ඇවන්ගාඩ්_ව්‍යාපාරය_බිහි_කරන_ලද_මේජර්_නිශ&#3530

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,994
    40,898
    113
    නාවික හමුදාව වීරයො තමයි හරි එකගයි...එහෙමයි කියල ඇවන්ගාඩ් එකේ වැඩේ නාවික හමුදාවට කරන්ඩ බැනෙ...රුචිර උබට දිවවල් දෙකක් නැ හරි, උබට දිවවල් 10 විතර තියෙනව නැත්තන් මෙහෙම කතා කරන්ඩ බැනෙ..පොන්න රනිලගෙ වරද පිලිගනින් අන්ධ භක්තියෙන් ඉන්න එපා ඌ කරේ පර වැඩක්, පිලි ගනින්...

    ඒ වීරයෝ ඇවන්ගාඩ් එක ඉස්සරහා පොල්කුඩු එහෙමනෙ ආස :rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඒ වීරයෝ ඇවන්ගාඩ් එක ඉස්සරහා පොල්කුඩු එහෙමනෙ ආස :rofl::rofl:

    මෝඩ තර්ක එපා රුචිර... වීරයො කියල වෙන රටක නැවකට ආරක්ශාව දෙන්ඩ ගන්නෙ නැ රටක හමුදාවක්..සමුදීය නීති තියෙනව ලෝකය පිලිගත්ත... ඔයාට පුලුවන් නම් ඒව වෙනස් කරන්ඩ, ආන්න එතකොට පුලුවන් ශ්‍රි ලකා නාවික හමුදාවට වෙනත් රටක නැව් වලට ආරක්ශාව දෙන්ඩ..:yes::yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,994
    40,898
    113
    මෙහෙමයි ලංකාවේ කොමිස් නැතුව ඕව වෙන්නෙ නෑනේ.කොච්චර ශුද්ධ ලාභ ලැබුවත් සාමන්‍ය මිනිස්සුන්ට ඒවගෙ කොටස් කාරයො වෙන්න ලැබෙන්නෙ නෑනෙ.ඔය කන්ට්‍රක් ක්‍රමයට,පෞද්ගලික ආයතන තමයි ලෝකයේ වැඩිපුරම ලාබ ලබන්නෙ...රජයක් කරන්න ඕන බිස්නස් නෙවෙයි.මිනිස්සු කරන බිස්නස් වලට හොදට බදු ගහලා ඒවා ගෙන් රටක් කරන එක.ලෝකෙ හැමදේම රජය කරනරටවල් දියුණු නෑ අසීමිත ස්වාභාවික සම්පත් තිබුනොත් මිසක්...දියුණුව කියන්නෙ හැමදේම රයජ කරන එක නෙවෙයිනෙ..

    බදු ගහන්න තියා ඩීසල් ටිකක් ගනන් යැව්වොත් රෙද්ද උස්සන් එන්න කීදෙනෙක් බලාගෙනද ඉන්නවද.
    ලාභය කියන එක තේරුම් ගන්න ලේසිම ක්‍රමය තමයි. උබලගෙ ගෙදර ඉන්න ගෑනුන්ට නිකන් ඉන්න කියලා. මාසයක් දෙකක් වේල් තුනටම කඩෙන් කන්න බලහන්කො. එදාට තේරෙයි තමන් උයාගෙන කන එකද. එහෙම නැත්නම් කඩ කාරයො දියුණු වෙන්න නිසා කඩවල් වලින් කන්න ඕන කියන මතයද හරි කියලා ප්‍රත්‍යක්ශවම අවබෝධ වෙයි. එහෙම තේරුම් ගත්තු දාට පුළුවන් විදිහට ගෙවත්තෙම මිරිස් පැලයක් දෙකක් හරි වවන්න උනන්දු වෙයි:yes::yes:
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley

    උබේ කතාව හරි....නිශ්පාදන ආර්තිකයක් තියෙන්නෙ ඕන රට ගොඩ යන්න..මම කියන්නෙ කොමියුනිස්ට් කාරයො වගේ රජය නිශ්පාදනය කරන්න ඕන නෑ කියලා...මෙ ඔක්කොම රට ඇතුලෙ වෙන සල්ලි ගනුදෙනුනේ..පිට ගියොත් තමා අවුල...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උබේ කතාව හරි....නිශ්පාදන ආර්තිකයක් තියෙන්නෙ ඕන රට ගොඩ යන්න..මම කියන්නෙ කොමියුනිස්ට් කාරයො වගේ රජය නිශ්පාදනය කරන්න ඕන නෑ කියලා...මෙ ඔක්කොම රට ඇතුලෙ වෙන සල්ලි ගනුදෙනුනේ..පිට ගියොත් තමා අවුල...

