ඇවන්ගාඩ්_ව්‍යාපාරය_බිහි_කරන_ලද_මේජර්_නිශ&#3530

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,997
    40,899
    113
    Lol kauda machan nissankata kalin oya business kale lankawe. New ayithi company wala contacts thiyenne nissankata misak rathna lanka ekata neme. Anika den navy eken aragena hariyata kalada kiyapanko karana ekata karagane ratata kiyakhari genna dunne ne kelawalama demma

    The Defence Ministry is taking steps to get money due from Avant Garde to the Rakna Arakshaka Lanka Limited as per agreements between them, State Defence Minister Ruwan Wijewardena said in Parliament yesterday.

    He was responding to a question by JVP MP Dr. Nalinda Jayatissa.

    He said Avant-Garde has recorded an income of Rs. 11,329 million from April 2011 to March 2014 and a profit of Rs. 1,260 million for the same period.

    Chief Opposition Whip and JVP MP Anura Kumara Dissanayake said Avant Garde is bound to share a certain percentage of its profit with Rakna Lanka as of the agreement between them. He noted this money has not been paid over the past years.

    The State Minister said the Defence Ministry is taking measures in this regard, adding that Avant Garde also owes a certain amount to the Navy.

    The Minister agreed to table the agreements between Avant Garde and Rakna Lanka and the amounts due from the company.

    As of the answer provided by the Minister, Avant Garde had paid Rs. 42 million as the Economic Service Charges from April 2011 to March 2015. It had paid Rs. 20 million as Divisional Tax from April 2011 to March 2014. It had paid Rs. 30 million as Pay As You Earn (PAYE) tax from April 2014 to March 2015. However, Avant Garde had not paid the PAYE tax from April 2011 to March 2014 as of the answer provided.

    The State Minister said the Navy has had no agreement with Avant Garde, but it had provided security to MV Mahanuwara vessel used as a floating armoury by the Avant Garde Maritime Company.
     
    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,191
    530

    Lol paw bn uba jvp kiyana ewa wiswasa karagena idapan, tharaha nethuwa kiyapan den kauda oya Business eka karala ratata salli genne? Kayak genawada ??
    https://youtu.be/XxOVRJWAVCo
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,997
    40,899
    113
    Lol paw bn uba jvp kiyana ewa wiswasa karagena idapan, tharaha nethuwa kiyapan den kauda oya Business eka karala ratata salli genne? Kiyak genawada

    source: KOTI daily news

    Having taken over the Onboard Security Team Operations (OBST) from Avant Garde Maritime Services Ltd, the Sri Lanka Navy was able to earn Rs. 2.26 billion for the government from its operations in 2016.

    Accordingly, during 2016, the Navy carried out 6,371 ship movements. Out of 6,371 ship movements, 5,928 and 443 movements were derived from the centres in Galle and Colombo.

    Meanwhile, since the inception of OBST operations from November 13, 2015 until January 2, 2017, the Navy earned an income of Rs. 2.63 billion for 7,457 ship movements. Galle and Colombo operation centres have carried out 6,922 and 535 movements averaging approximately 573 moves per month.

    The Galle and Colombo operation centres look after the receiving, holding and issuing of weapons, ammunition and other related equipment belonging to foreign as well as local On Board Security Teams. The earnings generated through OBST operations are directly deposited in the Consolidated Fund of the Sri Lanka government.

    With the annulment of the previous agreement, the Sri Lanka Navy was entrusted the task of providing security to Merchant Vessels and supplying services to Security Firms involved in providing onboard security for Merchant Ships. The Navy took over these duties following a special directive issued by President Maithripala Sirisena. Since taking over the duties, naval personnel were involved in providing services to merchant ships carrying mainly weapons and ammunition. Since taking over these tasks, the Navy ensured that the security requirements of the merchant vessels which are frequenting the High Risk Area (HRA) are provided services efficiently by the naval personnel at Galle and Colombo harbours.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,997
    40,899
    113
    Lol paw bn uba jvp kiyana ewa wiswasa karagena idapan, tharaha nethuwa kiyapan den kauda oya Business eka karala ratata salli genne? Kayak genawada ??
    https://youtu.be/XxOVRJWAVCo

    දැන් උබ මාව ජෙප්පෙක් කියලා හිතාගෙනද ඉන්නෙ :lol::lol:
    නිස්සන්ක අයියා කිව්වොත් තමයි විස්වාස නේද. හිතේ සැකයක් එහෙම නෑනේ? විස්වාසම විස්වාසයිනෙ? සුවර්නේ? නිස්සන්ක අයියා බොරු කියන්නෙ නෑනේ?
     
