑතකදිනෙ.
    [/SIZE]

    කුහක වෙන්ඩ අවශ්ය නැ රුචිර, ඇවන්ගාඩ් සමාගම නිශ්ශන්කගෙ අදහසක්...ඇවන්ගාස් පටන් ගන්නකම් නැවු වලට ආර්ක්ශාව දෙන සමාගම් තිබ්බෙ නැ..සුදුස්සාට සුදුසු ගරුත්වය දෙන්ඩ ඒකට කුහක වෙන්ඩ අවශ්ය නැ..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,997
    40,899
    113
    මම එක දන්නෙ නෑ එරොඉසන් ඒත් මම දන්න දෙයක් කියන්නම්...මගේ යාලුවෙකුගෙ ශෙඩ් එකකින් තමයි අවන්ගාඩ් එකට ජෙනී කන්ට්‍රැක් ගනිපු එකා ඩීසල් ගත්තෙ.මාසෙකට ලක්ශ 30 ඩීලස් ගන්නවා.කන්ට්‍රක් ගනිපු එකා එක්ක මම දවසක් කතා කරා...ඒ දවස්වල උනත් උන් ඒ ගැන විස්තර කියන්න බයයි...ඌ කිව්ව කතාව තමයි හම්බ කරන සල්ලි ගැන ඌට හිතා ගන්නවත් බෑ කියලා...මිනිස්සුහොදට හම්බකරගෙන ආවා ඕකෙන්..

    ඕක රජයෙන් කරා නම් ඒ තෙල් ටික සංස්ථාවෙන් ගත්තා නම් එතනත් ලාභය රජයෙ ඉතිරි වෙනවා. දියුණුව කියන එක වැරදිවිදිහට අර්ථ දක්වගෙන ඉන්න එක මේ රටේ මිනිස්සුන්ගෙ තියෙන ගොබ්බ කම. ණයක් ගන්නවා, තමන් දන්න කම්පනියකට කන්ට්‍රෑක්ට් එක දීලා එතනිනුත් කුට්ටිය ගන්නවා, ඒ කම්පනියට සබ් දෙන්න තම තමන්ගෙ දන්න දන්න උන්ව රෙකමන්ඩ් කරනවා. කරලා එතනිනුත් කුට්ටියක් ගන්නවා. ණය ගත්තු එකෙන් 50%කටත් අඩු මුදලක් වගේ තමයි අදාල සංවර්ධනය වෙනුවෙන් වොමු වෙන්නෙ. ඉතිරි ටික කම්පනි කාරයින්ගෙ අතිරික්ත ලාභයක් විදිහටත් දේශපාළුවොන්ට කුට්ටියක් විදිහටත් නාස්තිවෙලා ඉවරයි බෙදාගෙන. හැබැයි මහජන්තාව බදු ගෙවන්නෙ අර ඔක්කෝටම.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,997
    40,899
    113
    කුහක වෙන්ඩ අවශ්ය නැ රුචිර, ඇවන්ගාඩ් සමාගම නිශ්ශන්කගෙ අදහසක්...ඇවන්ගාස් පටන් ගන්නකම් නැවු වලට ආර්ක්ශාව දෙන සමාගම් තිබ්බෙ නැ..සුදුස්සාට සුදුසු ගරුත්වය දෙන්ඩ ඒකට කුහක වෙන්ඩ අවශ්ය නැ..

    ඇවන්ගාඩ් කියන්නෙ නිශ්ශංකගෙ අදහසක් නෙවේ ඒක ඌගේ සමාගම. අදහසක් කියන්නෙ මොකක්ද. බළල් අතක් උනත් ඒක ඌගෙ නමටනෙ තියෙන්නෙ. විජය කුමාරයා ලංකාවට එනකොටත් ගාඩ් එක දෙන්න ඇති:D:D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඕක රජයෙන් කරා නම් ඒ තෙල් ටික සංස්ථාවෙන් ගත්තා නම් එතනත් ලාභය රජයෙ ඉතිරි වෙනවා. දියුණුව කියන එක වැරදිවිදිහට අර්ථ දක්වගෙන ඉන්න එක මේ රටේ මිනිස්සුන්ගෙ තියෙන ගොබ්බ කම. ණයක් ගන්නවා, තමන් දන්න කම්පනියකට කන්ට්‍රෑක්ට් එක දීලා එතනිනුත් කුට්ටිය ගන්නවා, ඒ කම්පනියට සබ් දෙන්න තම තමන්ගෙ දන්න දන්න උන්ව රෙකමන්ඩ් කරනවා. කරලා එතනිනුත් කුට්ටියක් ගන්නවා. ණය ගත්තු එකෙන් 50%කටත් අඩු මුදලක් වගේ තමයි අදාල සංවර්ධනය වෙනුවෙන් වොමු වෙන්නෙ. ඉතිරි ටික කම්පනි කාරයින්ගෙ අතිරික්ත ලාභයක් විදිහටත් දේශපාළුවොන්ට කුට්ටියක් විදිහටත් නාස්තිවෙලා ඉවරයි බෙදාගෙන. හැබැයි මහජන්තාව බදු ගෙවන්නෙ අර ඔක්කෝටම.