    මේක හරි රට ඇතුලෙ මුදල් සoසරණය ඉහල යන්ඩ ඔනෙ...එතකොටයි හැමෝගෙන ජීවන තත්වය ඉහල යන්නෙ..අතේ සල්ලි තියෙනවනම් දවසට එක බුලත් විටක් හපන මනුස්සය, බුලත් විට දෙකක් හපනව..බුලත් පුවක් හුනු දුකොල වවන හෝ ප්‍රවාහනය අතර මැද අරක මේක අනික ඔක්කොගෙම ආදායම වැඩි වෙනව...ඕක චක්‍රයක්...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,994
    40,898
    113
    උබේ කතාව හරි....නිශ්පාදන ආර්තිකයක් තියෙන්නෙ ඕන රට ගොඩ යන්න..මම කියන්නෙ කොමියුනිස්ට් කාරයො වගේ රජය නිශ්පාදනය කරන්න ඕන නෑ කියලා...මෙ ඔක්කොම රට ඇතුලෙ වෙන සල්ලි ගනුදෙනුනේ..පිට ගියොත් තමා අවුල...

    අන්තගාමී වෙන්න ඕන නෑ. මම එහෙම මතයක බැහැගෙන නෑ. මම කලින් කියපු සාධක ටික තමයි මම බලන්නෙ. එහෙම බලනකොට නේවි එක ගොඩක් ඉහල තැනක ඉන්නවා.

    මම කලින් කියපු දේට මේ ටිකත් එකතු කරන්න ඕනේ. අපි ගෙදරින් උයාගෙන කන්න පෙළබෙන්නෙ කඩ කාරයො දියුණුවෙනවා බලන් ඉන්න බැරි කුහක කමට නෙවේ. ඒ වගේම මිරිස් කරලක් ගෙදර වවන්න පුරුදු වෙන්නෙ. පොලෙ මිරිස් විකුනන මනුස්සයට බඩේ පාර ගහන්න හිතාගෙනත් නෙවේ. අපිට පුළුවන් විදිහට ඉතිරි කරොත් සතේ හරි පවුලේ දියුණුවකටනෙ. මේවා අනවශ්‍ය ලීක් බන්. මේවා නවත්තනව නම් ලංකාව අද මෙතන පල් වෙන්නේ නෑ. සිංගප්පූරුව වගේ රටවල් දියුණු උනේ ඒකයි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,994
    40,898
    113
    මේක හරි රට ඇතුලෙ මුදල් සoසරණය ඉහල යන්ඩ ඔනෙ...එතකොටයි හැමෝගෙන ජීවන තත්වය ඉහල යන්නෙ..අතේ සල්ලි තියෙනවනම් දවසට එක බුලත් විටක් හපන මනුස්සය, බුලත් විට දෙකක් හපනව..බුලත් පුවක් හුනු දුකොල වවන හෝ ප්‍රවාහනය අතර මැද අරක මේක අනික ඔක්කොගෙම ආදායම වැඩි වෙනව...ඕක චක්‍රයක්...

    කැරි වැඩ නොකර වේල් තුනම කඩෙන් කාපන් බන්. බත් කඩේ මනුස්සයා දියුණු වෙනවට උබ කුහක ඇයි? එතකොට බත් කඩේ සීයාගේ අතමිට සරුවෙලා බුලත්විට දෙකක්ම කාවි.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Monava unath, ships valata security eka deela income eka ganna eka srilankavata new income source ekak. Evani income system ekak ,srilanka history ekema thibila naha. Eka nisa ,mea income source eka introduce karapu kena, Sabavinma Jathika Veerayeki.
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    අන්තගාමී වෙන්න ඕන නෑ. මම එහෙම මතයක බැහැගෙන නෑ. මම කලින් කියපු සාධක ටික තමයි මම බලන්නෙ. එහෙම බලනකොට නේවි එක ගොඩක් ඉහල තැනක ඉන්නවා.