    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,191
    530
    113
    දැන් උබ මාව ජෙප්පෙක් කියලා හිතාගෙනද ඉන්නෙ :lol::lol:
    නිස්සන්ක අයියා කිව්වොත් තමයි විස්වාස නේද. හිතේ සැකයක් එහෙම නෑනේ? විස්වාසම විස්වාසයිනෙ? සුවර්නේ? නිස්සන්ක අයියා බොරු කියන්නෙ නෑනේ?

    Uu challenge kara boru nm oppu karanna kiyala ko kauruth sadda nene den lol. Machan achhra navy eka hamba karanm ai bn navy eka thiyenne laba labanna neme kiyala e business eka newathune laba wedi welada? :rofl: eka neme thama navy eka e business eka karanawada bn ?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,997
    40,899
    113
    Uu challenge kara boru nm oppu karanna kiyala ko kauruth sadda nene den lol. Machan achhra navy eka hamba karanm ai bn navy eka thiyenne laba labanna neme kiyala e business eka newathune laba wedi welada? :rofl: eka neme thama navy eka e business eka karanawada bn ?

    නිස්සන්ක අයියා චැලේන්ජ් කරන්න ඇත්තේ සුදු අයියගෙ අතේ වැරැද්දක් නැති හින්දනෙ. 2015න් පස්සෙ නේවි සයිට් එකත් බොරු කියන්න පටන් අරගෙන. මුහුදු කොටි හැක් කරලද කොහෙ. ඕකට තමයි කියන්නෙ සිංහයෝ චැලේන්ජ් කරද්දි මඩ නාගත්තු ඌරෝ දැක්කා නොදැක්කා වගේ කරබාගෙන නොඇසුනා සේ යනව කියලා.

    http://news.navy.lk/eventnews-si/2016/11/14/201611141415-si/

    සමුද්‍රීය ආරක්ෂක රාජකාරී කටයුතු සඳහා වසරක් සපිරිරේ; නාවික හමුදාව කෝටි 233 ක ආදායමක් රජයට උපයා දෙයි

    සමුද්‍රීය ආරක්ෂක රාජකාරී කටයුතු 2015 නොවැම්බර් මස 13 වන දින ඇවන්ගාඩ් සමාගමෙන් භාර ගැනීමෙන් අනතුරව වසරක් ගත වී මේ දක්වා රුපියල් කෝටි 233 කට අධික මුදලක් රජයට උපයා දීමට නාවික හමුදාව සමත් විය.

    සමුද්‍රීය ආරක්ෂක රාජකාරී කටයුතු 2015 වසරේ නොවැම්බර් මස 13 වනදා සිට නාවික හමුදාව වෙත පැවරුණු අතර, 2016 නොවැම්බර් මස 13 වන දිනය වන විට නැව් වාර 6,646 කින් රුපියල් කෝටි 233 කට අධික මුදල් ප්‍රමාණයක් උපයා ඇත. ඒ අනුව, ගාල්ල සහ කොළඹ මෙහෙයුම් මධ්‍යස්ථාන මගින් පිළිවෙලින් ගමන් වාර 6150 සහ 496 ක් සිදු කර ඇති අතර, දළ වශයෙන් මසක් තුළ ගමන් වාර 554 ක් පමණ සිදු කර ඇත.

    සමුද්‍රීය ආරක්ෂක රාජකාරී කටයුතු සිදු ‍කිරීමෙන් උපයාගත් එම ආදායම රජයේ ඒකාබද්ධ අරමුදල වෙත සෘජුවම බැර කිරීමට නාවික හමුදාව කටයුතු කරන ලදී.

    පෙර පැවති ආරක්ෂක ගිවිසුම අවලංගු වීමත් සමග වෙළඳ නැව් සඳහා ආරක්ෂාව සැපයීම සහ වෙළඳ නෞකාවන්ට ආරක්ෂාව සැපයීම සඳහා ආරක්ෂක සමාගම් වෙත ‍සේවා සැපයීම යන කර්තව්‍යයන් නාවික හමුදාව වෙත පැවරිණි. අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් නිකුත් කරන ලද විශේෂ නියෝගයක් මත ‍එම කටයුතු නාවික හමුදාව විසින් භාර ගන්නා ලදී.