    ලොල් රුචිර, අන්ධ භක්තියෙන් කියවන්ඩ එපා..ඔයාට ඔනෙ නම් රනිල්ව සුද්ද කරල නාවික හමුදාවට කරන්ඩ පුලුවන් කියන සිහිනය දකින්න...ඒත් යතාර්තය ඒක නෙමේ නාවික හමුදාව ඔය බිස්නස් එක දැන් අඩුම ගානෙ කරන්නෙවත් නැ..කරන්ඩ බැ ...
     
    අදහස කියන්නෙ නැව් වලට ආරක්ශාව දීම..නිස්සක තමයි ඔය වැඩේ පටන් ගත්තෙ .... කුහක වෙන්ඩ ඔනෙ නැ ගරුත්වය අදාල මනුස්සයට දීපන්.. :yes::yes:
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    ඔව් අනිවාර්යෙන්, ලoකාවෙ මනුස්සයෙක් දියුනු උනාම මොකක්ද තියෙන අවුල...ඒ මිනිහ සිoහල මනුස්සයෙක්නෙ... ඇයි අපි ඉරිසියා කරල ඒ මනුස්සයගෙ බිස්නස් එකට කෙලවන්නෙ.. ඔයා දන්නවද ඇවන්ගාඩ් එකේ වැඩ කරපු සාමන්ය සෙබලෙක්ට ලක්ශයක් විතර පඩ් ගෙවල තිබ්බ ඒ කාලෙ..කොච්චර හොදද බන්, එහෙම නෙමේද රටවල් දියුනු වෙනව කියන්නෙ....

    නිස්සoකගෙ දේශපාලනය බලල, ඒ මනුස්සයගෙ වියාපාරය පිටරැටියෙක්ට පාවා දුන්න කියන්නෙ හෙන ගහන වැඩක්..ඒ මනුස්සය හොයපු ඩොලර් ගෙනාවෙ ලoකාවටනෙ...රටක් විදිහට හිතන්ඩ ඔනෙ ඉස්සෙල්ලාම..

    දැන් ඔය ලකාවෙ ලොකුම වියාපාරිකය කියන ධම්මික, මහින්ද හිතවාදියෙක්..එහෙමයි කියල ඒ මනුස්සයගෙ බිස්නස් වලට කෙලවල හරියනවද...මයික්‍රෝ සමාගම ඒ මනුස්සයත් මහින්ද හිතවාදියෙක් කියල මයික්‍රෝ එකට කෙලවල හරියනවද?????????????????????????????????????
    ලoකාවෙ සිoහල වියාපාරිකයන්ට කෙලවපුවාම රට දියුනු වෙයිද??

    මගේ නම් කිසි අවුලක් නෑ...මම කිව්වෙ මේක සෑහෙන ලාබලබපු ආයතනයක්.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,997
    40,899
    113
    ලොල් රුචිර, අන්ධ භක්තියෙන් කියවන්ඩ එපා..ඔයාට ඔනෙ නම් රනිල්ව සුද්ද කරල නාවික හමුදාවට කරන්ඩ පුලුවන් කියන සිහිනය දකින්න...ඒත් යතාර්තය ඒක නෙමේ නාවික හමුදාව ඔය බිස්නස් එක දැන් අඩුම ගානෙ කරන්නෙවත් නැ..කරන්ඩ බැ ...

    මට නම් අපේ හමුදාව එදත් වීරයෝ අදත් වීරයො හෙටත් වීරයෝ. මේ රටේ දෙයක් හරියට කරන්න පුළුවන් කැපවීමක් තියෙන මිනිස්සු ඉන්නේ මේවයේ ඇතුලෙ තමයි. ඒක වෙන්නෙ ඒවා ඇතුලෙ තියෙන විනය නිසා. ඒ නිසා මම නම් හැමදාම හිටගන්නෙ ඒ පැත්තේ විතරයි. මගේ වාසියට මම පැති මාරු කර කර, වාසි නම් කරේ තියාගෙන, අවාසි නම් පොල්කුඩු ගානට දාලා දිවවල් දෙහෙකින් කතා කරලා පුරුද්දක් නම් නෑ මට.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මගේ නම් කිසි අවුලක් නෑ...මම කිව්වෙ මේක සෑහෙන ලාබලබපු ආයතනයක්.