    මම කලින් කියපු දේට මේ ටිකත් එකතු කරන්න ඕනේ. අපි ගෙදරින් උයාගෙන කන්න පෙළබෙන්නෙ කඩ කාරයො දියුණුවෙනවා බලන් ඉන්න බැරි කුහක කමට නෙවේ. ඒ වගේම මිරිස් කරලක් ගෙදර වවන්න පුරුදු වෙන්නෙ. පොලෙ මිරිස් විකුනන මනුස්සයට බඩේ පාර ගහන්න හිතාගෙනත් නෙවේ. අපිට පුළුවන් විදිහට ඉතිරි කරොත් සතේ හරි පවුලේ දියුණුවකටනෙ. මේවා අනවශ්‍ය ලීක් බන්. මේවා නවත්තනව නම් ලංකාව අද මෙතන පල් වෙන්නේ නෑ. සිංගප්පූරුව වගේ රටවල් දියුණු උනේ ඒකයි.

    උඹ කියන්නේ හැම දේම රජය කරන්න ඕනෑ කියලද?
    මෙහේමය් රජය මැදිහත් වෙන්න ඕනෑ.management එකක් තියෙන්න ඕනෙ රජයේ. සමහර දේවල් පුද්ගලික කාරණය කරාට කමක් නැහැ.හැබැයි හොඳට සැලසුම් කරලා.රජයේ මෙහෙයවීමෙන් නැත්නම් private bus කාරයෝ වගේ වෙන්න පුළුවන්.
    ඒවාගෙම nishankaගෙ සමාගම ගැන මම දන්නේ නැහැ.මොනවා වුණත් ඒ සල්ලි රස්සා හම්බ වුණෙ අපේ රටට,හැබැයි දැන් එක සතයක්වත් හම්බ වෙන්නේ නැහැ.
    මේ රටේ හැම දේම එකයි jvp එක ඔය උද්ඝෝෂණ කරලා රටේ සමාගම් කීයක් වැහුවද ? අද ඒවා තියෙන්නේ මොන රටෙද? Prabakaran අවුරුදු ගාණක් යුද්ධය කර නිසා american europe company අපේ රටට ආවේ නැහැ.කොහේද නැවතුණේ.යහපාලන ආණ්ඩුව ඇවිත් පාඩුයි දූෂිතයි කියලා රටේ සම්පත් විකුණලා දැම්මේ මොන රටටද,
    අපේ රටේ ප්‍රශ්න තියෙනවා හැබැයි ඒවා විසඳුපු විදිය හරිද,ඉන්දියාව හැමදාම කළේ මෙහේ නැති ප්‍රශ්න ඇති කරලා.අපිට ලැබෙන්න තිබුණ දේවල් ඩැහැ ගත්ත එක .අදත් කරන්නේ ඒකම තමයි.
     
    උබ අහපු පලවෙනි ප්‍රශ්නෙට මම මීට පිටු කීපයකටම කලින් උත්තර දුන්නනෙ බන්. මගේ මතය මම කීප සැරයක්ම විස්තර කරලා තියෙනවා.
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    උඹ කියන්නේ හැම දේම රජය කරන්න ඕනෑ කියලද?
    මෙහේමය් රජය මැදිහත් වෙන්න ඕනෑ.management එකක් තියෙන්න ඕනෙ රජයේ. සමහර දේවල් පුද්ගලික කාරණය කරාට කමක් නැහැ.හැබැයි හොඳට සැලසුම් කරලා.රජයේ මෙහෙයවීමෙන් නැත්නම් private bus කාරයෝ වගේ වෙන්න පුළුවන්.
    ඒවාගෙම nishankaගෙ සමාගම ගැන මම දන්නේ නැහැ.මොනවා වුණත් ඒ සල්ලි රස්සා හම්බ වුණෙ අපේ රටට,හැබැයි දැන් එක සතයක්වත් හම්බ වෙන්නේ නැහැ.
    මේ රටේ හැම දේම එකයි jvp එක ඔය උද්ඝෝෂණ කරලා රටේ සමාගම් කීයක් වැහුවද ? අද ඒවා තියෙන්නේ මොන රටෙද? Prabakaran අවුරුදු ගාණක් යුද්ධය කර නිසා american europe company අපේ රටට ආවේ නැහැ.කොහේද නැවතුණේ.යහපාලන ආණ්ඩුව ඇවිත් පාඩුයි දූෂිතයි කියලා රටේ සම්පත් විකුණලා දැම්මේ මොන රටටද,
    අපේ රටේ ප්‍රශ්න තියෙනවා හැබැයි ඒවා විසඳුපු විදිය හරිද,ඉන්දියාව හැමදාම කළේ මෙහේ නැති ප්‍රශ්න ඇති කරලා.අපිට ලැබෙන්න තිබුණ දේවල් ඩැහැ ගත්ත එක .අදත් කරන්නේ ඒකම තමයි.