    එම රාජකාරීන් භාර ගැනීමෙන් අනතුරුව වෙළඳ නෞකාවන්හි සාගරික ආරක්ෂක රාජකාරීන් සඳහා ගිනි අවි සහ පතරොම් ලබා දීම නාවික හමුදාව සතු ප්‍රධාන රාජකාරිය විය. එමෙන්ම, අධි අවදානම් කලාප හරහා නිරන්තරයෙන් යාත්‍රා කෙරෙන වෙළඳ නෞකාවන්හි ආරක්ෂක අවශ්‍යතාවයන් ගාල්ල සහ කොළඹ ප්‍රදේශයන් හරහා ඉතා කාර්යක්ෂමව සිදු කිරීමට නාවික හමුදා නිලධාරීන් සහ නාවිකයන් කටයුතු කර ඇත.

    තවද, මෙමගින් ගාල්ල සහ කොළඹ යන මෙහෙයුම් මධ්‍යස්ථාන ඔස්සේ අවි ආයුධ ලබා ගැනීම, රදවා ගැනීම නිකුත් කිරීම සහ ඒහා අනුබද්ධ අනෙකුත් ආරක්ෂක සේවාවන් දේශීය මෙන්ම විදේශීය ආරක්ෂක කණ්ඩායම් සඳහා සපයනු ලැබේ.

    *****************************************************************************************

    ගාල්ල මෙහෙයුම් මධ්‍යස්ථානය සමුද්‍රීය ආරක්ෂක රාජකාරී සේවා ගමන් වාර 10,000 සම්පූර්ණ කරයි

    ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සමුද්‍රීය ආරක්ෂක කණ්ඩායම් සඳහා සමුද්‍රීය ආරක්ෂක පහසුකම් සැපයීමේ රාජකාරී භාර ගැනීමෙන් අනතුරුව, මේ දක්වා ගාල්ල මෙහෙයුම් මධ්‍යස්ථායෙන් සිදු කළ සේවා ගමන් වාර සංඛ්‍යාව අද දහවල් වන විට 10,000 ඉක්මවා ඇත.

    2015 වර්ෂයේ සිට මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කළ අතර, ගාල්ල මෙහෙයුම් මධ්‍යස්ථානයෙන් පමණක් රුපියල් බිලියන 3 කට අධික ආදායමක් සමුද්‍රීය ආරක්ෂක කණ්ඩායම් සඳහා ආරක්ෂක පහසුකම් රාජකාරි තුළින් රජයට අත්කරදීමට නාවික හමුදාවට හැකිවි තිබේ. එමෙන්ම, කොළඹ සහ හම්බන්තොට යන මෙහෙයුම් මධ්‍යස්ථානය හරහා ද මෙවැනි සමුද්‍රීය ආරක්ෂක රාජකාරී පහසුකම් සපයනු ලබයි.

    සාගරික ආරක්ෂක මෙහෙයුම් රාජකාරී කර්තව්‍යක් වශයෙන් සැළකෙන මෙම ක්‍රියාවලිය සඳහා නාවික හමුදාව සිය සක්‍රීය දායකත්වය සපයනු ලබන අතර, එමගින් සාගරික කටයුතුවල නිරත වන පාර්ශවයන්හට ආරක්ෂිත සාගර කළාපයක් ඇති කිරීම මෙන්ම බාධාවකින් තොරව යාත්‍රා කිරීමේ අවස්ථාව ලබා දීම ද අපේක්ෂා කෙරේ. ඒ අනුව, වෙළඳ නෞකාවන් සඳහා ආරක්ෂාව සපයනු ලබන සමුද්‍රීය ආරක්ෂක කණ්ඩායම් සතු අවි ආයුධ ලබා ගැනීම, ගබඩා කිරීම සහ නිකුත් කිරීම ශ්‍රී ලංකා නාවික හමුදාවට පැවරෙණ වගකීම් වේ.

    අතිගරු ජනාධිපති තුමන්ගේ උපදෙස් අනුව සමුද්‍රීය ආරක්ෂක කණ්ඩායම් සඳහා පහසුකම් සැළසීම නාවික හමුදාව විසින් 2015 නොවැම්බර් මස 13 වන දින භාර ගත් අතර, ඉන් උපයනු ලබන ආදායම රජයේ ඒකාබද්ධ අරමුදල වෙත සෘජුවම බැර කිරීමට කටයුතු කෙරේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    අනේ ඔයා මෙච්චරම ලාමකද...:rofl::rofl: ඕක දැන් නාවික හදාවෙන් කරන්නෙ නැ ගිවිසුම් අවලගුයි..මේ 2018-07-27 :lol::lol::lol:
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,997
    40,899
    113
    අනේ ඔයා මෙච්චරම ලාමකද...:rofl::rofl: ඕක දැන් නාවික හදාවෙන් කරන්නෙ නැ ගිවිසුම් අවලගුයි..මේ 2018-07-27 :lol::lol::lol:

    සුදු අයියා කිව්ව දේ හරි එහෙනම්. වැඩ බැරි නේවි කාරයින්ට දෙයක් කරගන්න කොන්දක් නැති හැටි. අපේ ඇවන්ට් ගාඩ් පෝසස් යුද්ධ කාලේ බැස්ස නම් කොටි ටික තමිල්නාඩුවට දුවන්න තිබ්බා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    සුදු අයියා කිව්ව දේ හරි එහෙනම්. වැඩ බැරි නේවි කාරයින්ට දෙයක් කරගන්න කොන්දක් නැති හැටි. අපේ ඇවන්ට් ගාඩ් පෝසස් යුද්ධ කාලේ බැස්ස නම් කොටි ටික තමිල්නාඩුවට දුවන්න තිබ්බා.

    උබ පව් බන් රුචිරය මට තේරෙනව උබ ගැන...:lol::lol::lol::lol:හැබැයි ඇවන්ගාඩ් එකේ උන්නෙත් කොට් එක්ක හැප්පුන අපේ හමුදාවම තමයි..:yes::yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,997
    40,899
    113
    උබ පව් බන් රුචිරය මට තේරෙනව උබ ගැන...:lol::lol::lol::lol:හැබැයි ඇවන්ගාඩ් එකේ උන්නෙත් කොට් එක්ක හැප්පුන අපේ හමුදාවම තමයි..:yes::yes:

    ඒ උනාට සාජන් මේජර් නිස්සන්ක ගැම්මෙන් වැඩ කරනකොට එන ගැම්ම දෙයක් කරගන්න බැරි නේවි කාරයින්ට නෑනේ බන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඒ උනාට සාජන් මේජර් නිස්සන්ක ගැම්මෙන් වැඩ කරනකොට එන ගැම්ම දෙයක් කරගන්න බැරි නේවි කාරයින්ට නෑනේ බන්

    උබ මොනාද බන් දන්නෙ, ඒකෙ වැඩකරේ නේවි එකෙන් විශාම ගත්ත හමුදාපතිවරු.. :cool::cool: ඇවන්ගාඩ් ලෝකය පිලිගත්තෙ ආන්න ඒක නිසා.. කොටි එක්ක හැප්පුන ලoකා හමුදාවට, මේ මුහුදු කොල්ලකරයො මොක්කුද කියල ලොවක් පිලි ගත්ත..කුහක කම අත ඇරල බැලුවොත් ඇවන්ගාඩ් කියන්න ලස්සන වියාපාරයක්..ඒකට ඉතින් පොන්න රනිල කෙලල ඉවරයි..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,997
    40,899
    113
    උබ මොනාද බන් දන්නෙ, ඒකෙ වැඩකරේ නේවි එකෙන් විශාම ගත්ත හමුදාපතිවරු.. :cool::cool: ඇවන්ගාඩ් ලෝකය පිලිගත්තෙ ආන්න ඒක නිසා.. කොටි එක්ක හැප්පුන ලoකා හමුදාවට, මේ මුහුදු කොල්ලකරයො මොක්කුද කියල ලොවක් පිලි ගත්ත..කුහක කම අත ඇරල බැලුවොත් ඇවන්ගාඩ් කියන්න ලස්සන වියාපාරයක්..ඒකට ඉතින් පොන්න රනිල කෙලල ඉවරයි..

    සුදු අයියා දුකෙන්ද ඉන්නෙ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    සුදු අයියා දුකෙන්ද ඉන්නෙ?
    පොන්න රනිල රටින් පලි ගද්දි දුක හිතෙන් නැත්තන් ඒක අවුලක්...පව් බන් මිනිස්සු වේලක් කන්නෙත් අමාරුවෙන්..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,997
    40,899
    113
    පොන්න රනිල රටින් පලි ගද්දි දුක හිතෙන් නැත්තන් ඒක අවුලක්...පව් බන් මිනිස්සු වේලක් කන්නෙත් අමාරුවෙන්..

    ඇවන්ගාඩ් නැති නිසා සුදු අයියත් බඩගිනෙන්ද බන්. කෝටි නේවි එක කරපු හරියක්. සල්ලි සේරම, 2015 නොවැම්බර් මස 13 වන දින භාර ගත් අතර, ඉන් උපයනු ලබන ආදායම රජයේ ඒකාබද්ධ කොටි අරමුදල වෙත සෘජුවම බැර කිරීමට කටයුතු කෙරේ.

    කොටි නැගිටින්නේ - සිංහයෝ බඩගින්නේ
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    කොහොම හරි කමක් නැහැ අදටත් තියෙනවනම් එච්චරයි