    :yes::yes:ඒක තමයි මමත් කියන්නෙ,අගමැති රනිල ඇවන්ගාඩ් එක ඉන්දියාවට පාවා දුන්නට පස්සෙ, දැන් ඒ ලාභය ඉන්දියාවෙන් අදිනව...අපිට හුලo..:baffled::baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මට නම් අපේ හමුදාව එදත් වීරයෝ අදත් වීරයො හෙටත් වීරයෝ. මේ රටේ දෙයක් හරියට කරන්න පුළුවන් කැපවීමක් තියෙන මිනිස්සු ඉන්නේ මේවයේ ඇතුලෙ තමයි. ඒක වෙන්නෙ ඒවා ඇතුලෙ තියෙන විනය නිසා. ඒ නිසා මම නම් හැමදාම හිටගන්නෙ ඒ පැත්තේ විතරයි. මගේ වාසියට මම පැති මාරු කර කර, වාසි නම් කරේ තියාගෙන, අවාසි නම් පොල්කුඩු ගානට දාලා දිවවල් දෙහෙකින් කතා කරලා පුරුද්දක් නම් නෑ මට.

    නාවික හමුදාව වීරයො තමයි හරි එකගයි...එහෙමයි කියල ඇවන්ගාඩ් එකේ වැඩේ නාවික හමුදාවට කරන්ඩ බැනෙ...රුචිර උබට දිවවල් දෙකක් නැ හරි, උබට දිවවල් 10 විතර තියෙනව නැත්තන් මෙහෙම කතා කරන්ඩ බැනෙ..පොන්න රනිලගෙ වරද පිලිගනින් අන්ධ භක්තියෙන් ඉන්න එපා ඌ කරේ පර වැඩක්, පිලි ගනින්...
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    ඕක රජයෙන් කරා නම් ඒ තෙල් ටික සංස්ථාවෙන් ගත්තා නම් එතනත් ලාභය රජයෙ ඉතිරි වෙනවා. දියුණුව කියන එක වැරදිවිදිහට අර්ථ දක්වගෙන ඉන්න එක මේ රටේ මිනිස්සුන්ගෙ තියෙන ගොබ්බ කම. ණයක් ගන්නවා, තමන් දන්න කම්පනියකට කන්ට්‍රෑක්ට් එක දීලා එතනිනුත් කුට්ටිය ගන්නවා, ඒ කම්පනියට සබ් දෙන්න තම තමන්ගෙ දන්න දන්න උන්ව රෙකමන්ඩ් කරනවා. කරලා එතනිනුත් කුට්ටියක් ගන්නවා. ණය ගත්තු එකෙන් 50%කටත් අඩු මුදලක් වගේ තමයි අදාල සංවර්ධනය වෙනුවෙන් වොමු වෙන්නෙ. ඉතිරි ටික කම්පනි කාරයින්ගෙ අතිරික්ත ලාභයක් විදිහටත් දේශපාළුවොන්ට කුට්ටියක් විදිහටත් නාස්තිවෙලා ඉවරයි බෙදාගෙන. හැබැයි මහජන්තාව බදු ගෙවන්නෙ අර ඔක්කෝටම.

    මෙහෙමයි ලංකාවේ කොමිස් නැතුව ඕව වෙන්නෙ නෑනේ.කොච්චර ශුද්ධ ලාභ ලැබුවත් සාමන්‍ය මිනිස්සුන්ට ඒවගෙ කොටස් කාරයො වෙන්න ලැබෙන්නෙ නෑනෙ.ඔය කන්ට්‍රක් ක්‍රමයට,පෞද්ගලික ආයතන තමයි ලෝකයේ වැඩිපුරම ලාබ ලබන්නෙ...රජයක් කරන්න ඕන බිස්නස් නෙවෙයි.මිනිස්සු කරන බිස්නස් වලට හොදට බදු ගහලා ඒවා ගෙන් රටක් කරන එක.ලෝකෙ හැමදේම රජය කරනරටවල් දියුණු නෑ අසීමිත ස්වාභාවික සම්පත් තිබුනොත් මිසක්...දියුණුව කියන්නෙ හැමදේම රයජ කරන එක නෙවෙයිනෙ..