    :yes::yes::yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,994
    40,898
    113
    Monava unath, ships valata security eka deela income eka ganna eka srilankavata new income source ekak. Evani income system ekak ,srilanka history ekema thibila naha. Eka nisa ,mea income source eka introduce karapu kena, Sabavinma Jathika Veerayeki.

    උබ ජීවත් වෙන්නෙ කොයි රටේද බන්? ජීවිතේටම රක්නා ලංකා කියලා වචනයක් අහලා නැද්ද? :rolleyes::rolleyes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,994
    40,898
    113
    mata e kale burapu JVP ballo tika matak una parliment eke,
    Nissankaya karala thiyena ewayin 1/1000n un me ratata korala thiyenawada?

    ඔන්න සාජන් මේජර් තුමා රට වෙනුවෙන් මුහුදේ සෝමාලියානු මංකොල්ල කැරි කොටි එක්ක යුද්ධ කරලා වෙඩි වැදිලා අවුරුදු ගානක් සිහි කල්පනාව නැතුව ඉඳලා නැගිට්ට ගමන් මුලින්ම කරපු උතුම් වැඩේ. ණයත් නෑ බයත් නෑ.

    The Defence Ministry is taking steps to get money due from Avant Garde to the Rakna Arakshaka Lanka Limited as per agreements between them, State Defence Minister Ruwan Wijewardena said in Parliament yesterday.

    He was responding to a question by JVP MP Dr. Nalinda Jayatissa.

    He said Avant-Garde has recorded an income of Rs. 11,329 million from April 2011 to March 2014 and a profit of Rs. 1,260 million for the same period.

    Chief Opposition Whip and JVP MP Anura Kumara Dissanayake said Avant Garde is bound to share a certain percentage of its profit with Rakna Lanka as of the agreement between them. He noted this money has not been paid over the past years.

    The State Minister said the Defence Ministry is taking measures in this regard, adding that Avant Garde also owes a certain amount to the Navy.

    The Minister agreed to table the agreements between Avant Garde and Rakna Lanka and the amounts due from the company.

    As of the answer provided by the Minister, Avant Garde had paid Rs. 42 million as the Economic Service Charges from April 2011 to March 2015. It had paid Rs. 20 million as Divisional Tax from April 2011 to March 2014. It had paid Rs. 30 million as Pay As You Earn (PAYE) tax from April 2014 to March 2015. However, Avant Garde had not paid the PAYE tax from April 2011 to March 2014 as of the answer provided.

    The State Minister said the Navy has had no agreement with Avant Garde, but it had provided security to MV Mahanuwara vessel used as a floating armoury by the Avant Garde Maritime Company.
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,067
    4,625
    113
    very nicely typed in sinhala...dont tell me that he did this for fun. How much time spent to type in sinhala..
    guirilla marketing
     
    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,191
    530
    113
    මෙහෙම ගියොත් උබ කියාවි නැව හොයාගත්තෙත් නිශ්ශන්කයා කියලා. ඕවා ඉස්සර ඉඳන්න තිබිච්ච දේවල්. නිශ්ශන්කයට රජයේ පූර්ණ සහය ඇතුව කරගෙන්න යන්න ඉඩ දුන්නේ මේ මෑතකදිනෙ.

    Lol kauda machan nissankata kalin oya business kale lankawe. New ayithi company wala contacts thiyenne nissankata misak rathna lanka ekata neme. Anika den navy eken aragena hariyata kalada kiyapanko karana ekata karagane ratata kiyakhari genna dunne ne kelawalama demma
     
    Last edited: